2026 ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව තේරී පත් වෙයි.
2026 වසරේ ලොව හොඳම දූපත් ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්වී තිබේ. ගෝලීය සංචාරක වේදිකාවක් වන Big 7 Travel විසින් ප්‍රකාශයට පත් කළ "The 50 Best Islands in the World 2026" ශ්‍රේණිගත කිරීමේදී මෙම…

























