මිනිස් ජිවිත වලට ලංසු තියෙන ආණ්ඩුවක් මේක – පා.ම. මනුෂ නානායක්කාර
කොරෝනා වසංගතය හමුමේ පැණි පොවලා, මුට්ටි ගගට දාලා, උද්දච්චකම නිසා එන්නත ගේන්න ඔිනේ වෙලාවට එන්නත් ගෙනාවේ නැති මේ ආණ්ඩුව අද වන විට කොරෝනාවලින් මිය යන මිනිස්සුන්ගේ ජීවිතවලට වග කිව යුතු බව සමගි ජන බලවේගයේ මාධ්‍ය…























