අයි ඩෝන්ට් නෝ වයි… – මහේෂ් හපුගොඩ
විමල් විරවංශ යුද විරුවන් සමරන්න ගිහින් ඇදගෙන වැටිලා. වීඩියෝවක් යනවා. රණවිරු ස්මාරකයකට මල්මාලාව දාන්න දුවනවා. එතකොට වැටෙනවා. මට තියෙන ප්‍රශ්නේ දැන් විමල් මේ මල්මාලා දාලා සමරන්න යන්නේ යම් යුද ජයග්‍රහණයක් නේ. එතකොට ඔය දෙමල අය…

























