RTI පනත යටතේ විභාග පිළිතුරු පත්‍ර බලන්න අපේක්ෂකයන්ට අයිතියක් ඇති බව අභියාචනාධිකරණය තීන්දු කරයි!
විභාග අපේක්ෂකයන්ට තම පිළිතුරු පත්‍ර සහ ලකුණු ලබා දී ඇති ආකාරය දැනගැනීමට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් (RTI) පනත යටතේ අයිතියක් ඇති බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් එවැනි තොරතුරු නිකුත් කිරීම වැළැක්වීමට…

























