පූගොඩ ගයාන්ගේ මරණයට හේතුව මොට අයුධයකින් හිසට සිදු කළ පහරදීමක් !
පසුගිය ඔක්තෝබර් 12 වන දින පොලිස් පහරදීමෙන් මිය ගිය කන්ද පාර, මාණ්ඩාවල පදිංචිව සිටි ගයාන් පුෂ්පකුමාර (19) නැමැත්තාට පූගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු තවත් පොලිස් නිලධාරියෙකු විසින් තම නිවසේ දී ම ඉතා අමානුෂිකව පහරදුන් බව ඔහුගේ…

























