ඩලස්,අනුර,රනිල් ජනපති සටනට

ජනාධිපති ධුරය සඳහා ඩලස් අලහප්පෙරුමගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (19) පාර්ලිමේන්තුවට පැවසීය.

එසේම එම යෝජනාව ජී.එල් පීරිස් විසින් ස්ථිර කරන ලඳි

තවද ජනාධිපති ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කරන බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

මන්ත්‍රී මනුෂ නානායක්කාර එය ස්ථිර කළේය.

ජාතික ජන බලවේග නියෝජනය කරමින් අනුර දිසානායක මහතාගේ නම ජනාධිපති ධුරයට යෝජනා කරන බව විජිත හේරත් මහතා පැවසීය.හරිනි අමරසූරිය මහත්මිය එම යෝජනාව ස්ථිර කළේය.

Social Sharing
නවතම