උද්ධමනයෙන් අසියානු කුසලානය ලංකාවට

ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ආසියාවේ අංක එකට පැමිණ ඇතැයි ද ඒ අනුව ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

2022 වසරේ ජනාවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ උද්ධනමය 14.2% දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්ෂිකව ශ්‍රී ලංකාවේ උද්ධමනය ඉහළ ගිය ප්‍රතිශතය 55% කි.

2022/03/24 දිනට මෙම දත්ත ගණනය කර තිබේ.

ලෝකයේ අධි උද්ධමනයක් ඇති රටවල් අතර පෙරමුණ වෙනිසියුලාවට හිමිව තිබේ.

Social Sharing
නවතම