අලි අගල, අලි වැලි ජාවාරමක්
මහවැලි බී කලාපය සහ රක්ෂිත කැලෑව අතරින් වනජීවී අමාත්‍යාංශය විසින් මේ දිනවල කනිමින් සිටින අලි වැට ආසන්නයේ 'අලි අගල' වැලි ජාවරමක් බව වැලිකන්ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති. අඩි 10ක් පමණ පළලට සහ අඩි 8ක් පමණ ගැඹුරට…
මහවැලි බී කලාපය සහ රක්ෂිත කැලෑව අතරින් වනජීවී අමාත්‍යාංශය විසින් මේ දිනවල කනිමින් සිටින අලි වැට ආසන්නයේ 'අලි අගල' වැලි ජාවරමක් බව වැලිකන්ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරති. අඩි 10ක් පමණ පළලට සහ අඩි 8ක් පමණ ගැඹුරට…
යාපනේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට යාපනේ ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි සමුළුව වව්නියාවේ දී පසුගිය 20 දා පැවති අතර ඉන් අනතුරුව යාපනය වඩමාරච්චි, කරවෙඩ්ඩි…
පසුගිය දා යාපනයේ සංචාරයක නිරතවූ ජනමාධ්‍ය අමාත්‍ය ඩල්ස් අලහප්පෙරුම හට උතුරේ ජනමාධ්‍යවේදීන්ගෙන් බරපතළ විරෝධයකට මුහුණ දෙන්නට සිදුවී ඇතැයි වාර්තා වෙයි. එහිදී යාපනය අර්ධද්වීපයේ මාධ්‍යවේදීන් ඇමතිවරයා මුණගැසී විරෝධය දක්වා ඇත්තේ ඉකුත් දශක කිහිපය පුරා උතුරු නැගෙනහිර…
ලොව විශාලතම පුද්ගලික බැංකුවක් වන 'ක්‍රෙඩිට් ස්විස්' වෙතින් සිඳුවූ දැවැන්ත මඟහැරීමකින් පවුම් බිලියන 80ක වත්කම් ඇති රහස් ගිණුම් හිමියන් හෙළි වී තිබේ. ඒ අතර ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකුගේ ද නම් තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.…
පැරණි බ්‍රිතාන්‍ය යටත් විජිත සැම එකකම පාහේ රථ වාහන පදවන්නේ පාරේ වම් පැත්තෙනි. නමුත් බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වූ බුරුමයේ පමණක් වාහන දකුණු පසින් පැදවෙයි. එරට ඉතිහාසයේ මුල සිටම වාහන පැදවුනේ පාරේ වම් පසින් වුවද 1970…
විසිවෙන ශතවර්ෂයේ මහත් වූ කලා කෞශල්‍යයක් ප්‍රදර්ශනය කළ මාහැඟි කලාකාරියෝ දෙදෙනෙක් වූ ෆ්රීඩා කාලෝ සහ අම්රිතා ෂෙර් ගිල් භෞතිකව එකිනෙකාට බොහෝ සෙයින් දුරස්ව ජිවත් වුවත්, එකිනෙකට වෙනස් සංස්කෘතීක සහ පවුල් පසුබිම් තුළ ජීවත් වුවත්, සීමා…
අශෝක හඳගමගේ ඇල්බොරාදා සිනමා සිත්තම පුළුල් සංවාදයකට නිමිත්ත වී තිබේ. ඇල්බොරාදා යනු කුමක්ද? මම එහි තේරුමවත් සොයන්නට නොවෙහෙසෙමි. මා චිත්‍රපටය රසවිඳින්නේ මගේ දැනුම සීමාව තුළයි. චිත්‍රපටයක් රසවිඳීම සඳහා තවත් බොහෝ අධ්‍යයන සිදුකළ යුතු විය හැකිය.…
'ජිනීවා ගිහින් රිපෝර්ට් ප්‍රසිද්ධ කරන්න පුළුවන් ඕනෑ කෙනෙකුට. මෙච්චර කල් රිපෝර්ට් ඇවිත් තියෙනවා. ඉදිරියටත් ඒවි. එහෙත් රටේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නැහැ' අධිකරණ ඇමැති අලි සබ්රි ප්‍රකාශ කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සැසිය…
පසුගිය වසරේ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් දොළොස් දහසකට අධික පිරිසකට විශ්‍රාම පාරිතෝෂික දීමනාව ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරයි. පාරිතෝෂිත මුදල් ලෙස 2021.12.31 වැනිදා වනවිට විශ්‍රාමිකයෝ 12483කට රුපියල් කෝටි…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන ලෙස ඉල්ලා බල කෙරෙන දීප ව්‍යාප්ත පෙත්සමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග අත්සන් තබා ඇත. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) තරුණ පෙරමුණ සංවිධානය කරන ත්‍රස්ත පනත අහෝසි කිරීමට ආණ්ඩුවට බල…
ජනතා විමුක්ති පෙරමුණ තරම් අභයන්තර සංවිධාන ව්‍යුහය ශක්තිමත් පක්ෂයක් ලංකා ඉතිහාසයේ තිබුණද කියන ප්රශ්නය තවමත් රටේ රාළට නං තියනවා. සන්නද්ධ දේශපාලනය ඇතුළේ වගේම ප්රජාතන්ත්රවාදී දේශපාලනය ඇතුළෙත් ඒක එහෙමයි. හැබැයි සන්නද්ධ දේශපාලනයේ සංවිධාන ආකෘතියම බහුජන දේශපාලනයටත්…
අපිට අද තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි පාස්කු ප්‍රහාරය එල්ල කළේ කොහොමද? එයට අණ දුන්නේ, සංවිධානය කළේ කවුද? ඒ කල්ලියට ප්‍රහාරය සඳහා අවශ්‍ය පසුබිම හැදුවේ කවුද කියන දේ. වර්තමාන ආණ්ඩුව සහ එහි නායකයා මේ සම්බන්ධයෙන් ජනතා…
-දුලාන් දසනායක- රෝමානු කතෝලික තරුණ සිවිල් ක්‍රියාධරයකු වන ශෙහාන් මාලක පසුගියදා අත්අඩංගුවට ගැනීම බරපතළ ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු වැඩිවැඩියෙන් සමාජය තුළ ජනප්‍රිය මෙන්ම බලපෑම් සහගතද වී ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන…
මධ්‍යම පාකිස්ථානයේ බානෙල්වාල්හි මැර පිරිසක් කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් ගසක බැඳ ඝාතනය කර ඇත. මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 80කට වඩා වැඩි පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
රාජ්‍ය බුද්ධි අංශ අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන තමන්ගේ වගකීම හරිහැටි ඉටු නොකර එම වගකීම වෙනත් කෙනෙකු මත පැටවීමට කටයුතු කර ඇති බව ඔහුගේ සාක්කියෙන් පෙනී යන බව විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අධිකරණයේදී ප්‍රකාශ කළ බව බීබීසී සිංහල…
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නඟා ඇති සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන්නයැයි කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද විභාගයට ගත් අවස්ථාවේ නාමල් බලල්ලේ, ආදිත්‍ය…
පැල්මඩුල්ලේ පාතකඩ සිංගප්පුලිකන්ද ගම අපේ ගමට යාබද ගමය. (මගේ මවගේ මව- ආචිචිගේ- ඉපදුන ගමය) පැල්මඩුල්ලත් නිවිතිගලත් වෙන්කරනා මහා ප්රාකාරයක් බඳු කිරිබත්ගල කඳු වැටියේ ගල් කුළු මතින් පහලට වැටෙනා දිය කඳුරු රැසක් මේ ගම් පියස ඔස්සේ…
බෙහෙත් පෙත්ත, ගෑස් සිලින්ඩරය සහ කිරිපිටි පැකට්ටුව වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ ගණනාවක් සොයාගැනීමට නොහැකි වී ඇති හෝ පෝලිම් ගානේ රස්තියාදු වීමට සිදුව ඇති තත්වයකට අද අප වැටී සිටී. බෙහෙත් පෙත්ත හැරුණු විට ඉතිරි දේවල්වල හිඟයට හිත…
මෙම වසරේ සැප්තැම්බර් 20න් පසුව පළාත් පාලන මැතිවරණය පැවැත්විම සඳහා කොමිෂමට බලය ලැබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා ප්‍රකාශ කරයි. මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදි පැවති මැතිවරණ ආරාවුල් නිරාකරණය සඳහා නීති පුහුණු…
'අතුරුදහන් කළවුවන්ගේ හරි ගණනක් කියන්න බැහැ. එක එක්කෙනා එක එක ගණන් කියන්නේ. අපි පිලිගන්නවා යුද්ධය පැවති කාලයේ ලොකු ගණනක් අතුරුදහන් කියලා. අපිට එයාලගේ පණ ආපසු දෙන්න බැහැ. ඒකයි අපි ඊට විසඳුම් සොයන්න වෑයම් කරන්නේ' යැයි…
ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විවේචනාත්මක ආකාරයකින් කටයුතු කරන මාධ්‍යවේදින් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් පස් දෙනකු සති දෙකකටත් අඩු කාලයක් තුලදී අඩන්තේට්ටමට ලක්වී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු වන චමුදිත සමරවික්‍රම ගේ නිවසට ආදරවන්තයන්ගේ දිනය දා එල්ල …
ජාතියේ ආරක්ෂාවට ජාතියේ පිනට අරකට මේකට කියා දහසකුත් එකකට පහළ වූ ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට මේරට විනාශයට ගෙන ගොස් අවසන් ය. අලියාගේ මුලු ශරීරයම දියේ ගිලී ඇත. දැන් ඉතිං හොඬවැලක් තිබෙන නිසා එය ඔසවාගෙන සිටින…
කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් මුදලින් ජී. අයි. පයිප්ප 600ක් මිලදී ගනිමින් රජයට රුපියල් 990,000 ක මුදලක් පාඩු කළ බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම…
මියන්මාර හමුදාව විසින් සිඳුකරන ලඳ ඇතැම් ක්‍රියා යුද අපරාධ වලට සමාන බව මානව හිමිකම් වෙනුවෙන් සටන් වදින කණ්ඩායමක් පවසයි. එනම් මියන්මාර හමුඳාව විසින් සිවිල් වැසියන් පැහැරගෙන යාම හා නිවාස, පල්ලි වලට පහර දී සමූල ඝාතන…
ෂෙහාන් මාලක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ලයිව් පැමිණියේ නැති නම් ඔහුට වන දේ සිතා ගැනීමටවත් නොහැකි බව කාදිනල් හිමිපාණන් කියා සිටිති. පසුගිය 14 දා ෂෙහාන් මාලක තරුණයා සුදු වෑන් රථයක් පැමිණ පැහැරගත් බවත් මෙය කුමන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes