පාසල් සිසුන්ට නව බස් සේවාවක්
ලබන මස 1 දා සිට පාසල් සිසුන් සඳහා පෞද්ගලික බස් රථ යොදා ගනිමින් නව බස් සේවාවක් ආරම්භ කිරීමට අධ්‍යාපනඅමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ, දැනට පවතින ප්‍රවාහන අපහසුතා හා පාසල් බස් රථ ගාස්තු ඉහළ යාමට විසඳුමක්…
ලබන මස 1 දා සිට පාසල් සිසුන් සඳහා පෞද්ගලික බස් රථ යොදා ගනිමින් නව බස් සේවාවක් ආරම්භ කිරීමට අධ්‍යාපනඅමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ, දැනට පවතින ප්‍රවාහන අපහසුතා හා පාසල් බස් රථ ගාස්තු ඉහළ යාමට විසඳුමක්…
පවතින දේශපාලන අර්බුදය හමුවේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර විරෝධතාකරුවෝ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ඇත. එරට අග්‍රාමාත්‍ය මුස්තාෆා අල්-කශේමි වහා පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙන් පිටවන්නැයි විරෝධතාකරුවන්ගෙයි ඉල්ලීමක් කරඇත. ඉරාකයේ විරෝධතා ආරම්භ වූයේ පවතින දේශපාලන අර්බුදය හමුවේය. එනම් පසුගිය මාසය…
බන්ධනාගාරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට නිදහස ලබාදීමට අදාළ වන ලිපි ලේඛන සියල්ල සකසාඅවසන් කර ඇතැයි ඉඩම් හා සංචාරක ඇමති හරින් ප්‍රනාන්දු පවසයි. එසේම එම ලිපි ලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍ය…
අද (28) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වන ශ්‍රීලනිප යෝජනා සාකච්ඡා කිරීමට නියමිත බව අද පෙරවරුවේ එම පක්ෂමුලස්ථානයේ ප්‍රවෘත්ති…
1985 අවුරුද්දේ බ්‍රිතාන්‍යයේ තිබුණු විශාලතම විප්ලවකාරී දේශපාලන ව්‍යාපාරය වගේම හතරවන ජාත්‍යාන්තරයට තිබුණු විශාලම පක්ෂය, කම්කරු විප්ලවවාදී පක්ෂය කැඩුන. හීලී [ජෙරී හීලී] නායකය, පක්ෂයෙන් නෙරපුනා. එතකොට එම පක්ෂයේ ලේකම් මයික් බන්ඩා[මයිකල් වැන්ඩපූටන් - ලංකාවේ උපන්නෙක්, මැණිකා…
විදෙස් ගත වීමට සූදානමින් ගුවන්යානයක රැඳී සිටියදී කොටුව අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් ධානිශ් අලී ලබන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද…
නීති විරෝධී ලෙස ඉන්ධන ගබඩා කර තබා ගැනීම හා විකිණීම කරන තැන් වටලන පොලිස් නිලධාරීන්ට ප්‍රදානය කරන ත්‍යාග මුදල් ප්‍රමාණ සම්බන්ධ පොලිස්පතිගේ චක්‍රලේඛයක් වත්පොතේ සංසරණය වෙනවා දැක්කා. බැලූ බැල්මට ඇත්ත එකක් වගෙයි පේන්නේ. ලංකාවේ ඉන්ධන…
ලංකාව ඩොලර් බිලියන 51ක් ණයයි කියන එක ගොඩක් තැන් වලින් ඇහෙන කතාවක්නේ. මේ ගණනේත් ප්‍රශ්න තිබෙනවා. එසේ වුවත්, මේක තමයි නිල සංඛ්‍යාලේඛණය. එතකොට මේ ණය ආපසු ගෙවන එක මේ මොහොතේ ලංකාවේ ප්‍රධානම ප්‍රශ්න වලින් එකක්.…
-උදන් ප්‍රනාන්දු- මේ කොලම මා ලීවේ ජූලි තුන දින අනිද්දා කලාපයට ය. එහෙත් ජූලි තුන හා ඉන් පසු සති දෙකක කලාපයන් මුද්‍රණය නොවුණේ රටේ පැවැති ඉන්ධන ගැටළුව නිසාවෙනි. සති තුනක යනු දින විසි එකක් වැනි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes