රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක්…!

අරමුණ මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා යැයි කියමින් රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇතිබව වාර්තා වෙයි.

මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට පසුගිය දා දැනුන්දී ඇති අතර ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තිය අනුව ඔහුට පැවරී ඇති බලතල අනුව යමින් ය.

Social Sharing
නවතම