Year: 2022
”රට ඉස්සරහට යන්න දේශපාලන ප්‍රතිසංස්කරණ අනිවාර්යයි” – මුජිබර් රහුමාන්
''රඹුක්කන සිද්දියේ දී අපි දකිනවා නීතියේ ආධිපත්‍ය තුළ තියන වෙනස. නීතියේ ආධිපත්‍ය කියන එක ජාතීන් අනුව භාෂාව අනුව දේශපාලන පක්ශ අනුව වෙනස් වෙනවා. ඒ වගේම රටේ පාලකයන්ගේ උවමනා අනුවත් නීතියේ ආධිපත්‍ය වෙනස් වෙනවා. අපි…
සිවිල් සමාජය නිසා නව දැනුමක් ලැබෙනවා – පිලිප් දිසානායක
"ලංකාවේ සිවිල් ව්‍යාපාරයට සැළකිය යුතු ඉතිහාසයක් තිබෙනවා.මේ සිවිල් ව්‍යාපාර සෑම අංශයකම ව්‍යාප්ත වෙලා තියනවා. එනම් ආර්ථික, පාරිසරික, මානව හිමිකම්, කාන්තා අයිතීන්, ළමා අයිතීන් ලෙස. සමහර සංවිධාන රජයේ කුමන හෝ පනතක් යටතේ ලියාපදිංචි වී තිබෙනවා.…
අපේ සිංහයා අපට අමතක වූ එක් මොහොතක්
- ගාමිණී වියන්ගොඩ - පසුගිය සතිය තිස්සේ මාධ්‍ය ලෝකය තුළ වඩාත් ආන්දෝලනාත්මක සිද්ධිය වුණේ, එක් දේශපාලනඥයෙකුගේ නොමනා ලිංගික ක්‍රියාවක් පිළිබඳව තවත් දේශපාලනඥවරියක් ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා රටට හෙළි කිරීමයි. එහි නිමිත්ත වුණේ, පශු මෛථුන්‍යයට අදාළ…
මෙරට ජනගහනයෙන් 26%කට මානුෂීය ආධාර අත්‍යවශ්‍යයි – රතු කුරුස සංවිධානය
මෙරට මිලියන 5 කට අධික ජනතාවකට මානුෂිය ආධාර අවශ්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය පෙන්වා දෙයි. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ රතු අඩසඳ සංවිධානය මෙම නිවේදනයෙන් පෙන්වා දෙන්නේ,…
31න් පසු WhatsApp දුරකතන මාදිලි 49කට නැහැ
ජනප්‍රිය පණිවිඩ හුවමාරු කරන යෙදුමක් වන WhatsApp, ජංගම දුරකතන මාදිලි 49කට සිය සේවාව ලබා දීම නතර කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව, දෙසැම්බර් 31 වන දා සිට WhatsApp සිය සේවාව අදාළ දුරකතන මාදිලිවලට ලබා දීම…
රාජ්‍ය ආයතන වලින් ලංවීමට කෝටි 250 ක පොල්ලක්
රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය. රෝහල්, අධ්‍යාපන ආයතන, යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මෙම හිඟ…
ඩකා අගනුවරට මෙට්‍රෝ දුම්රිය සේවයක්
බංගලාදේශයේ අගනුවර පවතින අදික මාර්ග තදබදය හේතුවෙන් මෙට්රෝ හෙවත් නවීන කෙටිදුර නගරාන්තර දුම්රිය පද්ධතියක් ඩකා අගනුවරදී ඊයේ(28) වීවෘත කෙරුණි. මේ හරහා උත්තර නගරයේ සිට අගර්ගාඔන් නගරය දක්වා කිලෝමීටර 12ක දුරක් ගමන් කිරීමට ගතවන්නේ මිනිත්තු…
එජාප පොකුරකට ආණ්ඩුකාර ධුර
එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වඩාත්ම හිත්වත්ව කටයුතු කරනු ලබන සතරදෙනෙක් හට එලබෙන ජනවාරි අගවනවිට ආණ්ඩුකාර ධුරයන් ලැබෙනු ඇතැයි ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. ඒ අනුව වර්තමාන එජාප උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාට,…
අත්‍යවශ්‍ය බෙහෙත් 153ක් නෑ – සෞඛ්‍ය ඇමති
මෙරට බහුලව භාවිත වන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග අතරින් බෙහෙත් වර්ග 153 ක් මේ වන විට තුළ රට තුළ නොමැති නිසා හැකි ඉක්මණින් එම අඩුව පිරවීමට කටයුතු කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (28)…
අයිස් නාඩගම
ලංකාවෙ දේශපාලනය තීරණය වෙන්නෙ අධි තාත්වික නාඩගම් හා නාට්‍ය මත කීවොත් ඒක අතිශෝක්තියක් නෙවේ. කාලෙන් කාලෙට වේදිකාවට ගොඩකරන මේ නාඩගම් සමහරක් විහිළුකාරීයි. එහෙමත් නැත්තං බොළඳයි. තවත් නාට්ටි අණතුරුදායකයි. සමහර නාඩගම් කොයිතරම් දරුණුයිද කියනව නම් ජීවිත…
සෙලෙන්ස්කිගෙන් මෝදිට ඇමතුමක්
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිදී, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමඟ රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමේ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය. රුසියන් යුක්රේන අර්බුදයේ දී අග්‍රාමාත්‍ය…
දිනේශ් ශාෆ්ටර්ගේ මරණය ඝාතනයක් ද..?
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ ඔහුගේ මොළය මියගොස් තිබූ බව පරීක්ෂණවලින් තහවුරුවී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු වාර්තාවල සඳහන් වන්නේ ශාෆ්ටර් මහතා රෝහල් ගතකරන විටත් මියයමින් සිට ඇති…
පුංචි චන්දයේ වැඩ අරඹයි
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුලික කටයුතු සිදු කරමින් ඇති බවයි. එසේම දැනට පවතින නීතිය අනුව මැතිවරණැය අනිවාර්යෙන් පැවැත්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.
චීනයට එන සංචාරකයන් නිරෝධායන නීතියෙන් නිදහස්
චීනය සිය ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය අත්හැරීමත් සමග විදේශිකයින් සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ නිරෝධායන නීති ජනවාරි 8 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට චීනය තීරණය කර තිබේ. 2020 වසරේ මාර්තු මාසයේ සිට චීනයට…
සුනඛ අනුරාගය…
සැබෑ විපරීතය පවතින්නේ ආශු මාරසිංහගේ නිදන කාමරයේ නොව ප්‍රසිද්ධීයේ ෆේස්බුකියේය. ආශු මාරසිංහ ගැන අපට කිසිදු අදාලත්වයක් නැත. නමුත් පුද්ගලයෙක් සමග ඇති දේශපාලන වෛරයකට, පලිගැනීමකට ලිංගික සංස්කෘතියක්, තෝරාගැනීමක් භාවිතා කිරීම බලු වැඩකි. ආශු මාරසිංහගේ ඇනිමල්…
නත්තලේ කාලගුණේ අගුණ වෙලා නුවරට වුණ දේවල්
ඊයේ (25) නත්තල් දවසේ කාලගුණ වෙනසත් සමඟ ඇති වුණ අධික වැස්ස නිසා මහනුවර – අකුරණ – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී එක ම පවුලේ දෙදෙනෙක් (2) ජීවිතක්ෂයට පත්වුණා. මහනුවර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය…
අයවැය කළමනාකරණය වැඩද?
සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ 2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 57.6%කින් වර්ධනය වී තිබෙනවා. තෙවන කාර්තුවේදී රටේ මූර්ත ආර්ථිකය 11.8%කින් හැකිලුනත්, 64.7%ක් වූ උද්ධමනයේ බලපෑම නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය…
ගෙත්තම්පාණ – රත්න ශ්‍රී විජේසිංහ
- සුජීව සිරිමෙවන් - "ගෙත්තම්පාණ" ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ගේ කාව්‍ය ප්‍රයාණයෙහි දසවන සළාවැටුමයි. ජීවිත භක්තියත් ජීවන ලාලසාවත් උත්තුංග මානවීය ප්‍රේමයත් මිටින් ගත් කව් කළඹක් ලෙස "ගෙත්තමපාණ" ගෙත්තම් ව තිබෙයි. රත්න ශ්‍රී කවියාගේ භාවිකාර්ථවත් මිහිරි…
බිල්ලන් මවා රැවටෙන රතු කමිස දේශපාලනය
- සී ජේ අමරතුංග - ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධාකාර බිල්ලන් මැවීම මේ මොහොතේ ජයට ම සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. ‘රටේ ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට තර්ජන එල්ල වන්නේය’ කීමේ සිට කොළඹට ජලය නැති වීම, කෘෂිකර්මයට ජලය…
ලංකාවේ විශ්ව විද්‍යාල වධක පරිශ්‍රයන් විය යුතුද?
-ගාමිණී වියන්ගොඩ- ලෝක පාපන්දු කුසලාන තරගාවලිය පසුගිය ඉරිදා (18) අවසන් විය. වසර හතරකට වරක් පැවැත්වෙන මේ තරගාවලියේ පූර්ණ පාලන අධිකාරය දරන්නේ ‘ලෝක පාපන්දු ජාත්‍යන්තර ෆෙඩරේෂනය’ හෙවත් ‘ෆීෆා’ නමින් හැඳින්වෙන ආයතනයයි. ලෝකය පුරා මෙවර තරගාවලිය නැරඹූ…