ඉදිරියට යෑමට කාලය පැමිණ තිබේ – ජෙහාන් පෙරේරා
කාලය විසින් ඕනෑම තුවාලයක් සුවකරන බව මිනිසුන් පැවසුවද, සමහර තුවාල කාලයත් සමඟ සුව නොවේ. ඒවාට විශේෂිත සහ දැඩි අවධානයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ අවසාන දින දෙක වූ මැයි 18 සහ…
කාලය විසින් ඕනෑම තුවාලයක් සුවකරන බව මිනිසුන් පැවසුවද, සමහර තුවාල කාලයත් සමඟ සුව නොවේ. ඒවාට විශේෂිත සහ දැඩි අවධානයක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාවේ දශක තුනක් තිස්සේ පැවැති යුද්ධයේ අවසාන දින දෙක වූ මැයි 18 සහ…
වධහිංසාව යනු බිහිසුණු අපරාධයකි. එයින් ශාරීරික කැළැල් මෙන්ම ගැඹුරු මානසික තුවාල ද ඉතිරි වේ. යුක්තිය ඉටු කර ගැනීමට උත්සාහ කරන වින්දිතයන්ට ඇති විශාලතම අභියෝගය වන්නේ බොහෝ විට එම අපයෝජනය සැබැවින්ම සිදු වූ බව ඔප්පු කිරීමයි.…
ආපදා කළමනාකරණය යනු අතීතයේදී මෙන් හුදෙක් ආපදාවක් සිදු වූ පසු සහන සැලසීමට පමණක් සීමා වූ ක්‍රියාවලියක් නොවේ. නූතන ලෝකය තුළ එය විද්‍යාත්මක සහ සමාජීය සිද්ධාන්ත මත පදනම් වූ, වඩාත් පුළුල් හා සංකීර්ණ විෂය පථයක් බවට…
සිරකරුවන්ට වාඩි වීමටවත් ඉඩක් නැති අමානුෂික තත්ත්වය ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින අතිශය තදබදය හා අමානුෂික තත්ත්වය බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා විසින්ම මෑතකදී අනාවරණය කිරීමත් සමග, සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින Right to Life…
මාලක දේවප්‍රිය අප දැන සිටියේ ඉතා දක්ෂ සහ කෘතහස්ත ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු වශයෙනි. දීර්ඝ කාලයක් තිස්සේ ඒ ක්ෂේත්‍රය තුළ ඔහු පෑ දස්කම් විවිධ අවස්ථාවල සමාජ කතාබහට නිමිති වී ඇත. ඇතැම් අවස්ථාවක ඔහුගේ නිර්මාණ විවිධ සම්මානත්…
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය වීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව අද දින (25) ප්‍රතිපත්තිමය සාකච්ඡාවක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේ දී පැවැත්විණි. ඒ අනුව 1994 අංක 22 දරන වදහිංසනයට, කෲර…
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 2023 වසරේදී බස් රථ 500ක් මිල දී ගැනීමේදී ඇස්තමේන්තුගත මිලට වඩා එක් බස් රථයකට රුපියල් ලක්ෂ 60ක් වැඩිපුර ගෙවීමෙන් බස් රථ 500ට රුපියල් කෝටි 300කට අධික මුදලක් (රුපියල් මිලියන 3010) නිකරුණේ…
'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩ සටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් e-Traffic ජංගම දුරකථන යෙදුම හඳුන්වා දී තිබේ. එම ජංගම දුරකථන යෙදවුම ඊයේ (01) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් හඳුන්වා දීමට පියවර…
අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. පසුගිය 6 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු සභාවාරයේදී…
ශ්‍රී ලංකා පොලීසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබේ. මේ වන විට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයින් අතින් ගිලිහී ගොස් ඇත. සිය මුහුණු පොතේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුමේ මේ වන විට එය කඩිනමින්…
2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා විසින් ඊට අදාළ නියෝගය පසුගිය අඟහරුවාදා දිනයේ නිකුත්කර ඇති බව සඳහන්ය. ඒ අනුව ලබන වසරේ…
බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා විය.
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය…
TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වනවිට රටින් පලාගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන…
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිශන් සභාව පවසයි. මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක…
විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු හෙට (17) දිනයේ සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව මෙම කටයුතු ජනවාරි 08වනදා දක්වා සිදුකිරීමට නියමිතය. අදාළ යෝජනා…
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන්, දකුණු කොරියා ජනාධිපති ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව, එරට විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙනා දෝෂාභියෝගයෙන්, ජනාධිතිවරයා පරාජයට පත් විය. යූන් සුක් යෝල්ගේ සියලු ජනාපධිති බලතල අත්හිටුවා දැමුණු අතර, දකුණු කොරියානු අග්‍රාමාත්‍ය…
බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය අතරතුර තියුණු ආයුධයකින් කපා පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු…
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුට වෙඩිතබා ඝාතනය කළ බව කියන සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායට එල්ලවු චෝදනා බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) නිෂ්ප්‍රභ කළේය. ඒ, එම නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේදීය. බලපිටිය බණ්ඩාරවත්ත ගුරු විදුහල්…
මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්…
පරාටේ නීතිය යටතේ බැංකු විසින් දේපළ වෙන්දේසි කිරීමේ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම අත්හිටුවීම ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව පසුගිය වසර 04ක කාලය තුළ ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය, කුඩා හා…
‘ඔය ලලිත් කූගන් කියන දෙන්නා අල්ලගන්නේ මොකටද? ඊට වඩා කට්ටිය හිටියා.‘ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලලිත් කූගන් අතුරුදන් කිරීම පිළිබඳ විමසූ විට දුන් පිළිතුරකි. ලලිත් ගැන කතා කරන්නට මෙරට ප්‍රභූන් සිටියේ නැති තරම්ය. ලලිත් සහ…
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබේ. ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා…
ලෝලුගස්වැව ගල්නෑව ප්‍රදේශයේ පිරිවෙනක වැඩවාසය කරන හිමිනමක් විසින් දරුවන් දෙදෙනෙක් ලිංගිකව අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙහි එක් දරුවෙක් 12 හැවිරිදි පිරිමි දරුවෙක් බවට වාර්තා වේ. ඒ අනුව එම ප්‍රදේශයේ පදිංචි මංහලිකා හෙට්ටිආරච්චි සිව්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes