පතිරාජයන්ගේ සෙවණැල්ලට යටින් එබෙන “බහුචිතවාදියා”
මාලක දේවප්‍රිය අප දැන සිටියේ ඉතා දක්ෂ සහ කෘතහස්ත ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු වශයෙනි. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ක්ෂේත්‍රය තුළ ඔහු පෑ දස්කම් විවිධ අවස්ථාවල සමාජ කතාබහට නිමිති වී ඇත. ඇතැම් අවස්ථාවක ඔහුගේ නිර්මාණ විවිධ සම්මානත්…