ආණ්ඩුවෙන් යෝගට් බද්දක්..

යෝගට්, චීස්, රට ඉදි, ඇපල්, මිදි ආදී ආනයනික භාණ්ඩ විශාල ප්‍රමානයක් මත විශාල බදු ප්‍රමාණයක් පනවමින් මුදල් අමාත්‍යබැසිල් රාජපක්ෂ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

අනුව යෝගට් කිලෝ ග්‍රෑමයකට රුපියල් 1000 ක්, චීස් කිලෝ ග්‍රෑමයකට රුපියල් 400 ක්, රට ඉදි කිලෝ ග්‍රෑමයකට රුපියල්200 ක්, දොඩම් කිලෝ ග්‍රෑමයකට රුපියල් 200 ක්, මිදි කිලෝ ග්‍රෑමයකට රුපියල් 300 ක්, ඇපල් කිලෝ ග්‍රෑමයකට රුපියල් 300 ක් සහ අනෙකුත් පළතුරු කිලෝ ග්‍රෑමයකට රුපියල් 300 ක් ලෙස සංශෝධිත නව බදු පැනවෙනු ඇත.

ආනයන අධෛරමත් කිරීම සඳහා පනවනවා යැයි කියන මෙම විශේෂ වෙළෙඳ බද්ද මාස 06 කාලයක් සඳහා බලාත්මක වෙනුඇත.

Social Sharing
නවතම පුවත්