ඇමරිකාවෙන් යුක්‍රේනයට ආධාර
නවතම විදෙස්

ඇමරිකාවෙන් යුක්‍රේනයට ආධාර

අමෙරිකාව , යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 33 ක ආධාර ලබා දීමට සූදානම් බව සඳහන් වේ. එනම් විදෙස් වාර්තා සඳහන් කළේ, අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් ඊට අදාළ ඉල්ලීම කොංග්‍ර‍ස් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි. ඒ අනුව…

කෝ විපක්ෂයේ නායකයින්?
නවතම විශේෂාංග

කෝ විපක්ෂයේ නායකයින්?

ඊයේ (30) හවස නිදහස් චතුරස්‍රයෙන් පටන් ගත්ත කලාකරුවන්ගේ විරෝධතා පාගමනට සහභාගී වුණා. ඒක උද්‍යෝගය දල්වන අපේක්ෂාවන් ගැන නැවත වටයකින් හිතන්න අපි අපිවම පොලබවපු ඒ වගේම වර්තමාන අරගලය නෙක පාටින් වර්ණ කරපු ලස්සන මොහොතක්. සිංහල භාෂාවට…

බණ්ඩාරනායක හා සිංහල බෞද්ධ ජාතිකවාදය
නවතම විශේෂාංග

බණ්ඩාරනායක හා සිංහල බෞද්ධ ජාතිකවාදය

ගාලු මුවදොර අරගලකරුවන් එහි සිටි බණ්ඩාගේ දැස් බැදීම ගැන සුනන්ද දේශප්‍රිය වැනි විශ්‍රාමික කැරලිකරුවන්ද ශෝකයට හා කෝපයට පත්වූ බව පෙනෙන්නට තිබුනේ ය. 43 කණ්ඩායමේ ද මේ පැරණි කැරලිකරුවන්ගේ ද උණ්ඩුක පුච්චයේ සැඟවී පවතින සිංහල බෞද්ධ…

අන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?
නවතම විශේෂාංග

අන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?

ඩලස්-විමල්-වාසු-ගම්මන්පිළ සුසංයෝගය නිසා මේවනවිට අන්තර්වාර ආණ්ඩුව කියන වචනයද දූෂණය වී ඇත. දැන් මිනිසුන් පිහිටුවන්නට යෝජිත මේ ආණ්ඩුව දිහා බලන්නේ මේ හතරකට්ටුව දිහා බලන පිළිකුලෙන් මය. මේ නිසා අන්තර්වාර ආණ්ඩුව යන්න රාජපක්ෂ කෙමනක් බව, ප්‍රෝඩාවක් බව,…

අප්‍රේල් නැගිටීම්  (04 කොටස)
නවතම විශේෂාංග

අප්‍රේල් නැගිටීම් (04 කොටස)

අප්‍රේල් නැගිටීම් නිර්ප්‍රභූද? අප්‍රේල් නැගිටීම්වලට මසකට පෙර පොදුජන පෙරමුණු ආණ්ඩුවේ සිදු වූ තීරණාත්මක අභ්‍යන්තර පිපිරීම සමග එහි ජනප්‍රිය දේශපාලන ප්‍රකාශකයෙක් වන විමල් වීරවංශ ආණ්ඩුවෙන් එළියට ඇදදැමීමෙන් පසු ඔහු විසින් 'ලංකාවේ ප්‍රභූ දේශපාලනය අවසන් කල යුතුය'යි…

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (03 කොටස)
නවතම විශේෂාංග

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (03 කොටස)

බිත්තර නොබිඳ ඔම්ලට් දැමීමේ දේශපාලනය අප්‍රේල් නැගිටීම් ගැන කතාබස්වලදී බොහෝදෙනා වටිනාකමක් දෙන අදහසක් වන්නේ 'අප නොදැන සිදුවිය හැකි නොදන්නා සිදුවීම' යි. "අපි නොහිතන දෙයක් වෙන්න පුලුවන්නෙ" නම් බලාපොරොත්තු සහගත එළඹුමයි. එහි හරය වන්නේ නොදන්නා අනෙකෙක්…

බාබාරා සන්සෝනි ද නික්ම ගොසිනි…!!
නවතම විශේෂාංග

බාබාරා සන්සෝනි ද නික්ම ගොසිනි…!!

ලංකාවේ බර්ගර් ජන ප්‍රජාවේ ජව සම්පන්න කාන්තාවක වූ ඇය සිය ලාංකීය වර්ගයාගේ අනෙකුත් දැවැන්තයින් මෙන්ම මහ මෙහෙවරක පුරෝගාමිනිය වූවාය. 1990 ගණන්වල මුල් භාගයේ මගේ 'වනසපු මල' නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනය වන Hostage City හි පිටපතක් ඇයට…

අජියා, විප්ලවේ සංගීතකාරයා
නවතම විශේෂාංග

අජියා, විප්ලවේ සංගීතකාරයා

අපි කොළඹට ආපු මුල්ම කාලේ තමයි අජියගේ නැත්තං අජිත් කුමාරසිරිගේ සින්දු මුලින්ම ඇහෙන්නේ. ඕෆ් රඟහලට සෙට් උනාම අජියගේ සින්දු සමීපව ඇහෙන්න උනා. ඒක මාර අත්දැකීමක්. ජෝතිපාලගේ අමරදේවගේ කොරින් අල්මේදගේ ඇනස්ලිගේ සුනිල් අයියගේ සින්දු අහ අහා…

රටම උණුසුම්..!
නවතම

රටම උණුසුම්..!

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන්න යැයි රටපුරා පවත්වන උද්ඝෝෂණ වඩා උණුසුම්ව පැවැත්වෙමින් තිබේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදරයන්න කියමින් සහ අනෙකුත් දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු අපේක්ෂාවෙන් වැඩකරන ජනතාව අද දින (28) දීපව්‍යාප්ත වැඩවර්ජනයක් කැඳවා ඇති අතර එම…

ගෝඨාභයගේ අම්මට පිං සිද්ධවෙන්න, අවුරුදු 60කට පස්සේ අපි අද කඩෙන් හාල් කනවා..!
නවතම විශේෂාංග

ගෝඨාභයගේ අම්මට පිං සිද්ධවෙන්න, අවුරුදු 60කට පස්සේ අපි අද කඩෙන් හාල් කනවා..!

අබේ අයියා මම දන්නේ රාවයේ වැඩකරන කාලේ ඉඳලා. මිනිහා අද උදෙන්ම මට කෝල් එකක් දුන්නා. 'මල්ලි අපිත් අද පොළොන්නරුවේ උද්ඝෝෂණයේ ඉන්නේ' මිනිහා හරි ආඩම්බරයෙන් කතාව. ටික වෙලාවක් ගිහිං මම ඇහුවා දැන් කුඹුරු කෙරුවාව කොහොමද කියලා.…

නිදහස් වෙළඳ කලාපත් අරගලයේ…!
නවතම

නිදහස් වෙළඳ කලාපත් අරගලයේ…!

කටුනායක, බියගම, කොග්ගල, අවිස්සාවේල්ල ආදී නිදහස් වෙළඳ කලාප සියල්ලමත් අද ක්‍රියාත්මක දීප ව්‍යාප්ත වැඩ වර්ජනයට සහ උද්ඝෝෂණයට එකතුවී ඇත. මේ අනුව දසදාහස් ගනනක සේවක සේවිකාවන් මේවනවිට මෙම ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවලට එකතුව ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර…

අනූෂා ඔබට ලබන්න බැරිවුණ සුවදායක නින්ද ඔබට දැන්වත් ලැබේවා…!
නවතම විශේෂාංග

අනූෂා ඔබට ලබන්න බැරිවුණ සුවදායක නින්ද ඔබට දැන්වත් ලැබේවා…!

අනූෂා සොනාලි මියගිය ප්‍රවෘත්තිය උදෙන්ම මට ලොකු දුකක් ඇති කළා. අනූෂා සොනාලි කියන්නෙ මං කැමති නිළියක් නෙමෙයි. ඒත් දක්ෂතාවය තිබුනු නිළියක්. විසිදැල චිත්‍රපටයෙ අනූෂා කරපු චරිතයට මං ඉතාම කැමතියි. ඒ වගේම එයා ලංකාවෙ සිනමා තිරය…

පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් නැහැ
නවතම විදෙස්

පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් නැහැ

පෝලන්තයට සහ බල්ගේරියාවට ගෑස් සැපයීම අත්හිටුවන බව, රුසියානු රජය නිවේදනය කර ඇත. පෝලන්තයේ ගෑස් අවශ්‍යතාවෙන් 50% ක් සපයන්නේ රුසියාවේ ගෑස්ප්‍රොම් සමාගමයි. එහෙත්, සිය රටවැසියන්ට කප්පාදුවකින් තොරව ගෑස් සපයන බව, පෝලන්ත ආණ්ඩුව අවධාරණය කළේ, බලශක්ති සැපයුම…

ගෝඨා ගෙදර යන්න කියමින් අද රටම ගෙදර
නවතම

ගෝඨා ගෙදර යන්න කියමින් අද රටම ගෙදර

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක්  අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වේ. ඒ, ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට වහා ඉල්ලා අස්වන්නැයි බල කරමිනි. මෙම වැඩවර්ජනයේ විශේෂත්වය වන්නේ ඇඟලුම් කම්හල් ද සිය හාම්පුතාලාගේ ඉල්ලීම මත…

විදුලි බිලත් ඉහළ දමයි
නවතම පුවත්

විදුලි බිලත් ඉහළ දමයි

විදුලි ගාස්තුව 100% ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අවසර දී තිබේ. විදුලිබල මණ්ඩලය මේ වන විට දෛනිකව ලබමින් සිටින පාඩුව සහ 2014 වසරෙන් පසුව විදුලි ගාස්තු ඉහල දමා නොතිබීමත්…

සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා
නවතම විදෙස්

සාකච්ඡාවට එන්න, පුටින්ට නැවත ආරාධනා

යුද්දය අවසන් කිරීම සඳහා යළිත් සාකච්ඡා සඳහා පැමිණෙන්නැයි යුක්‍රේනයේ අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්  වොලොදිමීර් සිලේන්ස්කි රුසියානු ජනපති ව්ලැදීමීර් පුටින් හට ඉල්ලීම කර තිබේ. එසේම රුසියාව හා යුක්‍රේනය අතර සාම ගිවිසුමකට එළැඹෙන්නේ නම් පුටින් හමුවීමට…

අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් යෝජනා 13ක්
නවතම

අර්බුදය විසදීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් යෝජනා 13ක්

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ගැඹුරු හා සංකීර්ණ ගැටළු විසදා ගැනීම සදහා ශ්‍රී ලංකාවේ නීතිඥ සංගමය විසින් කරුණු 13 කින් සමන්විත යෝජනාවලියක් රටට ඉදිරිපත් කර තිබේ. අරමුණු පහක් ඉලක්ක කරමින් සකස්කර ඇති මෙම යෝජනා…

හරීන්ලට මල් ගන්න පුලුවන් ද?
නවතම විශේෂාංග

හරීන්ලට මල් ගන්න පුලුවන් ද?

මංගල සමරවීර ගේ උපන්දිනය වෙනුවෙන් ඊයේ (21) විහාර මහාදේවි උද්‍යානයේ සංවිධානය කරපු වැඩේදි අර ගෑනු දරුවා සාගලගෙ ඉදලා හරීන් දක්වා හැවෝටම මල් දෙන එක ගැන මටනම් කිසි අවුලක් නෑ. ඒත් ඉතිං කසුන්සලා ගිම්හානි විදිහටම ඒ…

රඹුක්කන සිද්ධියේදී පොලීසියේ හැසිරීම නීත්‍යානුකූලද?
නවතම විශේෂාංග

රඹුක්කන සිද්ධියේදී පොලීසියේ හැසිරීම නීත්‍යානුකූලද?

නැවතත් තෙල් මිල වැඩි කිරීමට එරෙහි ව, පසුගිය 19 වන අඟහරුවාදා දින රඹුක්කන දී විරෝධතා දැක්වූ දහස් ගනනක ජනයාට වෙඩි තැබූ පොලීසිය, එක් පුද්ගලයෙකු මරා දමා 27 දෙනෙකුට පමන තුවාල සිදු කල අතර, ඉන් කිහිප…

පොලීසිය රඹුක්කන සුද්දට වෙඩි තිබ්බේ ඇයි ?
නවතම විශේෂාංග

පොලීසිය රඹුක්කන සුද්දට වෙඩි තිබ්බේ ඇයි ?

පසුගිය 19 වෙනිදා රඹුක්කන සුද්දට වෙඩි තියලා මරලා දාන්න පොලීසිය කටයුතු කරනවා. පොලීසිය මේ ඝාතනය ගැන කියන්නේ තමන් අවම බලය භාවිතා කළා කියලා. උද්ඝෝෂකයින් කලහාකාරී විදිහට හැසිරුණා, ඒ නිසා තමන්ට අවම බලය භාවිතා කරන්න සිද්ධ…

විරෝධයට සහය දැක්වූ පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්
නවතම

විරෝධයට සහය දැක්වූ පොළිස් නිළධාරියාගේ වැඩ තහනම්

පසුගිය දිනක ගාලු මුවදොර විරෝධයට එක්වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය 14වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තීරණය ගෙන ඇති බවයි. මෙලෙස…

මෙය “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” විය හැක.
නවතම විදෙස්

මෙය “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” විය හැක.

යුක්‍රේනයේ මරියපෝල්හි නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්, “ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” යනුවෙන් ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ. එම පණිවුඩයෙන් අණදෙන නිලධාරීයා සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව…

පාරවල් වහන්නේ ඇයි? වහන්නේ කවුද?
නවතම විශේෂාංග

පාරවල් වහන්නේ ඇයි? වහන්නේ කවුද?

පෙරේදා රෑ මම රත්නපුර කරවිට නගරයට යන්නේ #GoHomeGota2022 විරෝධතාවයක් තියෙනවා කියන ආරංචියට. යනකොට එතන 50ක් විතර සෙනඟ හිටියා. රත්නපුර කලවාන මාර්ගය කරවිටින් වහලා තමයි මේ පිරිස උද්ඝෝෂණයේ හිටියේ. ඒ විතරක් නෙවෙයි කරවිට පළාවෙල පාර වගේම…

“රඹුක්කන සිඳුවීම ගැන මට කණගාටුයි” – ජනපති
නවතම පුවත්

“රඹුක්කන සිඳුවීම ගැන මට කණගාටුයි” – ජනපති

සාමකාමීව විරෝධතා කිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඇති අයිතියට බාධාවක් නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. එසේම එහි රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බව ද සඳහන් කරයි.…

රට පුරා හර්තාල්…
නවතම

රට පුරා හර්තාල්…

අද (20 දා) සිට ලබන 28 දා දක්වා සතියක කාලයක් පුරාවට දීපව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට ‘වෘත්තීයසමිති හා බහුජන සංවිධාන එකමුතුව’ තීරණය කර ඇත. ඒ අනුව අද (20 දා) සිට ලබන 28 දා දක්වා දිවයින…