IMF – ලෝක බැංකු අවසන් සාකච්ඡා සඳහා බැසිල් තම රටට

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව සමග සාකච්ජා කර ණය ප්‍රතිව්‍යුහගත කරගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරගැනීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සියරට වන ඇමරිකාව වෙත යාමට නියමිත බව වාර්තා වෙයි.
මේ අනුව එලබෙන අප්‍රේල් මාසයේ දී මුදල් අමාත්‍යවරයා ඇමරිකාව බලා යනු ඇති අතර එහිදී වොෂින්ටනයේ දී දැනට ආරම්භ වී ඇති මෙම ආර්ථික අර්බුදයෙන් ජයගැනීම පිළිබඳ වැඩපිළිවෙළට අදාළ අවසන් සාකච්ඡා පැවැත්වෙනු ඇත.
මෙහිදී දැනට පවතින මූල්‍ය අර්බූදය ජයගැනීම සඳහා ණය ප්‍රතිවියුහ ගතකරගැනීම සඳහා මෙන්ම යම් ආර්ථික සහන පැකේජයක් ශ්‍රී ලංකාව වෙත ඉහත ආයතන දෙකෙන් ලැබෙනු ඇත.
Social Sharing
නවතම