නවසීලන්තය කොරෝනා මුළුමණින්ම පාලනය කරයි!
නවසීලන්තය තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේදනය කරයි. එරට තුළ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා වීමක් සිදුවී…
නවසීලන්තය තුළ කොරෝනා වසංගත ව්‍යාප්තිය සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව එරට රජය නිවේදනය කරයි. එරට තුළ පසුගිය පෙබරවාරි මස 28 වන දා සිට මේ දක්වා කිසිඳු ලෙසකින් වෛරස ව්‍යාප්තියක් හෝ නව ආසාදිතයින් වාර්තා වීමක් සිදුවී…
කොරෝනා වසංගතය හමුවේ කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කැපවු බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ලැබිය යුතු දීමනා ගෙවීම පැහැර ඇති බවට චෝදනා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසදුම් ප්‍රමාද කරන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බවට…
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා මාස දෙකකට අධික කාලයක් ඇණ හිට තීබු කාර්යාලීය දුම්රිය සේවා අද (08) දින ආරම්භ කෙරුණේ කොවිඩ් 19 ව්‍යාප්තියේ අවදානම පසු බසිමින් තිබියදීය. සුපුරුදු ලෙසම කාර්යාලීය දුම්රිය රැසක් ධාවනයට එක් කර…
මේ ගෙවෙන්නේ මැතිවරණ කාල සීමාවකි. සාමාන්‍යයෙන් මැතිවරණ කාල සීමාව තුල රජයේ නිලධාරීන්ගේ කිසිදු උසස් වීමක්, ස්ථාන මාරුවක් සිදු කෙරෙන්නේ නැත. එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. නමුත් මේ දිනවල ජයටම සිදු කෙරෙන්නේද එයමය. එහි විශේෂත්වය වන්නේ…
මහ මැතිවරණයට තවමත් දිනයක් නියම නොවුනද මේ වන විටත් මැතිවරණය සඳහා ඉදිරිපත් වන දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු අරඹා ඇති අයුරු පෙනෙන්නට තිබේ. මේ මනාප සටන අතරේ එකම පක්ෂයේ අපේක්ෂකයින් අතර ද දැඩි…
මෙම වීඩියෝවේ අතිශය ප්‍රචණ්ඩ ක්‍රියා සහිත දර්ශන අඩංගු වන බව සැලකිල්ලට ගන්න “මට හුස්ම ගන්න බෑ” යන අවසන් වදන් පෙලින් මානව හිමිකම් අගයන දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ හෘද සාක්ෂිය සසල කොට පොලිස් දනිස්වලට හිරවී ඇමරිකාවේ…
https://www.youtube.com/watch?v=LTLCbGqT0Ok
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ගේ සිවිල් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමින් එරට සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් එක්ව ජනාධිපතිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගෙන ඇත. ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් සුදු ජාතික…
කොරෝනා වෛරසයේ බලපෑමෙන් මිලියන 60 ක ජනතාවක් "අන්ත දරිද්‍රතාවයට'' පත්විය හැකි බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු ඇඟවීමක් කර තිබේ. කොරෝනා වයිරස් වසංගතය ලෝක ආර්ථිකයට එල්ල වූ දැවැන්තම පහරක් බව මැල්පාස් පවසයි. එසේම වසංගත…
නිරායුධ කළු ජාතිකයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට එරෙහිව ලොව පුරා පැවැත්වෙන උද්ඝෝෂණ තවදුරටත් උත්සන්න වී තිබේ. ඒ, අමෙරිකාවේ උද්ඝෝෂණවලට සාපේක්ෂව ලොව බලවත් රටවල් රැසක පුද්ගලයන් ද වර්ගවාදයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව උද්ඝෝෂණයේ නිරතවීම හේතුවෙනි. මේ අනුව…
ප්‍රධාන ඇඟලුම් කම්හල් ජාලයක් වන ස්මාර්ට් ෂර්ට් ලංකා ලිමිටඩ් සමාගමට අයත් කම්හල් පහක පන්සීයකට අධික කම්කරුවෝ, තම රැකියා අහිමිවීමේත් වැටුප් කප්පාදුවේත් තර්ජනය හමුවේ නොසන්සුන්තාවයට පත්වෙමින්, බදාදා දින කටුනායක නිදහස් වෙලඳකලාපයේ පිවිසීම් දොරටුව අසලට රැස්වූහ. තම…
ඇඳිරි නීතිය පැවැති අවස්ථාවක මුව ආවරණ ද නොමැති ව පා පැදියකින් ගමන් කරමින් සිටි බාලවයස්කාර මන්ද මානසික ළමයකුට අලුත්ගම අඹගහ හංදිය පොලිස් මුරපොළක රාජකාරියේ සිටි නිලධාරියකු විසින් පහරදීමක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් මාධ්‍ය…
රාජ්‍ය සේවය ස්වාධීන ආයතනයක් වන අතර එය පාලනය වන්නේ රාජ්‍ය සේවා කොමිසමෙන් බවත් ඒ නිසා කාර්ය සාධක බලකාය ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. මේ වන විට පත් කර ඇති දොලොස්…
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ආදල ගැසට් නිවේදනය හා ජුනි 20 දින මහමැතිවරණය පැවැත්වීමට අදාලව මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා පෙත්සම්කරැවන් 8 දෙනෙකු විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම්…
කොරෝනා වයිරස වසංගතයෙහි ව්‍යාප්තිය වැළැක්වීම සහ අවම කිරීම සඳහා, කොළඹ සිටින/කොළඹට අනුයුක්ත රාජ්‍යතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විට/නැවත පිටවන විට ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ යුතු PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් ජුනි 4 වැනි දින…
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් එම සැකකරු මිය ගොස් තිබුණේ පොසොන් පොහොය දින දහවල් 12.50 ට පමණය. මෙලෙස මිය ගොස් තිබුණේ මාරාව,…
බේරුවල, දර්ගා නගරයේ විසු 16 හැවිරිදි දරුවෙකු මුඛ ආවරණයක්ද නොමැතිව පා පැදියකින් දර්ගා නගරයේ සිට වැලිපැන්න නගරය දෙසට ගමන් කරමින් සිටියදී අඹගහ හන්දියේ, ඉන්ධන පිරවුම්හ අසල පිහිටි පොලිස් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජූනි 02 දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සුවිශේෂී කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ විනය ගරුක පරිදි එය සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති…
විශේෂ අවශ්‍යතා සහිත මුස්ලිම් ශිෂ්‍යයකුට පොලීසිය විසින් මහමගදී අමානුෂික ලෙස පහරදී වධහිංසා කිරීම පිළිබඳ පැමිණිල්ලක් බාර නොගෙන පරීක්ෂණ නොමග යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල වී තිබේ. වධහිංසාවට ලක්වූ දරුවාගේ පියා මේ වන විටත් …
කොවිඩ් 19 ආසාදිත වු රෝගීන් 1789 ක් අද (04) දිනය වන විට වාර්තා වී ඇත. මරණ 11 කි. රජය දැන් පවසන්නේ සති කිහිපයකින් බාහිර සමාජයෙන් කිසිදු කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයෙකු වාර්තා නොවු බවය. දැන්…
කටුනායක නිදහස් වෙළද කලාපයේ අනියම් සේවයේ නියුතු "මෑන් පවර්" සේවකයන් සිය ආදායම් මාර්ග අහිමිවීමෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බව, “ඩාබිඳු සාමූහිකයේ” වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි පවසයි. එහිදී ඇය මාධ්‍යවේදීන් හා කියා සිටියේ මෑන් පවර්…
තැපැල් ඡන්ද හිමිකම සහිත නමුත්, පැවති කොවිඩ් 19 තත්වය හේතුවෙන් තැපැල් ඡන්දයට ඉල්ලුම්කළ නොහැකි වූ පිරිසට සහන කාලයක් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාභාවෙන් අද (03) දින රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ලිඛිතව ඉල්ලීමක් කර…
එක්සත් ජනපද පොලීසිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම බිහිසුනු අපරාධයකි. අප්‍රිකානු ඇමරිකානුවෙකු වූ ෆ්ලොයිඩ් සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙලා පොලවට තදකරගෙන ගෙල සිරකිරීමෙන් අනතුරුව මිය ගියේය. ඔහුට යන්ට හරින ලෙස ඉල්ලා කෑගැසූ සෙනඟ ඉදිරියේ…
වත්මන් රජය පන්න පන්නා දඩයම් කරමින් සිටින චරිත කිහිපයක් මේ දිනවල සිටියි. ඒ් අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න හා මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් සුවිශේෂිය. රාජිත සේනාරත්න නම් දැන් කූඩු කර හමාරය. රත්නජීවන් හූල්…
කොවිඩ් 19 වසංගත පසුබිම තුල මැතිවරණ නිරික්ෂකයින් සඳහා වන ආචාර ධර්ම පද්ධති කෙටුම්පතක් සකස් කිරීම මැතිවරණ නිරික්ෂණ සංවිධාන ඒ්කාබද්ධව සිදු කර ඇත. නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලය, නිදහස් හා සාධාරණ මැතිවරණ සඳහා වු ජනතා…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes