අස්වැසුම වාර්ෂික තොරතුරු යාවත් කාලීන කිරීම පෙබරවාරි 20න් අවසන්
අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ වාර්ෂික තොරතුරු යාවත්කාලීන කිරීමේ කටයතු මෙම මස 20 දිනයෙන් අවසන් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරන ආකාරයට අනුව 2023 වසරේ අස්වැසුම වැඩසටහන සඳහා පළමු වරට ලියාපදිංචි වූ,…

















