මං මේ කියන එක වැරදිද?
මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත…
මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත…
-අජිත් පැරකුම් ජයසිංහ- මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ…
සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ. රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය…
රෝයල් පාක් ඝාතන සිද්ධියේ වරදකරුට ජනාධිපති සමාවදීම සඳහා ඝාතකයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් කවුරුහෝ මුදල් ලබාගෙන ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි. දෙරණ නාලිකාවේ 360 වැඩසටහනට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම සමාවදීම වෙනුවෙන් කිසියම්…
සජබ පාර්ලිමේන්තුවට දැමූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය නමැති පනත් කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තමාට දැනුම් දී ඇතැයි…
පසුගිය දා (19) පැවැත්වුණු ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් වටයේ ඡන්ද විමසීමේ දී බහුතර බලය එරට ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ට අහිමි වී තිබේ. එනම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම්මානුවෙල් මැක්‍රෝන්ගේ පාලක පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක්…
ජනාධිපති ලේකම් කාර්‍යාලය ඉදිරියේ අද (20) උදෑසන විරෝධතාවේ නියුතු සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වෙයි. අනුරුද්ධ බණ්ඩාර, අංජුල රාජපක්ෂ, ධානිෂ් අලී,ඉසුරු වර්ණකුලසූරිය, චමීර මදුසංක, චන්දිමාල් ගමගේ, බන්දුල ප්‍රසාද්, නිලන්ත සම්පත්, රුමේශ් ඉන්දික, මොහොමඩ්…
- කේ. සංජීව - උදේ පාන්දර ඩොකටර් Sarath Wimalasuriya ගේ බිලී බෑමේ පෝස්ටුව දැක බිලී බාන්න ඇහැක් නම් කියා සිතූවෙමි. බිලී බෑම යනු ආනන්ද ජනක වැඩක් ය. සොමිෆුල් ය. අපි පුංචි කාලෙම දුන්නක් වගේ නැමුණු…
- උදන් ප්‍රනාන්දු - මීට සතියකට දෙකකට පෙර ය ලූෂන් බුලත්සිංහලයන්ගේ උපන් දිනය සමරුණේ. ඔහු දැන් සිටින්නේ අට වැනි දශකයේ එළිපත්තේ ය. ගේය පද රචකයෙක් හා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙන් ලෙස බුලත්සිංහලයන් තම ජීවිත කාලය තුල ලාංකීය…
පොහොට්ටු පක්ෂයේ ඉල්ලීම්වලට සහ ජනාධිපතිවරයාගේ හඬට අනුකූලව වෙනස්කම්වලට භාජනය කළ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෙට (20) දිනයේ දී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව වාර්තා වේ. පසුගිය 16 වෙනිදා ජනාධිපතිවරයා, පොහොට්ටු ප්‍රබලයින්…
පවත්නා තෙල් අර්බුදය හේතුවෙන් මේ වනවිට පාසල් වසා දමා ඇති අතර ඉදිරියේදී සමස්ථ රෝහල් පද්ධතියට ද මෙම තෙල් අර්බුදය අහිතකර ලෙස බලපානු ඇතැයි රෝහල් සේවකයන් ප්‍රකාශ කරති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසඳයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන…
වර්තමානයේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන තත්ත්වය තුළ ජනතාව ගැන සිතා තමන් රජයේ පාලන මිලට සහල් ලබාදීම සඳහා සහල් නිශ්පාදකයෙක් ලෙස පෙරමුණ ගන්නා බව ඩඩ්ලි සිරිසේන ප්‍රකාශ කරයි. ඒ අනුව හෙට සිට රජයේ පාලන මිල…
- අජිත් පැරකුම් ජයසිංහ - මහින්ද රාජපක්ෂ දෙවියකු මෙන් වන්දනා කරන මං දන්නා දකුණේ එක් පුද්ගලයෙකු දවස් ගානක් තෙල් පෝලිමේ ඉඳලා තමන්ගෙ ලොරියට තෙල් ගසාගෙන, තමන්ගේ වත්තේ සරුසාර පොල් ගහක් කපලා අතුටික පටවගෙන කිලෝමීටර් 50ක්…
- කේ. සංජීව - පසුගිය කාලයේ සීඅයිඩීය කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු හෙව්වේ රෙද්ද කඩාගෙනය. එහෙත් ඔහු ඇවිත් ඇපගෙන යනකම් පොලීසියට සොයාගන්නට නොහැකි විය. කුරුණෑගල බඩු එහෙමය. කුරුණෑගල රාජසභා ගොඩනැඟිල්ල ඩෝසර් කළ නගරාධිපති උතුමා සොයාගන්නට…
International Federation of Journalists (IFJ) හෙවත් 'ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය' සිය 31 වැනි ලෝකසමුළුව මැයි 31 - ජූනි 3 දක්වා ඕමානයේ මස්කට් නුවර දී රටවල් 156 ක ආරාධිත නියෝජිතයන් 400 ගේ සහභාගීත්වයෙන්පවත්වන ලදි. 2022 ජූනි 01…
- චින්තන ධර්මදාස - මුවිඳුගෙ සර්වයිවල් ඔෆ් ද ෆ්‍රැජයිල් ප්‍රදර්ශනය බලන්න ගියා. ‘සියුමැලිබවෙහි ගැලවීම’ වගේ සිංහල තේරුමක් ටයිට්ල් එකටදෙන්න පුළුවන්. මේ ප්‍රදර්ශනය කුටි තුනක පරිච්ඡේද තුනක් විදිහට දිගහැරෙනවා කියලයි මං හිතන්නෙ. අපි මුලින්මඇතුල්වෙන්නෙ මුවිඳුගෙ…
රනිල් අසමත් වෙන්න බොහෝ ඉඩ තියෙනවා කියලයි මට දැන් හිතෙන්නෙ. මේක ඇහුවම රනිල්ට බෑ කියල චූන් වෙන අරගලකාමීන්ගෙ බොළඳ විනෝදය වෙනුවට මං ඒක දකින්නෙ රටම අසමත්ව ඛේදවාචකයක් කරා යන තත්වයක් විදිහට. මේ වෙලාවෙ රනිල් ෆේල්…
ඊයේ කොළඹ ඉන්ධන පිරවුම්හලක පෝලිමක් කිලෝමීටර් තුනකට ආසන්න දුරක් දිග්ගැස්සී තිබුණි. තවත් තැන් දෙකක ඉන්ධන පිරවුම්හල් දෙකක පෝලිම් අතරමැදකදී එකිනෙකට පැටලී තිබුණි. මොන පෝලිම මොන පිරවුම්හල සඳහාදැයි දැනගැනීමට, පෝලිමේ මුලට ගොස් පරීක්ෂා කරගත යුතු තත්වයක්…
අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (අවසන් කොටස) දේශපාලනය කිරීම යනු පවතින සමාජය වෙනස් කිරීම සඳහා සක්‍රීය මැදිහත්වීමකි. බොහෝදෙනා සිදුකරන්නේ සමාජ ප්‍රශ්න පාර්ලිමේන්තුවට හෝ පක්ෂයකට හෝ ජනාධිපතිට හෝ සම්පූර්ණයෙන් බාර දීමයි. ඔවුන් විසඳිය යුතු ප්‍රශ්න ලෙස…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතියකට ඉන්ධන ඇතැයි පැවසුවද රට තුළ ඉන්ධන ඇත්තේ ඩීසල් දින දෙකකට සහ පෙට්‍රල් දිනකට ලෙස බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කරයි. එම සංගමයේ කැඳවුම්කරු ආනන්ද පාලිත විපක්‍ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය…
-කේ. සංජීව- මේ වෙනකොට 21 වෙනි සංශෝධනය ගැන පුලුල් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවෙන් පිටත පවතිනවා. හැබැයි ඒක තවමත් කැබිනට් මණ්ඩලය අස්සේ හෝ පාර්ලිමේන්තුව ඇතුලේ පේන්න නෑ. අමාත්‍ය විජේදාස රාජපක්ෂ කැබිනට්ටුවට දානවා කියන 21 නිකන් අයිසින් ගුලියක් විතරයි.…
Basil Wrightගේ Song Of Ceylon හෙවත් ලංකා ගීතය දැනට ඉතිරිව ඇති ලංකාවේ රූ ගත කරන ලද පැරණිම සිනමාපටය ලෙස සැලකෙයි. 1934 – 35 අතර කාලයේ රූගත කළ එයට මේ වන විට වසර 86ක් සපිරී අවසන්.…
" මට මතක හැටියට මේ හතලිස් හතේ හතලිස් අටේ විතර. හැම සඳුදාම උදේට මම උණවටුනේ ඉඳන් ගාල්ලෙ මහින්දෙට ඉස්කෝලේ යන්න බයිසිකලෙත් එක්ක මහ පාරට බහිද්දි ලුසි හාමි අක්කා කියන වයසක අම්මා මට මුණගැහෙනවා. “අනේ මහත්තයෝ…
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මූලික අයිතිවාසියකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨධිකරණයේ ගොනුකරනු…
ලංකාව මේ අවස්ථාවේ සිටින්නේ දැන් වැටී සිටින අගාධයේ සිට ඊට පහළින් තිබෙන වඩා බිහිසුණු අගාධයකට වැටෙන්න ආසන්න තත්වයකය. දැන් සිටින අගාධයෙන් පහළට ඇද නොවැටී ඉන් ගොඩ ඒමට අසමත්ව ඊලඟ අගාධයට ඇද වැටුනහොත් ඉක්මණින් ගොඩ ඒමට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes