හමුදාව සීරුවෙන් තබයි..!

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සහ ප්‍රචණ්ඩ ක්‍රියා මර්දනය සඳහා යැයි කියමින්, සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ආඥාවක් නිකුත් කර ඇත.

හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක ආඥා පනතේ දොළොස් වැනි වගන්තියෙන් පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇති අතර මේ ආඥාව පිළිබඳව අද (23) නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

Social Sharing
නවතම