අලි මරණ වැළැක්විය නොහැකිද? රජයේ වගකීම කොතැනද?
ශ්රී ලංකාවේ අලි ඇතුන් යනු හුදෙක් වනජීවී සම්පතක් පමණක් නොවේ. මෙරට පාරිසරික සමතුලිතතාව, සංස්කෘතික උරුමය සහ ජන ජීවිතය සමඟ සමීපව බැඳී පවතින සුවිශේෂී සත්ත්ව විශේෂයකි. විශේෂයෙන්ම කවන්තිස්ස, අග්බෝ වැනි ජනතාවගේ ආදරයට පාත්ර වූ දළ ඇතුන්ට…

























