පාස්කු සැකකරුවන්ට ජුලි මැද නඩු ගොනු කෙරේ
නවතම

පාස්කු සැකකරුවන්ට ජුලි මැද නඩු ගොනු කෙරේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් තවමත් කථා කරන්නේය.  ඒ් මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් වහා අත්අඩංගුවට ගෙන ඔවුන්ට දඩුවම් කරන ලෙසටය. පහුගිය සියේ හිටපු නීතිපතිවරයාද විශ්‍රාම යාමට මත්තෙන් කියා සිටියේ පොලිසියෙන් ලබා…

හම්බන්තොට පොලිසියෙන් පහර දීමක්
නවතම

හම්බන්තොට පොලිසියෙන් පහර දීමක්

හම්බන්තොට, බැල්ලගස්වැව ග්‍රාම නිළධාරී වසමට අයත්, නන්දමිත්‍ර ගම්මානයේ, අංක 03 දරණ ලිපිණයේ පදිංචි වීරසේකර කම්කානම්ගේ තාරුක ලක්ෂාන්, විවාහක දෙදරු පියෙකි. ඔහු සිය ජීවිකාව සපයා ගැනීමට ගරාජයක් පවත්වාගෙන යයි. එම ගම්මානයේම  පදිංචිකාරියක වන, තමරා කෞෂල්‍ය විසින්…

ඩෙල්ටා ප්‍රභේදය  මෙච්චර භයානක ඇයි?
නවතම

ඩෙල්ටා ප්‍රභේදය  මෙච්චර භයානක ඇයි?

ඉන්දියාවේ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වන B.1.617.2 හෙවත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 05 දෙනෙකු කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යාතනයේ  අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම…

පර්ල් ගැන තැබු ෆේස්බුක් සටහනට තවත් සමාජ මාධ්‍යජාලා ක්‍රියාකරුවෙකු අධිකරණයට!
නවතම

පර්ල් ගැන තැබු ෆේස්බුක් සටහනට තවත් සමාජ මාධ්‍යජාලා ක්‍රියාකරුවෙකු අධිකරණයට!

රජය අපහසුතාවයට පත් වන අයුරින් කුමන්ත්‍රණ, වෛරී ප්‍රකාශන සිදු කරන අය සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවට පහුගියදා පොලිස් මුලස්ථානය ප්‍රසිද්ධ කර තිබුණි. ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහසට මෙලෙස පොලිසීය වැට බැඳිමට එරෙහිව…

වසංගත කාලයක ලංකාව ජනගත කෙරේ!
Uncategorized

වසංගත කාලයක ලංකාව ජනගත කෙරේ!

යහපාලන රජය සමයේ සිට 20 වෙනි සංශෝධනය දක්වා සංක්‍රාන්ති කාලය ගැන විවිධ විද්වතුන්ගේ කථා ඇතුලත් වසංගත කාලයක ලංකාව නම් කෘතිය ජනගත කිරීම අද (05) පස්වරුවේ  අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරුණි. මෙම කෘතිය තුල විවිධ විද්වතුන්ගේ, කලාකරුවන්ගේ,…

ඩ්‍රෝන කැමරාවට අසු නොවන නිරෝධායන නීති කඩ කරන ආණ්ඩුවේ ඇත්තෝ!
නවතම

ඩ්‍රෝන කැමරාවට අසු නොවන නිරෝධායන නීති කඩ කරන ආණ්ඩුවේ ඇත්තෝ!

ශාරීරික ව්‍යායාම් සඳහා කොළඹ ආනන්ද හන්දිය පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ මධ්‍යම ප්‍රදේශය බාර පොලිස් ප්‍රධානියකුගේ බිරිඳකට බාධා කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා විනාඩි කීපයකදී වෙනත් මාර්ග බාධකයක් වෙත මාරු කර යැවීමේ…

හැමෝම හිතූමතේ නිරෝධායනය කරන්න බැහැ – උපුල් රෝහණ
නවතම

හැමෝම හිතූමතේ නිරෝධායනය කරන්න බැහැ – උපුල් රෝහණ

රටේ විවිධ මාධ්‍ය වල ඊයේ (31) දවසම කථාබහට ලක් වු මාතෘකා දෙකකි. ඒ් කුරුණෑගල පොලිසීය විසින් කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන් දිනය සැමරීම හා රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් විජේසිංහ මහතාගේ උපන්දිනය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පවත්වමින් සිටියදී පොලිස් අත්අඩංගුවට…

පළිගැනීමේ කමිටුවේ නිර්දේශ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පළි ගැනීමක්ද?
නවතම

පළිගැනීමේ කමිටුවේ නිර්දේශ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පළි ගැනීමක්ද?

ආණ්ඩුවක් මාරුවී අලුත් ආණ්ඩුවක් පත් වන විට රජයේ කාර්යාලවල සේවය කරන අයට විවිධ ආකාරයේ දුක් ගැහැට විදින්නට සිදු වූ කාලයක් තිබුණේය. පරාජයට පත් වන දේශපාලන පක්ෂයට සහාය ලබාදුන් රාජ්‍ය නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලැබීම ලංකා දේශපාලන…

මහර සිද්ධියේ සාකෂිකරුවන්ට බලපෑම් – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව
Uncategorized

මහර සිද්ධියේ සාකෂිකරුවන්ට බලපෑම් – සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව

මහර බන්ධනාගාරය තුල සිටින්නේ රැඳවියන්ගේ ඝාතන සියැසින් දුටු සාක්ෂිකරුවන් බවත් ඔවුන්ගේ සාක්ෂි විනාශ කිරිමේ පසුබිමක් දැන් එහි මතු වෙමින් පවතිනා බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් මහතා පවසයි. මහර බන්ධනාගාර මේ සාක්ෂිකරුවන්ට දැන්…

ගත වු මාස 04 ට නීති පද්ධතියේ නීති 37 ක් සංශෝධනයට
නවතම

ගත වු මාස 04 ට නීති පද්ධතියේ නීති 37 ක් සංශෝධනයට

ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 37 ක් සංශෝධනය කර ඇති බවත් ඉතිහාසයේ නොවු විරූ ආකාරයට මහ ජනතාවට අධිකරණ තුළින් අනාගතයේ දී සහනයක් ලබා ගැනීමට අවශ්‍ය වන්නා වු පසුබිම කෙරෙහි අවධානයට යොමු කර ඇති…

රටේ මිලිටරිකරණය අද නොවේ, හෙට ?
නවතම

රටේ මිලිටරිකරණය අද නොවේ, හෙට ?

ජනාධිපතිවරණයේදි දේශපාලන පක්ෂ මෙන්ම බොහෝ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ රටේ ජනතාවට කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ පැමිණියහොත් මේ රට ඒකාධිපති පාලනයකට නතු වන බවය. සියල්ල මිලිටරිකරණය වනු ඇති බවය. එහෙත් ජනතාවට එය වැදගත් වුයේ නැත. මන්ද…

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට ආචාර්යවරුන්ගේ විරෝධය අගමැතිට දන්වයි
නවතම

කොළඹ විශ්ව විද්‍යාලයේ ඉඩම් පවරා ගැනීමට ආචාර්යවරුන්ගේ විරෝධය අගමැතිට දන්වයි

කොළඹ විශ්ව විද්‍යාලයට අයත් මුත්තයියා නේවාසිකාගාරය පිහිටි අක්කර දෙකක පමණ ඉඩම අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් සඳහා යැයි පවසමින් නාගරික සංවර්ථන අධිකාරියට පවරා ගැනීම පිළිබඳ දැඩි ලෙස විරෝධය දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් කොළඹ…

තොරතුරු පනත දැන් ගම්දනව් කරා විහිදී අවසන් – හිටපු කථානායක
නවතම

තොරතුරු පනත දැන් ගම්දනව් කරා විහිදී අවසන් – හිටපු කථානායක

තොරතුරු ලබා ගැනීමේදි එම තොරතුරු සැමටම එක හා සමානව ලබා දිය යුතු අතර බලය ඇති අයට එක විදිහකට හා බලය නැති අයට තව විදිහකට සැලකිම කළ නොකල යුතු බවත් එසේ කරන්නේ ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක…

සීනි තරමට රස නැති පැල්වත්ත ජනාවාස හිමියන්ගේ තිත්ත කථාව
නවතම

සීනි තරමට රස නැති පැල්වත්ත ජනාවාස හිමියන්ගේ තිත්ත කථාව

ශ්‍රි ලංකාවේ සීනි නිපදවන කර්මාන්ත ශාලා හතරකි. ඒ් කන්තලේ, හිඟුරාන,  පැලවත්ත හා සෙවනගලය. සීනි නිපදවන්නේ උක් ගසෙනි. නමුත් උක් ගසෙහි නිජබිම වන්නේ මෙරට නොව අසල්වැසි ඉන්දියාවය.  නමුත් උක් ගස අපේ රටට සංක්‍රමණය විය. ඒ් අනුව…

සැකකරුවෙකු වැසිකිලියක් තුළ මියයයි
නවතම

සැකකරුවෙකු වැසිකිලියක් තුළ මියයයි

හෙරෝයින්  සමග අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව   රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවෙකු  පොලොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ වැසිකිලියක් තුළ ගෙල වැල ලාගෙන මියගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අංක 12/14A ,තේක්කවත්ත පාර,ජයවීරගොඩ,හංවැල්ල…

අනුරාධපුර මහ නගර සභාව ව්‍යපාරිකයින්ව ගසාකෑමට සැරසෙයි
නවතම

අනුරාධපුර මහ නගර සභාව ව්‍යපාරිකයින්ව ගසාකෑමට සැරසෙයි

අනුරාධපුර පැරණි පූජා නගරයේ සිංහ කණුව ආසන්නයේ දශක අටකට (වසරඅසූවක්) වැඩි කාලයක් පාරම්පරිකව පවත්වාගෙන එන ව්‍යපාරික ස්ථාන වලට අනුරාධපුර මහ නගර සභාව විසින් කඩ කුලි ලෙස එක්වරම රුපියල් ලක්ෂයකට වැඩි  මුදලක් ගෙවන ලෙසට දැනුම් දීමට…

රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදය අඩු කිරීමට කමිටුවක්
නවතම

රිමාන්ඩ් බන්ධනාගාරයේ තදබදය අඩු කිරීමට කමිටුවක්

මත් ද්‍රව්‍ය වලට සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සංඛ්‍යාව විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි විසදුම් පිළිබදව සොයා බැලීම සදහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ උපදෙස් අනුව කම්ටුවක්…

පන් ලක්ෂ පනස් තුන්දාහක් කුඩු වලට ඇබ්බැහි වෙලා – අධිකරණ ඇමති
නවතම

පන් ලක්ෂ පනස් තුන්දාහක් කුඩු වලට ඇබ්බැහි වෙලා – අධිකරණ ඇමති

සංඛ්‍යා ලේඛණ අනුව පන් ලක්ෂ පනස් තුන් දාහක් කුඩුවලට ඇබ්බැහි වී ඇති බවත් මෙම වසරේ පමණක් කුඩු සම්බන්ධ නඩු දහතුන්දාහක් වාර්තා වී ඇතැයිද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රී මහතා පවසයි. කුඩු වලට ඇබ්බැහි…

පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්
නවතම විශේෂාංග

පාසල් දරුවන්ගෙන් වැඩි පිරිසක් අනාගතයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයින්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරන පාසල් දරුවන්ගෙන්  වැඩි පිරිසක්  මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් බවට පත් වන බව  අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා පවසයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නොව…

විෂය පථය කුමක් වුවත්  ජනතාවට සේවය කිරීමට කැපවෙන්න – වෙඬරුවේ උපාලි හිමි
නවතම

විෂය පථය කුමක් වුවත්  ජනතාවට සේවය කිරීමට කැපවෙන්න – වෙඬරුවේ උපාලි හිමි

තමන්ට හිමිවුණු විෂය පථයක් කුමක් වුවත්  ජනතාව වෙනුවෙන් සේවය කිරීම සියලු අමාත්‍යවරුන්ගේ වගකීම වන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් පවසති. සියලු ජනතාවට රුපියල් දස දහසක ආධාර මුදල් ලබා දෙන බව ඇතැමුන් දේශපාලන වේදිකායේ…

ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට රතු එළියක්
නවතම

ආරක්ෂක ලේකම්ගෙන් පොලිසියට රතු එළියක්

මත්කුඩු ජාවාරම්, කප්පම් ගැනීම්, පාතාල ක්‍රියාකාරකම්, ගස් කැපීම්, ගණිකා මඩම්, වැලි ගොඩ දැමීම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා මහා පරිමාණයෙන් සිදුවනවා නම් එම පළාත් භාර උසස් පොලිස් නිලධාරීන් නිල ඇඳුමක් ඇඳ සිටීම පිලිබඳව ලැජ්ජාවිය යුතු…

මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ! – SLCAT
නවතම විශේෂාංග

මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ කරුණු තවමත් ඉටු වී නෑ! – SLCAT

ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වාදුන් 2017-2021 දක්වා වූ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වධහිංසාවෙන් තොරවීම සම්බන්ධ බොහෝ කරුණු මේ වන තෙක් ඉටුවී නොමැති බවත් එහි ඇතුළත් කරුණු නොපමාව ඉටු කිරීමට කටයුතු කරන ලෙසත්…

ෆැපරල් සංවිධානයෙන් මැතිවරණ පැමිණිලි භාර ගැනීමට ඒ්කකයක්
නවතම

ෆැපරල් සංවිධානයෙන් මැතිවරණ පැමිණිලි භාර ගැනීමට ඒ්කකයක්

සමබිමක් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කැපවෙමින් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු ආදිය සොයා බැලීම සඳහා ෆැපරල් සංවිධානය විසින් පැමිණිලි ඒ්කකයක් ස්ථාපිත කර ඇත. ඒළැඹෙන අගෝස්තු 05 වන දිනට පැවැත්වීමට සැලසුම්කොට ඇති පාර්ලිමේන්තු…

නාමල් පෙරටුගාමීන්ට සිදුකළ පහර දීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ඉල්ලන්නේ ඇයි?
නවතම

නාමල් පෙරටුගාමීන්ට සිදුකළ පහර දීම සම්බන්ධයෙන් පරික්ෂණයක් ඉල්ලන්නේ ඇයි?

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදු කළ සාමකාමී විරෝධතාවයට පහර දෙමින් පුද්ගලයින් 53 කු පොලිසිය අත්අඩංගුවට ගත් අයුරු මේ වන විට මුලු රටම දන්නා කරුණකි. මීටරයේ දුරස්ථභාවය පවත්වා ගනිමින්, සෞඛ්‍ය නීති රිතීන්ට අනුකූලව…

‘මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්’, ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා
විශේෂාංග

‘මුස්ලිම් ප්‍රජාවට එරෙහි වෙනස්කම්’, ත්‍රස්ත විරෝධී නීතිය සහ හිජාස් හිස්බුල්ලා

අදින් මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවති විභාගයකදී තරුණ නීතිඥවරයෙක් පෑ වාග් පෙළහර එහි සිටි බොහෝ දෙනාගේ සිත් ඇදගැනීමට සමත්විය. රට පුරා මහත් ආන්දෝලනයකට ලක් වූ ඒ නඩු විභාගයේදී ඔහු මතු කළ තර්ක…