උද්ධමනයෙන් අසියානු කුසලානය ලංකාවට
ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ආසියාවේ අංක එකට පැමිණ ඇතැයි ද ඒ අනුව ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පත්ව ඇතැයිද වාර්තා වෙයි. 2022 වසරේ ජනාවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධනමය 14.2% දක්වා…
ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ආසියාවේ අංක එකට පැමිණ ඇතැයි ද ඒ අනුව ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පත්ව ඇතැයිද වාර්තා වෙයි. 2022 වසරේ ජනාවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධනමය 14.2% දක්වා…
මේ වෙලාව කියලා කියන්නේ රටේ ඉතා තීරණාත්මක වෙලාවක්. රටේ නිර්මාණය වෙලා තියන ආර්ථික අර්බුදය හැම කෙනාටම දැනෙන්න පටන් අරන්. ලංකාවේ කන්න නෑ කියලා ජීවිත අවධානමත් නොසලකා උතුරේ මිනිස්සු ඉන්දියාවට පැනලා යන්නේ ඒකයි. හැම ක්ෂේත්‍රයකම මිනිස්සු…
යුක්‍රේනයට උපකාර කිරීම නිසා මේ වනවිට රුසියාව විසින් පෝලන්තයට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා. එනම් රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා පටන් නේටෝ හි සාමාජික පෝලන්තය තම අසල්වැසි රට වූ යුක්‍රේනයට නන්…
බහෙත් වර්ග සහ ශල්‍යකර්මවලදී අවශ්‍ය වන ද්‍රව්‍ය හිඟවීම හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහල සිය ශල්‍යකර්ම සිදු කිරීම තාවකාලිකව නවතා දමා ඇතැයි වාර්තා වේ. අනෙකුත් බොහෝ රෝහල් තුළ ද අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ගවල දැඩි හිඟයක් පවතින බව වාර්ථා…
පවුල් ලක්ෂ 31කට රුපියල් 5000 දීමනාව මාස දෙකක කාලයකට දෙන්න කැබිනට් අනුමැතිය ලැබිලා කියලා මාධ්‍ය වාර්තා පළවෙනවා. ඇත්තටම අද රුපියල් 5000කින් පවුලකට මොකද්ද කරන්න පුලුවන්. හාල් කිලෝ එකක මිල අද වෙනකොට කීයද? සෑම බඩුවකම දෙගුණයක්…
මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය පෙබරවාරි 27 වන දින පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දී වධහිංසා කිරීමේ සිද්ධියක් වාර්තා වී ඇත. මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ සුරවීරගේ ඉන්ද්‍රජිත් ප්‍රියදර්ශන නැමැති විවාහක වයස අවුරුදු 33ක්…
අදින් හරියටම මාසයකට කලින් තමයි ලෝකයේ හමුදාවන් අතර බලවත් යැයි සැලකෙන රුසියානු හමුදාව විසින් තමන්ගෙ අසල්වැසියා වූ යුක්‍රේනය ආක්‍රමණය කරන්න පටන් ගත්තේ. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය හැරුණු විට ලෝකයේ බලවත්ම හා විශාලතම හමුදාව විදිහට…
1993 දි ලලිත් ඇතුලත්මුදලි ඝාතනය වුණා. funeral එක තිබුනෙ බොරැල්ල කනත්තෙ. ඒක ඇත්තටම මළ ගෙදරකට වඩාදැවැන්ත ජනතා විරෝදයක් වුණා පැවති පාලනයට විරුද්ධව. හිතාගන්න බැරි තරන් ලොකු ජන ගංගාවකින් පාරවල් වැහුන හමුදාමර්දනය උපරිමව තියෙද්දිත්. එතන පක්ෂ…
කාන්තා චරිත ගැන ලියැවුණු ආඛ්‍යාන කාව්‍ය මහනුවර - මාතර යුගවලදී, ප්‍රධාන වශයෙන් චූල සාහිත්‍යයේ බලපෑමෙන් පැතිර යන්නට විය. ඊට පෙර ලියැවුණු චිරන්තන කාව්‍ය ග්‍රන්ත බහුතරයක, බමුණු දැක්ම ක්‍රියාත්මක ව තිබිණි. ප්‍රධාන චරිතය කාන්තාවක් වීමත් සමඟ…
දීර්ඝ කාලයක් රඳවාගෙන සිටි සැකකරුවන් මුදාහැරීම, නඩු සහ චෝදනා ගොනු කර නැති සැකකරුවන් පිළිබඳ ඉදිරි කටයුතු කිරීම, සත්‍ය සෙවීමේ යාන්ත්‍රණය ඇරඹීම, ත්‍රස්ත විරෝධී පනත සංශෝධනය කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ ගැටලු විසඳීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් රජය…
වර්තමාන ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්නට නොහැකිවීම මත ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය කඩවී ඇතැයි ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමේ සාකච්ඡාවන් ආරම්භ වී ඇතැයි වාර්තා වෙයි. මේ පිළිබඳව මේ වනවිට සජබ සහ…
පසුගියදා පැවති සර්වපාක්ෂික සමුළුවේ දී රනිල් වික්‍රමසිංහ විසින් ඉල්ලා සිටි බැසිල් රාජපක්ෂ නෑ යැයි කියූ IMF වාර්තාව එම ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත. එම වාර්තාවට අනුව 2019 බදු අඩු කිරීම, පාලනයකින් තොරව මුදල් අච්චු ගැසීම, …
ප්‍රවේශය පසුගිය දිනෙක ගෙවී ගිය එක් සවස් යාමයක් තව බොහෝ අය හා බෙදා ගත යුතුයෙන් මෙය ලියන්න හිතුණා. දුරබැහැරට නම් කොළඹ තැනක් වුණු, කොළඹට නම් පරිධියේ තැනක් වුණු කොට්ටාව- මහල්වරාව, බේකරිය අවකාශයේ දී ඝෝෂා සංගීත…
කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ විදුලිය ජනනයට දැවි තෙල් නොමැතිවීම නිසා එම බලාගාරය නවතා දමා ඇතැයි වාර්තා වෙන අතර මෙම නව තත්ත්වයත් සමග දෛනික විදුලි කප්පාදුව පැය 10ක් දක්වා වැඩි කරන්නට සිදුවෙනු ඇති බවට ලංවීම ආරංචි…
‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති. ඔවුන්ගේ කල්පනාව වුණේ, දේශපාලනය යනු බොරුවක් හෝ වංචාවක් බවත්, ඊට නොගෑවී තමන්ගේ පාඩුවේ කීයක් හෝ හරිහම්බ කරගෙන සිටියොත් හොඳටම ඇති බවත්…
එලබෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්දෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයෙක් අරලියගහ මැදුරට පැමිණෙනු ඇතැයි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේ මුළුතැන්ගෙයි සේවකයන් සමග පවසා ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය 24 දා අග්‍රාමාත්‍යවරයා සිය මුළුතැන් ගෙදරට…
වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක තමන්හට අපහාසාත්මකව කතා කරමින් තමන්ට මාධ්‍ය සහාය ලැබෙන්නේ පොත්ත සුදු නිසා යැයි පැවසූ බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ෂර්මිලා රාජපක්ෂ ප්‍රකාශ කරන්නීය. රිදීගම සෆාරි උද්‍යානයේ පාංශු වෛද්‍යවරයාට එහි පොහොට්ටු…
යුක්‍රේන ආක්‍රමණය කිරීම සඳහා රුසියාවට සහය වීම බෙලරුසියානු හමුදා සාමාජිකයන් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එනම් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ බෙලරුස් හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහ ඇතැම් අණ දෙන නිලධාරීන් යුද්ධයට…
සුප්‍රකට බ්ලූම්බර්ග් හි පළවූ ලිපියේ පරිවර්තනය ජනාධිපතිවරණයෙන් අවුරුදු දෙකක් ගත වීමට පෙර ලංකාවේ ප්‍රධාන පෙළේ පවුලක් සෑම අතින්ම අර්බුද නිර්මාණය කිරීමට නායකත්වය දී ඇත. මිලියන 22ක ජනතාවක් සිටින ඉන්දියන් සාගරයේ වටිනාම දූපත අද වන විට…
ජනතාවට බරක් ලෙස, පාඩු පිට පාඩු ලබමින් ජනතා මුදලින් නඩත්තු කරගෙන යන රාජ්‍ය ආයතන 39ක් පුද්ගලිකකරණය සඳහා රජය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) සහ ශ්‍රී ලංකාව අතර දැනට සිදුවෙමින් යන ආර්ථික…
'ඉඩම් සංවර්ධන සංශෝධන පනත' පසුගිය සිකුරාදා කිසිදු මන්ත්‍රීවරයෙක්ගේ විරෝධතාවයක් නොමැතිව පාර්ලිමේන්තුව තුල සම්මත වුණා. මෙම පනත ගැන දැනුවත් වූ මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරියන්ට එදින පාර්ලිමේන්තුවට ගොස් ලංකාවේ සුළු ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය වෙනුවෙන් හා පොදු ජනතාවගේ ආහාර…
මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය සඳහා යැයි කියමින්, සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ආඥාවක් නිකුත් කර ඇත. හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස්…
වර්තමාන අර්බුදය ජය ගැනීම සඳහා ජනාධිපතිවරයා සතු විධායක බලතල පාර්ලිමේන්තුව වෙත වහාම පැවරිය යුතු බවත්, ඒ සඳහා තමන් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පසුගිය…
පාර්ලිමේන්තුවේ රැකියාව කරන සේවකයන් හට ප්‍රවාහනය සලසන බස් රථවල ‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ යන නාමය සහිත පොවරුව ගලවා දමා මේ දිනවල ධාවනය කරන බව දැනගන්නට ලැබේ. මෙලෙස නාම පොවරුව ඉවත් කරමින් බස් රථ ධාවනය කරන්නේ තෙල්…
රුපියලේ විනිමය වටිනාකම වෙළඳපල බලවේගවලින් තීරණය වීම පිණිස රුපියල පා කිරීමට (float) ජේ.ආර්. ජයවර්ධන පියවර ගත්තේ සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විනිමය අගය පාලනය කිරීම සියතට ගෙන රුපියල අති ප්‍රමාණය වීමට ඉඩ දී සිටි නිසාය. එකල පැවති…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes