“රඹුක්කනට අවම බලය පාවිච්චි කරන්න උනා” – පොලිස්පති
නවතම

“රඹුක්කනට අවම බලය පාවිච්චි කරන්න උනා” – පොලිස්පති

රඹුක්කනදී ඊයෙ (19) පැවැති විරෝධතාව අතරතුර ඉන්ධන ලීටර් 30,000ක් සහිත බවුසරයකට ගිනි තැබීමට විරෝධතාකරුවන් පිරිසක් උත්සාහ කළ බවත් පොලිසිය එය වැළැක්වීමට සහ සිදුවිය හැකි විශාල අලාභ හානි වැළැක්වීමට අවම බලය යෙදවු වූ බවත් පොලිස්පති චන්දන…

IMF ගැන බලන්න මුදල් ඇමති වොෂින්ටනයට..
නවතම

IMF ගැන බලන්න මුදල් ඇමති වොෂින්ටනයට..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) සමග සාකච්ඡා කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්‍රි මහතා ඇතුළු නියෝජිත පිරිස අද (17) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේ ය. අමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව ගිය එම නියෝජිත පිරිසට, මහ බැංකු…

”විගණනය මගෙන් පටන් ගන්න” ජේ සී අලවතුවල
නවතම

”විගණනය මගෙන් පටන් ගන්න” ජේ සී අලවතුවල

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම ආදායම් සහ වත්කම් විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා කුරුණෑගල දී…

නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්
නවතම

නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්

නව කැබිනට් මණ්ඩලය අනිද්දා බොහෝ දුරට දිවුරුම් දීමට නියමිත බව ජයේ ආරංචි මාර්ග කියයි. නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා…

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වන විට විපක්ෂය
නවතම විශේෂාංග

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස් වන විට විපක්ෂය

   ලබන සතියේ  පාර්ලිමේන්තුව රැස් වන විට ගෝඨාභය ජනාධිපතිවරයා යටතේ මහින්ද මහතා අගමැති ධූරය දරණ කැබිනට් මණ්ඩලයක් පත්ව තිබෙනු ඇත. ජනාධිපතිවරයා ජාතිය අමතනු ඇත. වෙනසක් වෙනවා නම්  සිදු වනු ඇත්තේ බැසිල්, චමල්, නාමල්, ශෂින්ද්‍ර යන…

ජනපති ලේකම් කාර්යාලත් වීසිවෙයි
නවතම

ජනපති ලේකම් කාර්යාලත් වීසිවෙයි

ජනාධිපතිවරයා සිය නිල රාජකාරී කටයුතු සිදු කළ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් එම රාජකාරි කරයුතු කොටුව ජනාධිපති නිළ නිවස වෙත ගෙනගොස් ඇත. එම කාර්‍යාලය ඉදිරියේ පවතින ජන අරගලය නිසා මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට ලැබෙන අතර…

බැසිල් රටින් පනී..?
නවතම

බැසිල් රටින් පනී..?

හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද (16) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බව ලංකා ඊ නිව්ස් වාර්තා කර ඇත. ඊනිව්ස් වාර්තා කරන ආකාරයට ඔහු පිටත්ව ගොස් ඇත්තේ රත්මලාන ගුවන් තොටේ නවතා තිබූ N 750…

පොලිස් ට්‍රක් රථ ඉවත් කර ගැනේ. BASL අනතුරු ඇඟවීමක්!
නවතම

පොලිස් ට්‍රක් රථ ඉවත් කර ගැනේ. BASL අනතුරු ඇඟවීමක්!

ඇති වී තිබෙන උණුසුම් තත්ත්වය සමග ගෝෆේස් විරෝධතාවය අවට ප්‍රදේශයේ යොදවා තිබූ පොලිස් ට්‍රක් රථ මේ වනවිට ඉවත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි.  මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා…

ගෝටා ගෝ ගමේ අරාජිකවාදය ගැන
නවතම විශේෂාංග

ගෝටා ගෝ ගමේ අරාජිකවාදය ගැන

'දෘෂ්ටිවාදය' යන දේශපාලන සංකල්පයෙන් මුල්කාලීනව අදහස් වූයේ ' මිනිසුන්ගේ අදහස් පද්ධති විධිමත්ව අධ්‍යයනය' කිරීමයි. නමුත් කාල් මාක්ස්ගෙන් පසුව මේ යෙදුමේ අර්ථය මීට වඩා බෙහෙවින් වෙනස් මානයක් ගත්තේය. මිනිසුන් ' අදහස් ' වලටඑළඹෙන්නේ පරීක්ෂාවට ලක්කරල නොවේ. පරීක්ෂාවට ලක්නොකර…

“ප්‍රශ්න නෙවේ, දේශපාලනික ප්‍රශ්න අහමු !”
නවතම විශේෂාංග

“ප්‍රශ්න නෙවේ, දේශපාලනික ප්‍රශ්න අහමු !”

අප්‍රේල් සිදුවීම් සිදුවෙමින් පවතී. නිසැකවම මෙය ලංකාවේ දේශපාලන සංධිස්ථානයකි. ඒ අර්ථ කීපයකිනි. ඉන් එකක් ඊනියානිදහසින් පසු ලංකාවේ බිහිවූ ශක්තිමත්ම දේශපාලන දෘෂ්ටිවාදයක් සහිත රාජපක්ෂ බලහවුල බරපතළම දේශපාලනඅභියෝගයකට ලක් වූ අවස්ථාව වීමයි. කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ව්‍යාපෘතියකට…

ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට
නවතම විශේෂාංග

ගාලුමුවදොර අරගල වැඩබිමේ සිට

එය සැබැවින්ම මහජන නැගිටීමකින් නිර්මාණය වූ අපූරු අරගල වැඩබිමකි. එහි ප්‍රධාන ලක්ෂණය වන්නේ අසංවිධිතකමයි. මහජන නැගිටීම් සංවිධානය කරන්නට ගිය, මහජනතාවට තමන් පස්සෙන් එන්නැයි කී අය අය අසාර්ථක වූහ. දැන් ඔවුන් මුහුණදී සිටින ප්‍රශ්නය වන්නේ ගාලුමුවදොර…

ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අහිමි වේ.
නවතම විදෙස්

ඉම්රාන් ඛාන්ට අගමැති ධූරය අහිමි වේ.

ඉම්රාන් ඛාන්, පකිස්ථාන අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා හැර තිබේ. ඒ, ඔහුට එරෙහිව පකිස්ථාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විශ්වාසභංගය යෝජනාවකිනි. මෙම විශ්වාසභංග යෝජනාවට එරට 342 ක් සහිත මන්ත්‍රී මණ්ඩලයෙන් චන්ද 174ක් ලබා ගැනීමට හැකි වී ඇත. මේ…

ඔබ හරියටම හරි…!
නවතම විශේෂාංග

ඔබ හරියටම හරි…!

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිතුමනි, ඔබ හරියටම හරි.. මේ කූට අරගලයේ නිරතවන සහ, ඔවුන්ට සහයෝගය දෙන මොවුන් වහා සිරගත කළ යුතුයි.. දිනය - 2022 අප්‍රේල් 05 වේලාව - ප. ව. 3.00ට පමණ ස්ථානය - නුගේගොඩ විජේරාම…

දෝෂාභියෝගයට අත්සන් ගැනීම ඇරඹෙයි, සජිත් ආණ්ඩුව ගන්න කැමතියි
නවතම

දෝෂාභියෝගයට අත්සන් ගැනීම ඇරඹෙයි, සජිත් ආණ්ඩුව ගන්න කැමතියි

වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාර්ලිමේන්තු බලය භාවිතා කරමින් ඉවත් කිරීම සඳහා දෝෂාභියෝග යෝජනාවක් සහ විශ්වාසබංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි. මෙම යෝජනා දෙක සඳහාම මන්ත්‍රීවරුන්…

රුපියල ලොව බාල්දුම මුදල් ඒකකය වේ!!
නවතම

රුපියල ලොව බාල්දුම මුදල් ඒකකය වේ!!

ෆයිනෑන්සල් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට දෛනික විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 319.99ක් ලෙස වාර්තා වූ අතර ශ්‍රී ලංකා රුපියල ලොව දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇත. එසේම 2022 වසරේ වඩාත්…

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවේ..
නවතම විදෙස්

ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංගය යළි කැඳවේ..

පකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (07) බලරහිත කළේ ය. ඒ, පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව නියෝජ්‍ය කතානායකවරයා විසින් ඉවත දැමීමට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ය.…

පුටින්ගේ හිටපු බිරිදටත් දියණියන්ටත් සම්බාධක
නවතම විදෙස්

පුටින්ගේ හිටපු බිරිදටත් දියණියන්ටත් සම්බාධක

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ දියණියන් දෙදෙනාට සහ හිටපු බිරිඳටත් සම්බාධක පැනැවීමට ඇමෙරිකා එකිසත් ජනපදය පියවර ගෙන ඇත. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි, රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය කළේ පසුගිය පෙබරවාරි මාසයේය.එම…

ඡන්දයකින් තොරව අධිභාර පනත සම්මතයි
නවතම

ඡන්දයකින් තොරව අධිභාර පනත සම්මතයි

කතාබහට ලක්වුණු  අධිභාර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳ විවාදය පසුව ලබාදෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ  කර ඇත.

ඇමරිකාවෙන් යුක්‍රේනයට යුද අවි
නවතම විදෙස්

ඇමරිකාවෙන් යුක්‍රේනයට යුද අවි

අමෙරිකාව යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක වටිනාකමින් යුත් අවි ලබා දීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ. මේ බව තහවුරු කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් නිවේදනයක් නිකුත් කර ඇත. ඔහු පවසන්නේ…

අයෙ එන්න බෑ! අපි ස්වාධීන ගමනක් යනවා – නිමල් සිරිපාල ද සිල්වා
නවතම

අයෙ එන්න බෑ! අපි ස්වාධීන ගමනක් යනවා – නිමල් සිරිපාල ද සිල්වා

යළිත් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ලෙස ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙත කළ ඉල්ලී ප්‍රතික්‍ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව…

අවුරුද්දට විශේෂ දුම්රිය නෑ
නවතම

අවුරුද්දට විශේෂ දුම්රිය නෑ

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා කොළඹින් පිට පළාත්වල ජනතාවට ගම්බිම්වලට යෑමට මෙවර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. දුම්රිය නියාමකයන්ගේ හිඟය හේතුවෙන්…

ඔමික්‍රෝන් හි තවත් උප ප්‍රභේද සොයාගැනේ
නවතම විදෙස්

ඔමික්‍රෝන් හි තවත් උප ප්‍රභේද සොයාගැනේ

කොවිඩ් 19 ඔමික්‍රෝන්’ වයිරසයේ, ‘බී.ඒ.1’ සහ ‘බී.ඒ.2’ උප ප්‍රභේදවලින් නිර්මාණය වුණු තවත් උප ප්‍රභේද දෙකක් චීනයේ නගර දෙකකින් හමුවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමු වී…

විධායකය සතියකින් අයින් කරමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
නවතම පුවත්

විධායකය සතියකින් අයින් කරමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඇතිවී තිබෙන මෙම තත්ත්වය තුළ පාර්ලිමේන්තුව වහාම ක්‍රියාත්මක වී සතියක පමණ කාලයක් ඇතුලත විධායක ජනාධිපති ධුරය ඉවත් කළ යුතුයැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි. උවමනාව තිබෙනවා නම් කරන්න බැරි දෙයක් නැති බවත් සතියක කාලයක්…

භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ…!
නවතම විශේෂාංග

භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ…!

මේ මතුවෙලා තියන හෑෂ්ටැග් අරගලය කොහේ නතර වේවිද කියන්න කාටවත් බැහැ. සාමකාමී විරෝධතා වල ඉඳල ප්‍රචණ්ඩ කුණාටුවක් දක්වා ඒක ගමන් කරන්න පුළුවන් විභවයක් දැන් පෙන්වනවා. විශේෂයෙන් දේශපාලන ව්‍යුහයේ බරපතළ වෙනසක් කරන්න මේ ආණ්ඩුව දක්වන අසමත්කම…

“You fucked with the wrong generation!”
නවතම විශේෂාංග

“You fucked with the wrong generation!”

ඊයෙ නෙළුම් පොකුණ ළඟට, ගෝල්ෆේස් එකට, නිදහස් චතුරශ්‍රෙට ආව ලක්ෂ ගාණක පිරිස එදා වේල හොයාගන්න බැරි දුප්පත් මිනිස්සු නෙවෙයි. ඔක්කොම හිටියෙ කොල්ලො කෙල්ලො. උන් හොඳට කන්න අඳින්න තියන මධ්‍යම පාන්තික දෙමාපියන්ගෙ ළමයි. සමහරු ආවෙ වාහනේ…