චමුදිතට කක්කා ප්‍රහාරයක්..!
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල වෑවල නිවසට ආයුධ සන්නද්ධව ඇතුලුවූ පිරිසක් අද උදේ (14) ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කර පළාගොස් ඇතැයි පිළියන්දල පොලිසිය ප්‍රකාශ කරන බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි. පොලීසිය ප්‍රකාශ කරන ආකාරයට…