“2022 දී ලංකාව බංකොලොත්” ජාත්‍යාන්තරේ පුවත් පළවේ!
නවතම

“2022 දී ලංකාව බංකොලොත්” ජාත්‍යාන්තරේ පුවත් පළවේ!

මෙම වර්ෂය තුළ ලංකාව ආර්ථික වශයෙන් බංකොළොත් රාජ්‍යයක් බවට පත්වෙනු ඇතැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය ලිපියක් පළකරමින් ප්‍රකාශය කරයි. ‘There is no money left’: Covid crisis leaves Sri Lanka on brink of bankruptcy යන…

ශ්‍රී ලංකාව දරුවාට ආරක්ෂිත ස්ථානයක් ද?
නවතම විශේෂාංග

ශ්‍රී ලංකාව දරුවාට ආරක්ෂිත ස්ථානයක් ද?

තොග පිටින් ලැබෙන ළමා අපයෝජන පැමිණිලි... දරුවන් සම්බන්ධයෙන් දිනකට පැමිණිලි 20 - 40ක් වාර්තා වෙනවා. මාසිකව සලකා බැලුවහොත් පැමිණිලි 800 - 1500 අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. 2021 වර්ෂයේදී අපට පැමිණිලි 8500ක් පමණ ලැබිලා තියෙනවා. 2011-2020…

අච්චුගහලා සල්ලි බෙදුවට ඩොලර් නෑ!
නවතම

අච්චුගහලා සල්ලි බෙදුවට ඩොලර් නෑ!

ආණ්ඩුව රාජ්‍ය සේවකයන් ආදී තෝරාගත් අංශයන් සඳහා ආර්ථික සහන ලබාදුන්නත් ඩොලර් හිඟය තවදුරටත් පවතින නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනයට තවදුරටත් බලපෑම් සිදුවෙමින් ඇති බව වාර්තා වෙයි. මේ තත්ත්වය තුළ පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ ලිට්‍රෝ ගෑස්…

අපිතමයි හොඳමට කළේ පොතකට නැඟේ!
නවතම

අපිතමයි හොඳමට කළේ පොතකට නැඟේ!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පසුගිය වසර දෙකක ධුර කාලය තුළ “සෞභාග්‍යයේ දැක්ම” ක්‍රියාත්මක වුණේ කෙළෙසඳ යන්න පිළිබඳව ග්‍රන්ථයක් නිකුත්වී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කරයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව “ජනපති ආලෝචනය” නමින් ප්‍රකාශයට පත් කර ඇති මෙම…

බලමු මොකද වෙන්නේ කියලා…
නවතම

බලමු මොකද වෙන්නේ කියලා…

ආණ්ඩුවේ කෘෂිකර්ම වැඩපිළිවෙල අසාර්ථක බව තමන් දෙල්කඳ පොළේදී ප්‍රකාශ කළ නිසා, තමන් රාජ්‍ය අමාත්‍ය තනතුරෙන් ඉවත්කළ බවත් ඉදිරියේදී වෙන්නේ කුමක්දැයි බලාගත හැකි බවත් සිය අමාත්‍යාංශයට පැමිණ බඩුමුට්ටු අස්කරන අතරතුර හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්‍ත මාධ්‍යට…

මහින්ද විශ්‍රාම ගන්වන්න, බැසිල් පෙරමුණෙන් බලපෑම්!
නවතම

මහින්ද විශ්‍රාම ගන්වන්න, බැසිල් පෙරමුණෙන් බලපෑම්!

අගමැති මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් විශ්‍රාම ගන්නවා එම ධුරයට බැසිල් රාජපක්ෂ ගෙන ඒම සඳහා පොදුජන පෙරමුණේ බැසිල් පෙරමුණ විශාල උත්සාහයක් ගනිමින් සිටින බව වාර්තා වේ. එම පෙරමුණේ අදහස වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මේවනවිට දුර්වල ශරීර…

සුසිල් දොට්ට, විවේචන කරණ ඇමතිවරුන්ට රතු එළි!
නවතම

සුසිල් දොට්ට, විවේචන කරණ ඇමතිවරුන්ට රතු එළි!

සුසිල් ප්‍රේම්ජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ට ජනාධිපතිවරයා රතු එළියක් දල්වා ඇත. විසිවෙනි ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදුකර ඇති අතර…

බැසිල්ගෙන් සහන මල්ලක්, ඖෂධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බදු ඉවතට.
නවතම

බැසිල්ගෙන් සහන මල්ලක්, ඖෂධ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බදු ඉවතට.

රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. සමෘද්ධි ලාභීන්ට දැනට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් එකතුකිරීමටත් යෝජනා…