ආණ්ඩුවේ නිරුවත ගැන මනූෂ කියයි.
එක පාරක් ඡන්දය ඉල්ලනවා කියා ඇවිත් දැන් දෙපාරක් ඡන්දේ ඉල්ලන්න හදන බවත් මේ රජය හැමදාම කරන බොරුව තවමත් සිදු කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ධම්මික පැණිය දී ජනතාව…
එක පාරක් ඡන්දය ඉල්ලනවා කියා ඇවිත් දැන් දෙපාරක් ඡන්දේ ඉල්ලන්න හදන බවත් මේ රජය හැමදාම කරන බොරුව තවමත් සිදු කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ධම්මික පැණිය දී ජනතාව…
කොරෝනා වසංගත තත්ත්වය අද වන විට මුළු ලෝකයම උඩු යටි කුරු කරමින් තිබේ. එයින් බලපෑමට ලක්ව ඇත්තේ අද ජීවත්වන පුද්ගලයින් පමණක් නොවේ. අනාගත පරම්පරා ගණනාවකට එයින් ඇතිකරනු ලබන බලපෑම සුළුපටු නොවන බව පෙනෙන්නට තිබෙන කරුණකි.…
ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන සම්බන්ධයෙන් හද කම්පාකරවන තොරතුරු වාර්තා වීමත් සමගම දරුවන්ගේ නඩු විසඳීම සදහා පළාත් මට්ටමෙන් අධිකරණ පිහිටුවීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. දිවයිනේ පළාත් නමය තුළ ළමා මහේස්ත්‍රාත් අධිකරණ නමයක් සහ ළමා…
හොඳම දේ දරුවන් ට දියයුතු බවට වූ ලොව ප්‍රකට කතාවක් ඇත. ඒ කතාව සියයට දෙසීයකින් ඉටුකළ අපේ කාලයේ තාත්තා නම්, ඒ මහින්ද රාජපක්ෂය. ඔහු තමන්ගේ ලොකු පුතාට නීතීඥ උපාධියක් ද ඉන්පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ද…
සේවා කොන්ත්‍රාත් කාලය දිගු නොකර නාවික හමුදාවෙන් නෙරපීම සම්බන්ධයෙන් නාවික හමුදාවට එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබු නැවියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වී ඇත. ඇඹිලිපිටිය තෙල්බදුරුඹය, සිසිල් උයන ප්‍රදේශයේ පදිංචි පේදුරු ආරච්චිලාගේ ජානක…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට උණුසුම් කළේ මීට මාස දෙකකට ඉහතදීය. එහිදී සාගරයට, පරිසරයට හානි වූවා සේම මුහුදු ජිවීන්ද විශාල වශයෙන් මිය ගියහ. එමෙන්ම මේ නෞකාව මුහුදුබත් වීම නිසා මෙරට ධීවරයින් රැසකටද සිය දෛනික රැකියා අහිමිව…
පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන…
කඳුකරයේ දරුවන් ඇතුළු දෙමළ තරුණියන් මෙහෙකාර සේවයට තල්ලු කිරීම ශ්‍රී ලංකාවේ කුප්‍රකට වර්ගවාදි සංහාරයේම තවත් පැතිකඩක් බවත්, රටේ ආර්ථිකය සහ සංවර්ධනය දෙමළ ජනතාවට තවමත් උරුම වී නැති අතර ඔවුන් මේ රටේ ප්‍රජාවක් ලෙසත් පිළි ගෙන…
පොලීසිය තියෙන්නේ මිනිස්සුන්ට හිංසා කිරීමට නොව මිනිස්සුන්ගේ ආරක්ෂාවට බවත් පොලීසිය ගැන ඒ තියෙන විශ්වාසය කඩා වැටීම අතිශයින්ම භයානක තත්වයක් බව ප්රගතිශීලී ස්ත්‍රී එකමුතුවේ මෙහෙයුම් කමිටු සාමාජිකා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. පොලීසිය අපිව…
චීනයේ නිශ්පාදිත සිනෝවැක්ස් එන්නත ශ්‍රී ලංකාවේ භාවිතයට අනුමැතිය ලබා දීම සදහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කිරීමෙන් පසුව ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීන විශේෂඥ මඬුල්ලේ තවත් පාර්ශවකරුවන් තිදෙනකු ඉල්ලා අස් වී තිබේ. සාමාජිකයන් අට දෙනකුගෙන් සමන්විත…
පාදුක්ක පොලිසීයට පැමිණිල්ලක් කරන්න ගිය දෙමාපිය යුවලකට හා ඔවුන්ගේ දරුවන්ට එහි නිලධාරීන් වදහිංසා සිදු කිරීම සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියට එරෙහිව ආසියානු මානව හිමිකම් කොමිසම විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. පාදුක්ක, බෝපේ ප්‍රදේශයේ පදිංචි පවුලක් මෙසේ…
හිටපු අමාත්‍යවරයකුගේ නිවසෙහි සේවයේ යෙදී සිටි දැරියකගේ මරණයට හේතු වු සත්‍ය කරුණු සොයා වැරදිකරුවන්ට දඩුවම් ලබා දෙන ලෙස බලකරමින් හැටන් නගරයේදී විරෝධතාවයක් පවත්වා තිබේ. ජුලි 18 ඉරිදා හවස් යාමයේ පැවැති එම විරෝධතාවය සංවිධානය කර තිබුනේ…
පක්ෂයෙන් පක්ෂයට සාමාජිකයන් මාරු වීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ පක්ෂ දෙකක්ම තමන්ගේ දොරටු විවෘත කරගෙන ඉන්නා බව ප්‍රකාශයට පත් කර තිබේ. සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයත්, රනිල් වික්‍රමසිංහ එකම පාර්ලිමේන්තු මන්ත්‍රී වී සිටින එක්සත් ජාතික…
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇඟිලි ගැසීම් නිසා මරණ පරික්ෂකවරුන්ට සිය වෘත්තිමය කටයුතු නිවැරදි අන්දමින් සිදුකිරීමේදි බරපතල ගැටළු ඇතිවී තිබෙනා බව ශ්‍රී ලංකා හදිසි මරණ පරික්ෂකවරුන්ගේ සංගමයේ හිටපු සභාපති අනුරාධපුර හිටපු නාගරික හදිසි මරණ පරික්ෂක එච්.එම් කුලසේකර…
දකුණු ආසියාවේ වේගවත්ව එන්නත්කරණය සිදුකළ රට වශයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාව වාර්තා වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. ලෝකයේ තිබෙන හොදම කොරෝනා එන්නත් වර්ග භාවිතා කරමින් ඉතා කඩිනමින් එන්නත්කරණය කරන රට බවට ශ්‍රී…
නීතිය කඩ කරලා අත්අඩංගුවට ගන්න යන අයෙක් බිම දිගා වෙනවා නම් ඒ අවස්ථාවේදී බැටන් ප්‍රහාර නැතුව, වතුර ප්‍රහාර නැතුව, කඳුළු ගෑස් ගහන්නේ නැතුව කිසිම තුවාලයක් කරන්නෙ නැතුව උස්සගෙන ගිය පොලිස් නිලධාරීන්ට ඒ ක්‍රමය එපා නම්…
තමන් ඇතුලු පිරිස නිරෝධායනයට කියා ගෙන යාමට සහ ගෙන ඒමට තීන්දු ගන්නේ ආණ්ඩුව සහ පොලිසිය බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ නියෝගයකට අනුව ගෙන ගිය බව පැවසුවත්…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා විශිෂ්ඨ නඩු තීන්දු දෙකක් ලබා දෙන ලදී. ඒ බදුල්ල කන්දෙකැටිය ප්‍රදේශයේ පදිංචි සිටි සදුන් මාලිංග නම් 17 හැවිරිදි තරණයා පොලිස් අත්අඩංගුවේ දී ඝාතනය වීම හා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි චදික් ෂර්මන් නම්…
සූදු පොලක් වැටලීමට ගිය කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් නිවසකට ගොස් අල්මාරියක තිබු මුදලක් රැගෙන යාම නිසා එම මුදල් හිමිකරු පොලීසියට ගොස් මුදල් ආපසු ඉල්ලූ විට ඔහුව හිංසාවට ලක් කිරීමේ සිද්ධියක් මොණරාගල ප්‍රදේශයෙන් වාර්තා විය.…
පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි තැබීමකින් මොටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (17) රාත්‍රියේ මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ සීදුව, කටාන පදිංචි ලලිත් වසන්ත පින්තු නැමැති 44 හැවිරිදි අයෙකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක,…
ගුරුවරුන්ට නායකත්වය දෙන අය කාලකණ්ණින්ය කියලා කෙහෙලිය රඹුක්වැල්ල කිව්වනේ. ඔහු එහෙම කියනකොට අදහස් කළේ ජෝසප් ස්ටාලින්ව බව පැහැදිලියි. ජෝසප් ස්ටාලින් කාලකණ්ණියෙක්ද? කාලකණ්ණි කියන වචනෙ නිරුක්තිය සොයා බැලුවාම දකින්නට ලැබෙන්නේ එහි අරුත කණ් පෙති කළු පැහැයෙන්…
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, සයිටම් ආයතනය සහ කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු එකම වර්ගයේ ආයතන තුනක් නොව, වර්ග තුනක ආයතන තුනකි. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, පෞද්ගලික කියා කීවාට රජයට අයත් එකකි. එය අනෙක් වෛද්‍ය පීඨයන්…
-නීතිඥ දුලාන් දසනායක- 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කොට අපයෝජනයට ලක් කිරීම මේ වන විට ලංකාවේ දැඩි ආන්දෝලනයකට ලක් වී ඇති අතර මාධ්‍ය අවකාශයන් එකී සිදුවීමේ ප්රවෘත්තීන්ගෙන් පිරී ඉතිරී යමින් තිබේ. මේ වන විට…
මෙම වසරේ ගත වූ මාස හයක කාලය තුල මෙරට මාධ්‍ය සම්බන්ධ සිදුවීම් 58 ක් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇතැයි එම ව්‍යාපාරය පවසයි. 2021 වසරේ ජනවාරි මාසයේ සිට ජුනි දක්වා ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධව…
“මේ රටේ දරුවන්ගේ නැණ නුවණ පාදන ගුරු මව්පියවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කියන කඩතුරාවට මුවා වී දේශපාලන පක්ෂවල, දේශපාලන බලවේගවල වුවමනාවට මෙවන් ව්‍යසනයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වෙන බව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes