පාර්ලිමේන්තු සේවකයෝ පාරේ යන්නේ හැංගිලා

පාර්ලිමේන්තුවේ රැකියාව කරන සේවකයන් හට ප්‍රවාහනය සලසන බස් රථවල ‘පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය’ යන නාමය සහිත පොවරුව ගලවා දමා මේ දිනවල ධාවනය කරන බව දැනගන්නට ලැබේ.

මෙලෙස නාම පොවරුව ඉවත් කරමින් බස් රථ ධාවනය කරන්නේ තෙල් සහ ගෑස් පෝලිම්වල සිටින මිනිසුන් කුපිතවී බස් රථවලට පහර දේවියැයි යන බිය නිසා බව දැනගන්නට ඇත.

Social Sharing
නවතම