බන්ධනාගාර භාරයේ සිටි සැකකරුවෙකුට නාගොඩ රෝහලේදී වෙඩි තැබීම: රැඳවියන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වේ!
[කළුතර, දෙසැම්බර් 31] - රජයේ භාරයේ සහ බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටින සැකකරුවන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලුවක් නැවතත් ඉස්මතු කරමින්, කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රිමාන්ඩ් සැකකරුවෙකුට දෙසැම්බර් 31 උදෑසන වෙඩි තැබීමක්…

























