රජයෙන් වැලන්ටයින් තෑගී..!
ඉහළ යන ජීවන වියදමට පිලියමක් ලෙස වැලන්ටයින් දිනයේ සිට සමෘද්ධි දීමනාව 28% කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත. මේ අනුව රුපියල් 3500 ක දීමනාව රුපියල් 4500 ක් දක්වාද, රුපියල් 2500 ක් වූ දීමනාව රුපියල්…
ඉහළ යන ජීවන වියදමට පිලියමක් ලෙස වැලන්ටයින් දිනයේ සිට සමෘද්ධි දීමනාව 28% කින් ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත. මේ අනුව රුපියල් 3500 ක දීමනාව රුපියල් 4500 ක් දක්වාද, රුපියල් 2500 ක් වූ දීමනාව රුපියල්…
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල නිවසට ආයුධ සන්නද්ධව ඇතුලුවූ පිරිසක් අද උදේ (14) ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ප්‍රකාශ කරන බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි. පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට…
රට තුළ උද්ගත විදුලි අර්බූදයෙන් ගොඩ එන්නට එක පහනක් හෝ නිවාදමන්නැයි ආණ්ඩුව දැන්වීම් පළකරන විට දිවයිනේ බලාගාර කිහිපයක් එක එක හේතුන් මත ක්‍රියාවිරහිත වී ඇතැයි වාර්තා වෙයි. මේ අනුව පසුගිය 12 දා රාත්‍රියේ කෙවරලපිටිය වෙස්ට්…
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිම සෙවීමක් බැලීමක් නැතිව රටේ ගොවිතැන කාබනික කරණය කිරීමේ විපාක ලෙස, වර්තමානයේ උද්ගත කෘෂිකාර්මික සහ ආහාර අර්බූදයට පිළියම් ලෙස ඉදිරි යල කන්නයේදී හමුදාව දිවයිනේ සෑම කුඹුරකටම යොදවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ…
පවුල් දේශපාලනය කියන එක ලංකාවේ අපිට අමුතු දෙයක් නෙවෙයි. පවුල් දේශපාලනයේ මහා ගස් වගේම පැලහැටිත් අපි දැකලා තියනවා. ඇත්තටම අද ලංකාවේ දේශපාලනට තියෙන එක කරුමයක් තමයි මේ පවුල් දේශපාලනය. පවුල් දේශපාලන ගැන කතා කරනකොට ලංකාවේ…
2013 වසර වන විට ලංකාවේ සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාවය වූයේ බොර තෙල් ටොන් එකක් දහනයේදී පිට කරන ශක්තිය මෙන් එකොලොස් දහස් එකසිය විසිපහකි (11125 ktoe ). මින් ඒකක 4814ක් දැවමය ශක්ති ප්‍රභව වලින්ද, ඒකක 4582ක් ෆොසිල…
එලබෙන මාස තුනක කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර ඇති අතර ඒ සඳහා ලංවීම උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා ඇත. මේ පිළිබඳව අදහස් දක්වමින් එම කොමිසම පෙන්වා දෙන්නේ විදුලි පරිභෝජනය…
අම්පාර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හිතවත් පිරිසකට ලබාදුන්නා යැයි චෝදනා කරමින් රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අම්පාර ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන් පිරිසකට කුනුහරුපයෙන් බැනවැදී ඇත. මෙම ආණ්ඩුව හැදුවේ තමන් බවත් සජිත්ට වැඩ කරපු…
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් රජයෙන් නොයේක් වරප්‍රසාද ගනිමින් තම වෘත්තීය අයිතීන් පාවා දෙමින් ඇතැයි කියමින් එම හිමියන් නායකත්වය දරණ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයන් පිරිසක් සංගමයේ තීරණයන් පසෙක දමා මේ වනවිට ක්‍රියාත්මක සෞඛ්‍ය වෘත්තීය සමිති…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට මීට සති දෙකකට කලින් මේ කොලමේ කළ කරුණු දැක්වීම තුළ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කාරණය සැලකිල්ලට ගෙන නැති බව අපේ මිතුරෙක් පෙන්වා දුන්නේය. ඔහු කියා තිබුණේ, විධායක…
ගෝඨාභය රාජපක්ෂ රජය විසින් ඉදිරි කාලයේදී ගෙන එනවා යැයි කියන නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට පියවර ගනු ඇතැයි ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මෙම නව ව්‍යවස්ථා සංශෝධනය තුළ අන්තර්ගත වන්නේ…
රට අධිවේගයෙන් අගාධයට යමින් තිබේ. රටේ ආර්ථිකය කළු කුහරයක් තුළ නොපෙනී යමින් ඇත. ඒ අස්සේ ගෝඨා බැසිල් මහින්ද කබ්‍රාල් වැනි වගකිව යුත්තෝ වීනා වාදනය අරඹා ඇත. ඩේසී ආච්චීට පෑදුන මැණික් මල්ලේ වාසනාව ලංකාවට පෑදුනොත් ගොඩය.…
රට ගොනාට අන්දමින් අජිත් නිවාඩ් කබ්‍රාල් දේශපාලනය නොකර රට මුහුණ දෙමින් තිබෙන සැබෑ විදේශ විනිමය අර්බුදය පිළිබඳව රටට හෙළිකළ යුතු බව සහ එසේ නොකළොත් ශ්‍රී ලංකා මහ බැංකුවට ජාත්‍යන්තරයේ තිබෙන පිළිගැනීම පවා හෑල්ලුවට ලක්වන බව…
ආසියාවේ ධනවත්ම පුද්ගලයා යන නාමය දිනාගෙන සිටි මුකේෂ් අම්බානි දෙවන ස්ථානයට පත් කරමින් ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි පත්ව තිබේ. බ්ලූම්බර්ග් නවතම සංඛ්‍යාලේඛණ අනුව ගෞතම් අදානිගේ වර්තමාන වත්කම සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් බිලියන…
වැඩ ලක්ෂයක් නමින් ක්‍රියාත්මක වැඩසටහන බැසිල් පිම්බීමේ පුහු වැඩක් බවත් එම ව්‍යාපෘතිය සඳහා නිකරුණේ විශාල මුදල් ප්‍රමානයක් වියදම් කරමින් ඇති බවත් පොදුජන පෙරමුණේ ප්‍රබලයින්තර කතාබහක් ඇතිවී ඇතැයි 'අයිතිය' වෙබ් අඩවිය වෙත වාර්තා වෙයි. මේ අවුරුද්දේ…
නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි පාසලේදී හිජාබය ඇඳීමට ඇති අයිතිය වෙනුවෙන් සටන්කරන ඉන්දීය සිසුන් හය දෙනෙකුට සහය පළ කරමින් තිබේ. ඒ ඔවුන් හිජාබය පැළඳ පාසලට ඇතුලු වීමේ දී ඔවුන්ව පාසලෙන් නෙරපා දමා තිබෙන නිසාය. මේ…
අරමුණ මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා යැයි කියමින් රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමේ ආඥාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇතිබව වාර්තා වෙයි. මෙම ආඥාව පිළිබඳව නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට පසුගිය දා…
බැංකු ක්ෂේත්‍රය ඉතාමත්ම බරපතළ අනතුරක බවත්, තැන්පත්කරුවන්ට නිකුත් කොට තිබෙන ණය වලින් 52%ක් ම ලංකා ආණ්ඩුව විසින් ලබාගෙන තිබෙන බවත්, අනෙකුත් තැන්පත්කරුවන්ට ලබා දී තිබෙන්නේ 48% ක් පමණක් බවත්, රාජ්‍ය බැංකු පද්ධතිය පතුලටම හූරා කෑමෙන්…
ශ්‍රී ලංකා රජය විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙරට සිවිල් සංවිධාන නියෝජිතයෝ සමස්ත පනතම මුළුමනින් අහෝසි කරන ලෙසට බලකර සිටිති. "ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සඳහා යෝජිත…
හෙද, පරිපූරක සේවා සහ අතුරු වෛද්‍ය ආදී සේවාවන් රැසකට අදාළ වෘත්තීය සමිති 18ක් එකතුව පසුගිය 7 දා ආරම්භ කළ අඛණ්ඩ වැඩවැරුම නිසා රටපුරා රෝහල්වල විශේෂයෙන් බාහිර රෝගී අංශ අකර්මන්‍ය වී ඇතැයි වාර්තා වේ. වැටුප් විශමතාවයන්…
පසුගිය 7 දා සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇරඹී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් හමුව තුළදී ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා උදය ගම්මන්පිළ අමාත්‍යවරයාට තදින් බැන ඇතැයි වාර්තා වෙයි. 'රට තුළ මතුව ඇති ආර්ථික අර්බූදයට හේතුව කොවිඩ් වසංගතය…
කොළඹ මහ නගර සභාවේ ශ්‍රීලනිප මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධනට එම සභාවේම මන්ත්‍රී පියා සහ දුව මිරිස්කුඩු මිශ්‍ර කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ පාර්ලිමේන්තුව ආදර්ශයට අරගෙන බව එම ප්‍රහාරයට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ විභාගයට…
යුද්ධයෙන් අවතැන්, දුගී බවෙන් පීඩිත ජනතාවක් වෙසෙන මුලතිව් දිස්ත්‍රික්කයේ ජීවත්වෙන බොක්සිං ශුරිය යෝගරාසා නිදර්ශනා ජාත්‍යන්තර තරගාවලියකට සුදුසුකම් ලබා තිබේ. 'ජාත්‍යන්තර තරඟයකට යන්න තරම් අපේ පවුලට වත්කමක් නැහැ. එහෙත් මගේ ඉලක්කය කොහොම හරි රන් පදක්කමක් දිනා…
වර්තමාන ආණ්ඩුවේ ආණ්ඩුකරණය හමුවේ ජීවන වියදම රොකට්ටුවක වේගයෙන් අහසට නඟිමින් තිබෙන අතර එහිම දිගුවක් ලෙස ජල බෝතල් සඳහා පනවා තිබුණ උපරීම සිල්ලර මිල ඉවත් කිරීමත් සමග පානීය ජල බෝතල්වල මිල ඉහළ ගොස් ඇත. ශ්‍රී ලංකා…
රජයේ වියදම් සීමා කිරීම සඳහා විශේෂ 'අත්හිටුවීමේ' ලැයිස්තුවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව විශේෂ උපදෙස් මාලාවක් මුදල් අමාත්‍යංශය සියලුම ඇමතිවරුන්ට හා අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවා ඇති අතර එමගින් අයවැය ප්‍රතිපාදන තුළින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes