බස් ගාස්තු පහලට

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු අඩුවන බව ජාතික ගමනා ගමන කොමිසම පවසයි.

ඒ අනුව සියයට 2.23කින් බස් ගාස්තු අඩුවන අතර අවම බස් ගාස්තුව රුපියල් 38ක් ලෙස සංශෝධනය වනු ඇති.

Social Sharing
නවතම