රට බංකොලොත්, බැසිල් IMF යයි..
නවතම

රට බංකොලොත්, බැසිල් IMF යයි..

ණය ප්‍රතිව්‍යුහගත කිරීම, විදේශ විනිමය පාලනය සහ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එලබෙන අප්‍රේල් මාසයේදී බැසිල් රාජපක්ෂ වොෂින්ටනය වෙත යන බව වාර්තා වෙයි. එම ගමනේදී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලංකාවේ වර්තමාන මූල්‍ය තත්ත්වය…

ඇපල් මිදි ගෙන්වීම ගජ මිතුරන්ට පමණයි! – පාඨලී
නවතම

ඇපල් මිදි ගෙන්වීම ගජ මිතුරන්ට පමණයි! – පාඨලී

භාණ්ඩ 367කට ආනයන සීමා පැනවීම හරහා මේ කරන්නට යන්නේ ඇපල් මිදි ආදියේ සිට සියල්ල ගෙන්වීමේ බලය ගජ මිතුරන් පිරිසක් අතට පත් කිරීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි. 'දැන් කියනවා ලයිසන් එකක් දෙනවා…

තෙල් සහ ඖෂධ මිල අහසට!
නවතම

තෙල් සහ ඖෂධ මිල අහසට!

ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් මිල ඉහළ දමමින් ලංකා ඉන්දීය තෙල් සමාගම තෙල් ඒකාධිකාරයේ බල මහිමය පෙන්වා ඇත. මේ අනුව පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක…

මීට පස්සේ රදල පවුල්වලට රාජ්‍ය නායකත්වය හිමි නෑ – විමල්
නවතම

මීට පස්සේ රදල පවුල්වලට රාජ්‍ය නායකත්වය හිමි නෑ – විමල්

වර්තමාන පාලකයාගෙන් පසුව ලංකාවේ පාලකයා වීමේ වරම උඩ රට හෝ පහත රට රදල පවුල්වලට හිමි නොවෙනු ඇති බවත්, මේ රාජපක්ෂවරුන්ගේ අවසාන පාලන කාලය බවත් මෑතකදී අමාත්‍ය ධුරයෙන් නෙරපනු ලැබූ විමල් වීරවංශ ප්‍රකාශ කරයි. සිරස නාලිකාව…

වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්!
නවතම විශේෂාංග

වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක්!

අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි. සමාජයක් මුහුණදෙන ප්‍රශ්න ඉදිරියේ විවිධ මත සහ වෙනස් කඳවුරු අතර නොගැළපීම් හටගනී. එය ස්වභාවික දෙයකි. මිනිසුන්ගේ සිතුම් පැතුම් සහ කල්පනා එක…

ඇන්ටාටික් ගවේශණයට ගිය ප්‍රථම නැව සොයා ගනී.
නවතම විශේෂාංග

ඇන්ටාටික් ගවේශණයට ගිය ප්‍රථම නැව සොයා ගනී.

රුසියානු යුක්‍රේන යුද්ධය අතර ලෝක ජනමාධ්‍ය හරහා හමා ගිය පුවතක් මාව අමන්දානන්දයට පත් කලේය. එය නම් විද්‍යාඥයින් විසින්, ශ්‍රීමත් අර්නස්ට් ෂැකල්ටන්ගේ වසර 107 කට පෙර නැතිවූ මුහුදු යාත්‍රාව වන එන්ඩියුරන්ස් සොයා ගැනීමයි.  අර්නස්ට් ෂැකල්ටන් මගේ…

බැසිල් ගේ කටේ ලොක් එක අරින්න, නියෝගයක් ඉල්ලයි!
නවතම

බැසිල් ගේ කටේ ලොක් එක අරින්න, නියෝගයක් ඉල්ලයි!

රට මෙතරම් ව්‍යසනයකට පත්වී තිබෙන මෙම කාලය තුළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාස 03ක් පාර්ලිමේන්තුව අමතා නැතැයිද එනිසා ඔහුට පාර්ලිමේන්තුවට පැමිණ කතාකරන්න යැයි, නියෝගයක් නිකුත් කරන්න යැයි, කථානායකවරයාගෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල…

එල්ලුන් ගහ බලන්න ගිය ලොහාන්ට ඇමති ධුරයක්..!
නවතම

එල්ලුන් ගහ බලන්න ගිය ලොහාන්ට ඇමති ධුරයක්..!

කාන්තාවකට එල්ලුන් ගහ පෙන්වන්න ගිය බවට සහ වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාර වලට ගොස් කලබල කළා යැයි චෝදනා ලැබූ, ඒ නිසාම බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කල ලොහාන් රත්වත්තේ අද (10) නව රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම්…

මැද පන්තියේ සැපට, බැසිල් හරහට!
නවතම

මැද පන්තියේ සැපට, බැසිල් හරහට!

මධ්‍යම පාන්තික ජනතාව වැඩි වශයෙන් භාවිතා කරන ඔවුන්ට අවැසිම භාණ්ඩ ගණයට වැටෙන භාණ්ඩ වර්ග 367ක් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ලෙස ගැසට් කර ඇත. ඩොලර් අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367ක් ආනයනය පාලනය කිරීමට සිඳුවෙන බව ප්‍රකාශ…