ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති නෝර්වීජියානු මාධ්‍යවේදියෙක් ත්‍රස්ත විමර්ශනය බාරයට
ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති, මේ වනවිට නෝර්වීජියානු පුරවැසිභාවය හිමි සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම මාධ්‍යවේදියෙක් ද වන නඩරාජා සේතුපරන් අද (21) අලුයම කටුනායක ගුවන්තොටුපලේදී ත්‍රස්ත විමර්ශන ඒකකය භාරයට ගෙන තිබේ.මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ට පැමිණි…