යුද්ධය නිසා අපිට මොකද වෙන්නේ?
මේ වන විට ඔබ අප සියලු දෙනාම රූපවාහිනිය දැමූ පමණින්ම දන්නවා එහි යන ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද කියලා. ඒ කියන්නේ තුන් වන ලෝක යුද්ධයකට අත වනන රුසියානු යුක්‍රේන අර්බුදය ගැන. වත්මන් තත්වය මේ වෙද්දී තත්ත්වය ඉතාම…
මේ වන විට ඔබ අප සියලු දෙනාම රූපවාහිනිය දැමූ පමණින්ම දන්නවා එහි යන ප්‍රධාන ප්‍රවෘත්තිය මොකක්ද කියලා. ඒ කියන්නේ තුන් වන ලෝක යුද්ධයකට අත වනන රුසියානු යුක්‍රේන අර්බුදය ගැන. වත්මන් තත්වය මේ වෙද්දී තත්ත්වය ඉතාම…
20 වන සියවසේ ලංකාවේ දේශපාලන ඉතිහාසය මෙන්ම බුද්ධිමය ඉතිහාසයද (intellectual history) ද වැදගත් සිදුවීම් වලින් ගහන විය. බුද්ධිමය ඉතිහාසය සම්බන්ධ ප්‍රධාන කරුණක් වන්නේ බුද්ධිමය පාරිශුද්ධවාද ව්‍යාපාර (puritan movement ) දෙකක මතුවීමකි. එකක් ආගමික පාරිශුද්ධ වාදයකි.…
දරුවන් බඩගින්නේ තියන්න බැරි වේදනාව නිසා සියදිවි හානිකරගත් මතුගම ප්‍රදේශයේ පුද්ගලයෙක් පිළිබඳව අද ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. දින තුනක සිට සිය නිවසේ කෑම සඳහා කිසිවක් නොතිබුණ බවත් කෑම සොයා ඒම සඳහා සිය සැමියා එළියට…
ජනාධිපතිතුමා කරපු ආසන්නම කතා කීපයක් අරන් බැලුවොත් ඔයාලට පේනවා ඇති ඒ කතා ඇතුලේ තියෙන්නේ එකම කතාව කියලා. රටේ රාළ මීට කලිනුත් ඔය කතාව කිව්වා. සමහරවිට ජනාධිපතිතුමා එක දිගට එකම කතාව කියන්නේ ඒ කතාව තහවුරු කරන්න…
ජනාධිපතිතුමා විසින් පත් කර තිබෙන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ අද දිනයේ (28) පෙනී සිටින ලෙස මා වෙත දන්වා ඇත. මට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනාව වන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේදී ජාතික රූපවාහිනී සංස්ථාව ඉදිරියේ…
රට තුළ පවතින ඩීසල් හිඟය නිසා බස් රථ කර්මාන්තය අසීරු අඩියකට පත් වී ඇතැයිද එම තත්ත්වය තුළ පුද්ගලික බස් රථ ගමන් වාර සංඛ්‍යාව අද (28) සිට 50%කින් කපාහරින බව ලංකා පෞද්ගලික බස් රථ සංගමය ප්‍රකාශ…
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම රට තුළ න්‍යෂ්ටික බලකායන් සිරුවෙන් තබා ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කරයි. යුරෝපා සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය යුක්‍රේන අක්‍රමනයට විරුද්ධව රුසියාවට දැඩි ආර්ථික සම්බාධක රැල්ලක් පනවා ඇත. රුසියානු ආර්ථිකයට මෙන්ම…
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සමග සාකච්ජා කර ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියරට වන ඇමරිකාව වෙත යාමට නියමිත බව වාර්තා වෙයි. මේ අනුව එලබෙන අප්‍රේල්…
මහාචාර්ය සරච්ච්න්ද්‍රගේ විශිෂ්ටතම දෘශ්‍ය කාව්‍යය ලෙස සැලකෙන සිංහබාහු නාටකයේ සිංහයාගේ භූමිකාවට පණ පොවමින් ගල්ලෙන බිඳලා ලෙන් දොර හැරලා ගීතය පළමුවරට රසිකයන් අතර ජනප්‍රිය කර වූ සිංහබාහු නාටකයේ පළමු සිංහයා ලෙස 1961-1969 කාලයෙහි රඟ පෑ මාක්…
ටෙස්ලා හිමිකරු ඊලෝන් මස්ක් එක්සත් ජනපදය විවේචනය කිරීම නිසා එරට බලධාරීන් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාදා එල්ල කරමින් තමා පසුපස ලුහුබඳින බව ඔහු උසාවිය වෙත ප්‍රකාශ කර ඇත. උසාවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් මස්ක්…
හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර ශේෂ්ඨාධිකරණයට ඉදිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම හරහා පාස්කු ප්‍රහාරය පිළිබඳ තිරයෙන් එහා තොරතුරු බොහෝමයක් අනාවරණය කර තිබුණ අතර මේ සමගම ජනතාවට රහසක්ව තබාගෙන සිටි පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට…
රට පුරා කලාප මට්ටමින් දැනට පැය හතර හමාරකට වඩා වැඩි විදුලිය සිඳලීමක් සිදුකරන අතර මෙම කාලය ඉදිරියේදී දෙගුණයක් වියහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවෙක් ප්‍රකාශ කළේය. කෙසේ වුණත් පසුගිය දා විදුලිබල මණ්ඩලය මහජන…
මහවැලි බී කලාපය සහ රක්ෂිත කැලෑව අතරින් වනජීවී අමාත්‍යාංශය විසින් මේ දිනවල කනිමින් සිටින අලි වැට ආසන්නයේ 'අලි අගල' වැලි ජාවරමක් බව වැලිකන්ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති. අඩි 10ක් පමණ පළලට සහ අඩි 8ක් පමණ ගැඹුරට…
යාපනේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට යාපනේ ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි සමුළුව වව්නියාවේ දී පසුගිය 20 දා පැවති අතර ඉන් අනතුරුව යාපනය වඩමාරච්චි, කරවෙඩ්ඩි…
පසුගිය දා යාපනයේ සංචාරයක නිරතවූ ජනමාධ්‍ය අමාත්‍ය ඩල්ස් අලහප්පෙරුම හට උතුරේ ජනමාධ්‍යවේදීන්ගෙන් බරපතළ විරෝධයකට මුහුණ දෙන්නට සිදුවී ඇතැයි වාර්තා වෙයි. එහිදී යාපනය අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතිවරයා මුණගැසී විරෝධය දක්වා ඇත්තේ ඉකුත් දශක කිහිපය පුරා උතුරු නැගෙනහිර…
යුක්‍රේන අර්බුදය ආරම්භ වූයේ 2013 වසරේ නොවැම්බර් මාසයේ දී එරට ජනපති වික්ටර් යනුකොවිච් විසින් යුරෝපීය සංගමය සමඟ ආර්ථික ඒකාබද්ධතාවයක් සඳහා වූ ගිවිසුමක් ප්‍රතික්ශේප කිරීමට ගත් තීරණයට එරෙහිව කියෙව් අගනුවර පැවති විරෝධතා සමඟිනි. මෙමෙ ගැටුම් මර්ධනය…
රට අධිවේගයෙන් අගාධයට යමින් තිබේ. රටේ ආර්ථිකය කළු කුහරයක් තුළ නොපෙනී යමින් ඇත. ඒ අස්සේ ගෝඨා බැසිල් මහින්ද කබ්‍රාල් වැනි වගකිව යුත්තෝ වීනා වාදනය අරඹා ඇත. ඩේසී ආච්චීට පෑදුන මැණික් මල්ලේ වාසනාව ලංකාවට පෑදුනොත් ගොඩය.…
රට ගොනාට අන්දමින් අජිත් නිවාඩ් කබ්‍රාල් දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බව සහ එසේ නොකළොත් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බව…
ආසියාවේ ධනවත්ම පුද්ගලයා යන නාමය දිනාගෙන සිටි මුකේෂ් අම්බානි දෙවන ස්ථානයට පත් කරමින් ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව තිබේ. බ්ලූම්බර්ග් නවතම සංඛ්‍යාලේඛණ අනුව ගෞතම් අදානිගේ වර්තමාන වත්කම සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන…
නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි පාසලේදී හිජාබය ඇඳීමට ඇති අයිතිය වෙනුවෙන් සටන්කරන ඉන්දීය සිසුන් හය දෙනෙකුට සහය පළ කරමින් තිබේ. ඒ ඔවුන් හිජාබය පැළඳ පාසලට ඇතුලු වීමේ දී ඔවුන්ව පාසලෙන් නෙරපා දමා තිබෙන නිසාය. මේ…
රජයේ වියදම් සීමා කිරීම සඳහා විශේෂ 'අත්හිටුවීමේ' ලැයිස්තුවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවා ඇති අතර එමගින් අයවැය ප්‍රතිපාදන තුළින්…
තම ජීවිත කාලය තුළ ගීත දස දහස් ගණනක් ගායනා කල ඉන්දියාවේ සුප්‍රකට ගායිකා ලතා මංගේශ්කර් ඊයේ දින තම ජීවිතයට සමුදුන්නේය. මිය යන විට ඇය 92 වියෙහි පසුවිය. කොවිඩ් 19 ආසාදිතව ඇය මුම්බායි රෝහලේ ප්‍රතිකාර ගනිමින්…
පසුගියදා 43 සේනාංකය මගින් එළි දක්වන ලද 'බලාපොරොත්තු අත්හැර නොගනිමු, ගොඩ එමු, ගොඩ නගමු' නම් වූ ප්‍රකාශනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන ආචාර්‍ය ඩබ්ලිව්. ඒ විජේවර්ධන මහතා විසින් කලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවිය…
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි සැකකරමින් දීර්ඝ කාලයක් රඳවාගෙන සිට පසුව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි නීතීඥ හිජාස් හිස්බුල්ලා ඇප මත නිදහස් කරන්න යැයි අද (7) අභියාචනාධිකරණය නියම කළේය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යැයි චෝදනා කරමින් පසුගිය 2020…
ජල බිල්පත් ගෙවීම පැහැර හැරී මැතිඇමති 45ක් පිළිබඳව තොරතුරු ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි. බිල්පත් නොගෙවූ මැතිඇමැති පිළිබඳව සියලු තොරතුරු කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට කටයුතු කරන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කර ඇතැයි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes