මිනිස් ඉතිහාසයේ වසංගත නොතිබුණ කාලයන් තිබුනේ නැහැ – ඔර්හාන් පමුක්
- සුභාෂිණී චතුරිකා - ඔර්හාන් පමුක් යනු තුර්කි ජාතික නවකතාකරුවෙකි, 2006 වසරේ ඔහු නෝබල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේය. ඔහු කලම්බියා සරසවියේ, නිව්යෝර්ක් කලා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර විෂයන් සම්බන්ධ මහාචාර්යවරයෙකි. ඔහුගේ කෘති ලොව පුරා භාෂා…

























