වතුකරේ ප්‍රශ්න දිග්ගැස්සුනු එකක් ඒ සඳහා කඩිනම් නීති ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි.
රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථනය සහ හැටන් මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය හා එක්ව ප්‍රදේශීය නීතිඥ එකමුතුව පවත්වන ලදි. මෙහිදි ප්‍රාදේශීයව පවතින මූලික ගැටලු ගණනාවක් පිලිබඳ සාකච්ජා වූ අතර විශේෂයෙන්ම ඉඩම් ගැටලු, ලිපින ගැටලු සහ…