විනෝදයත් විරෝධයේ ‍කොටසක්!
නවතම විශේෂාංග

විනෝදයත් විරෝධයේ ‍කොටසක්!

අපේ මිනිස්සු කොහොම හරි වෙනස්කමක් හොයාගෙන ඒ උඩ අනෙකාව වෙන් කරගන්න දක්ෂයි. ඒ වෙනුවට සමානකම හොයාගෙන එකට බැදෙන්න අදක්ෂයි. මේ අරගලය කවුරුවත් විසින් සංවිධානය කරපු එකක් නෙමෙයි. ඒක ලංකාවෙ මෙතෙක් ඇතිවූ විශාලම ජන අරගලය. විදර්ශන…

මන්ත්‍රීවරුනි, රාජපක්ෂවරු අතහැර ජනතාව වෙත පැමිණෙන්න..!
නවතම විශේෂාංග

මන්ත්‍රීවරුනි, රාජපක්ෂවරු අතහැර ජනතාව වෙත පැමිණෙන්න..!

අද පාර්ලිමේන්තුව කැඳවා තිබෙනවා. දැනගන්නට තිබෙන විදිහට මේ වෙනකොට ආණ්ඩුව සතුව තිබුණ 2/3කක පාර්ලිමේන්තු බලය අවසන් වී තිබෙනවා මේ වෙනකොට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පහුගිය 04 වෙනිදා තිබුණ…

ඇඳිරි නීතියට වළකන්න බැරිවූ විරෝධතා දහස් ගණනක් රට පුරා..!
නවතම

ඇඳිරි නීතියට වළකන්න බැරිවූ විරෝධතා දහස් ගණනක් රට පුරා..!

අද (03) උදෑසන 9ට සහ සවස 3ට පවත්වන්නට සැලසුම් කරතිබූ විරෝධතාවයන් වැළැක්වීම සඳහා ආණ්ඩුව පනවනු ලැබූ ඇඳිරිනීතිය හේතුකරගෙන ජනතාව සිය නිවෙස් ඉදිරිපිට පුද්ගලික මට්ටමින් විරෝධතාවයන් පවත්වමින් සිටී. බොහෝ නිවෙස්වල මේ වනවිට කළු කොඩි ඔසවා ඇති…

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි
නවතම

සමාජ මාධ්‍ය තාවකාලිකව අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ ලිඛිත ඉල්ලීමකට අනුව විදුලි සංදේශන කොමිශන් සභාව විසින් ෆේස්බුක්, වට්ස් ඇප්, ට්විටර්, යූ ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ ජාලා තාවකාලිකව අත් හිටුවීමට තීරන ගෙන ඇති බව විදුලි සංදේශන කොමිශන් සභාව විසින් නිල වශයෙන් දැනුම්…

පැහැරගත් අනුරුද්ධ බණ්ඩාර අලුත් කඩේ උසාවියට
නවතම පුවත්

පැහැරගත් අනුරුද්ධ බණ්ඩාර අලුත් කඩේ උසාවියට

සමාජ ක්‍රියාකාරිකයෙකු සහ  Go Home Gota ෆේස්බුක් ගෲප් හි ඇඩ්මින් වූ තිසර අනුරුද්ධ බණ්ඩාර අද සවස 4ට අළුත් කඩේඋසාවි සංකීර්ණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.  මේ සදහා නීතිඥවරු විශාල පිරිසක් මෙන්ම ඔහුට සහයෝගය දැක්වීමට පිරිස්උසාවි සංකීර්ණය…

ලෝක බොරතෙල් මිළ පහලට
නවතම

ලෝක බොරතෙල් මිළ පහලට

අද (01) දින ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 දක්වා පහත වැටී තිබේ. ශ්‍රී ලංකවේ වේලාවෙන් පස්වරු 1.30 වන විට ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 98.80 වූ…

පකිස්තාන අගමැතිගේ ජාතිය ඇමතීමට හමුදාවෙන් බාධා
නවතම විදෙස්

පකිස්තාන අගමැතිගේ ජාතිය ඇමතීමට හමුදාවෙන් බාධා

පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමි වී, විපක්ෂයේ දෝශාභියෝගයකට පවා මුහුණ දීමට සිදුවී සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ජාතිය ඇමැතීමට සූදානමින් සිටියත්, පාකිස්තාන හමුදා ප්‍රධානීන් සහ ‘අයි.එස්.අයි.’ බුද්ධි අංශ ප්‍රධානීන් මැදිහත් වී එය වැළැක්වූ බව එරට මාධ්‍ය.…

ඖෂධ ආනයනයට මුල්තැන දෙන්න බැසිල් එකඟ වෙයි.
නවතම

ඖෂධ ආනයනයට මුල්තැන දෙන්න බැසිල් එකඟ වෙයි.

පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟතාවය පළ කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඖෂධ හිඟය…

තෙල් නැතිනම් ඇමති ලොකුගේට කියන්න
නවතම

තෙල් නැතිනම් ඇමති ලොකුගේට කියන්න

ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන බෙදා හැරීම පිළිබඳ ගැටලු ඇත්නම් ඒ පිළිබඳව තමා දැනුවත් කරන ලෙසට බලශක්ති ඇමති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසා ඇත.. ගැටලු පිළිබඳ තමාව පෞද්ගලිකව දැනුවත් කරන ලෙස කියමින් අමාත්‍යවරයා තම දුරකතන අංකය මාධ්‍යයට…

පකිස්ථාන අගමැතිට විශ්වාසභංගයක්
නවතම විදෙස්

පකිස්ථාන අගමැතිට විශ්වාසභංගයක්

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. පකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බූදයකට ඇද දමා ඇතැයි, චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාස භංග…

රැවුල නැතිනම් රස්සාව නෑ
නවතම විදෙස්

රැවුල නැතිනම් රස්සාව නෑ

මුහුණ පුරා රුවුල වවා නැති සියළුම රාජ්‍ය සේවකයන් නෙරපා දැමීමට, ඇෆ්ගන් තලේබාන් පාලනය තීරණය කර ඇති බවට විදෙස් ආරංචි මාර්ග වාර්තා කර තිබේ. ෂරියා නීතියට අනුව, මුහුණ පුරා රුවුල වවා තිබිය යුතු බව තලේබාන් පාලනයේ…

රුසියානු වෙඩි උණ්ඩ පෝලන්තයට හැරෙයි ද ?
නවතම විදෙස්

රුසියානු වෙඩි උණ්ඩ පෝලන්තයට හැරෙයි ද ?

යුක්‍රේනයට උපකාර කිරීම නිසා මේ වනවිට රුසියාව විසින් පෝලන්තයට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. එනම් රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා පටන් නේටෝ හි සාමාජික පෝලන්තය තම අසල්වැසි රට වූ යුක්‍රේනයට නන්…

රුසියාවට මොනා වෙයිද?
නවතම විදෙස්

රුසියාවට මොනා වෙයිද?

අදින් හරියටම මාසයකට කලින් තමයි ලෝකයේ  හමුදාවන් අතර බලවත් යැයි සැලකෙන  රුසියානු හමුදාව විසින් තමන්ගෙ අසල්වැසියා වූ යුක්‍රේනය ආක්‍රමණය කරන්න පටන් ගත්තේ. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය හැරුණු විට ලෝකයේ බලවත්ම හා විශාලතම හමුදාව විදිහට…

බොරැල්ල කනත්ත ළඟ පාඩම්….!
නවතම විශේෂාංග

බොරැල්ල කනත්ත ළඟ පාඩම්….!

1993 දි ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වුණා. funeral එක තිබුනෙ බොරැල්ල කනත්තෙ. ඒක ඇත්තටම මළ ගෙදරකට වඩාදැවැන්ත ජනතා විරෝදයක් වුණා පැවති පාලනයට විරුද්ධව. හිතාගන්න බැරි තරන් ලොකු ජන ගංගාවකින් පාරවල් වැහුන හමුදාමර්දනය උපරිමව තියෙද්දිත්. එතන පක්ෂ…

දිනකට පැය 10ක් විදුලිය කැපේ ?
නවතම

දිනකට පැය 10ක් විදුලිය කැපේ ?

කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ විදුලිය ජනනයට දැවි තෙල් නොමැතිවීම නිසා එම බලාගාරය නවතා දමා ඇතැයි වාර්තා වෙන අතර මෙම නව තත්ත්වයත් සමග දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා වැඩි කරන්නට සිදුවෙනු ඇති බවට ලංවීම ආරංචි…

අලුත් අවුරුද්දට පස්සේ අලුත් අගමැති කෙනෙක්?
නවතම

අලුත් අවුරුද්දට පස්සේ අලුත් අගමැති කෙනෙක්?

එලබෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයෙක් අරලියගහ මැදුරට පැමිණෙනු ඇතැයි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි සේවකයන් සමග පවසා ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 24 දා අග්‍රාමාත්‍යවරයා සිය මුළුතැන් ගෙදරට…

ඇමති විමලවීර අධ්‍යක්ෂතුමියගේ පොත්ත සුදුයි කියලා..
නවතම

ඇමති විමලවීර අධ්‍යක්ෂතුමියගේ පොත්ත සුදුයි කියලා..

වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක තමන්හට අපහාසාත්මකව කතා කරමින් තමන්ට මාධ්‍ය සහාය ලැබෙන්නේ පොත්ත සුදු නිසා යැයි පැවසූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ ප්‍රකාශ කරන්නීය. රිදීගම සෆාරි උද්‍යානයේ පාංශු වෛද්‍යවරයාට එහි පොහොට්ටු…

යුද්ධය එපානම් මේවට කැමති වෙන්න -පුටින්
නවතම විදෙස්

යුද්ධය එපානම් මේවට කැමති වෙන්න -පුටින්

යුක්‍රේන අර්බුදයේ කෙළවරක් දැකීමට සාම සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවත් ඒවායින් එකක හෝ ප්‍රතිඵලයක් දැකගැනීමට නොහැකි වුණි. කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් සාකච්ඡා වටයක් නොපවත්වාම යුක්‍රේනය වෙත කොන්දේසි කිහිපයකින් යුත් ලිපියක් යවා තිබේ. එහි දැක්වෙන…

යුක්‍රේනයට සහය වෙන්නයි බටහිර රටවල් 14ක් ලංකාවෙන් ඉල්ලයි
නවතම

යුක්‍රේනයට සහය වෙන්නයි බටහිර රටවල් 14ක් ලංකාවෙන් ඉල්ලයි

යුක්‍රේනය වෙනුවෙන් සහය වන්නැයි බටහිර රටවල් 14ක තානාපතිවරු ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ති‌බේ. ඔවුන් අවධාරණය කරන්නේ, රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම පිළිගත නොහැකි බවයි. එමනිසා යුක්‍රේනය මෙන්ම ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා සහයෝගයට එක්වන ලෙස ඔවුන්…

ආණ්ඩුවෙන් යෝගට් බද්දක්..
නවතම පුවත්

ආණ්ඩුවෙන් යෝගට් බද්දක්..

යෝගට්, චීස්, රට ඉදි, ඇපල්, මිදි ආදී ආනයනික භාණ්ඩ විශාල ප්‍රමානයක් මත විශාල බදු ප්‍රමාණයක් පනවමින් මුදල් අමාත්‍යබැසිල් රාජපක්ෂ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000 ක්, චීස් කිලෝ…

ගවුඩිගේ ස්භාදහමේ බලකොටුව
නවතම විශේෂාංග

ගවුඩිගේ ස්භාදහමේ බලකොටුව

සග්‍රාදා ෆැමිලියා.. එහෙමත් නැත්නම් බාසිලෝනා නගරයේ ශුද්ධ වූ පවුලේ දේවස්ථානය ගැන හැමෝම අහල නැති වෙන්න පුළුවන්. මේ කතෝලික පල්ලියක් විදිහටයි සමහරවිට ප්‍රසිද්ධ වෙලා ඇත්තෙ. ස්පාඤ්ඤයේ බාසිලෝනා ( Spain - Barcelona) නගරයේ තවමත් සම්පූර්ණයෙන්ම වැඩ ඉවර…

ජනපතිතුමනි,ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්ච්කරන්නේ කෝමද?
නවතම විශේෂාංග

ජනපතිතුමනි,ඉන්ධන පිරිමැස්මෙන් පාවිච්ච්කරන්නේ කෝමද?

ගරු ජනාධිපතිතුමනි ඔබගේ ජාතිය ඇමතීමේ කතාව මා ඇහුවා. ප්‍රශ්න කිහිපයක් ඇතිවූ නිසයි මේක ලියන්නේ. ඔබ කියන විදිහට ඔබ මේ අර්බුදය කලින්ම දුටුවාලු. ඒ නිසා, වාහන ආනයනය නතර කර විදේශ විනිමය ඉතිරිකර ගැනීමට ක⁣ටයුතු කළ බවයි…

මම ජනාධිපතිනම්…!!
නවතම විශේෂාංග

මම ජනාධිපතිනම්…!!

ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය ඇමතුවා. (මට නම් හිතෙන්නේ අපිට එහෙම ජාතියක් කියලා එකක් නෑ කියලා). කොහොම වුණත් අපි හැවෝම දවස් 3ක් තිස්සේ ඒ කතාවට ලෑස්ති වුණා. මට හිතෙන්නේ ජනාධිපතිතුමාවත් එහෙම ලෑස්ති වෙන්න නැතුව ඇති.…

බත් සහ බෙහෙත් ඉල්ලන්න බැසිල් ඉන්දියා ගිහිං
නවතම

බත් සහ බෙහෙත් ඉල්ලන්න බැසිල් ඉන්දියා ගිහිං

වර්තමාන ආර්ථික අර්බුදය තුළ රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ණයට ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ (16) හමුවී ඇත. වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ආධාරයක්…

යුද්ධයට විරුද්ධ වූ මාධ්‍යවේදිනිය අතුරුදන්
නවතම විදෙස්

යුද්ධයට විරුද්ධ වූ මාධ්‍යවේදිනිය අතුරුදන්

රුසියානු මාධ්‍ය ආයතනයක් වන චැනල් 1 නම් රාජ්‍ය නාලිකාවේ මාර්තු 14 වන දින රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අතරතුර '' යුද්ධය එපා " යැයි සඳහන් පුවරුවක් ඔසවමින් විරෝධතාවයේ නිරතවූ මාධ්‍යවේදිනිය ආගිය අතක් නැති බව බටහිර මාධ්‍ය වාර්තා…