මාස තුනට කොවිඩ් මරණ 500 ක්- GMOA
එසේම පළමු කොවිඩ් මරණ 500 ක් හඳුනාගන්න මාස 12 ක වැනි කාලයක් ගත වී ඇතත් දෙවැනි කොවිඩ් මරණ 500 හඳුනා ගන්න ගත වී ඇත්තේ මාස දෙක හමාරක් වැනි කාලයක් බවද මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවත්…
එසේම පළමු කොවිඩ් මරණ 500 ක් හඳුනාගන්න මාස 12 ක වැනි කාලයක් ගත වී ඇතත් දෙවැනි කොවිඩ් මරණ 500 හඳුනා ගන්න ගත වී ඇත්තේ මාස දෙක හමාරක් වැනි කාලයක් බවද මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවත්…
පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැති බවත් දැනටමත් නඩු 9ක් පවරා තිබෙන අතර ඉතිරි නඩු ඉතා ඉක්මණින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් එක්වී කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්…
කොවිඩ් 19 වසංගත තත්වය තුළ මෙවර අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙනී සිටින ලක්ෂ 8 කට වැඩි සිසුන් පිරිසක් දැඩි පීඩනයකට/අපහසුතාවයකට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා විසින්…
කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලට නිදහස් ඇඟලුම් සේවක සේවිකාවන් ද ගොදුරු වෙමින් සිටින්නේ සීඝ්‍රයෙනි. මේ වන විට දිවයින් පුරා තිබෙන ඇඟලුම් කම්හල්, කර්මාන්තශාලා රැසක සේවක සේවිකාවන්ට කොවිඩ් ආසාදනය වී ඇත. දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූයේද මිනුවන්ගොඩ…
රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා ඝාතනය කර තිබුනි.…
ඇගේ පුතනුවන් අතුරුදහන් වූයේ දොළොස් අවුරුද්දකට ඉහතදීය. ඒ යුද හමුදාවේ කැඳවීම අදහා වට්ටුවාහල් පාලම උඩදී දරුවා බාර දුන්නයින් පසුවය. “එදත් මේ ආණ්ඩුව - අදත් මේ ආණ්ඩුව. ආණ්ඩුවට අල්ලාගෙන යන්න පුලුවන්නම් ඉන්න තැන කියන්න බැරිද?” කාටත්…
පෝට් සිටි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක තුමා වෙත ලැබී ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉන් ඇතැම් වගන්ති…
මෙරට සියලු ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පහුගිය දිනෙක මහනුවරදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මෙරට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නම් හා හැඳුනුම්පත් අංක දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාල…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කල සංශෝධනයන් සිදු නොකරන්නේ නම් පෝට් සිටි පනත පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකතුමා නිවේදනය කර ඇත. විස්තරාත්මක වාර්තාව අයිතිය ඔස්සේ ඉක්මනින්…..
ගර්භනී අවදියේ පසුවන සෞඛ්‍ය සේවිකාවන් කොරෝනාබාධිත වීම වළක්වා ගැනීමට පියවර නොගෙන ඔවුන්ගේ ජීවිත අනතුරේ හෙලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් දෝෂ දර්ශනයට ලක්වී තිබේ. රාජ්‍ය සේවයේ නිරත ගර්භනී කාන්තාවන්ට වසංගත සමයේ සේවයට වාර්තා නොකර සිටීමට ලබා දුන්…
දැනට සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාද වීම වළක්වාගෙන නිවැරදි දත්ත ලබා ගැනීමට නම් කළ යුත්තේ කුමක්දැයි වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පෙන්වා දී සිටියි. PCR ප්‍රමාදය ගැන මේ වන විට රටේ…
දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසීය මහජන, මිත්‍රශීලි දෙපාර්තමේන්තුවක් ලෙස සැලකුවද වර්තමානය වන විට එවැනි තත්ත්වයක් පොලීසිය තුල දක්නට නැත. බොහෝ විට මේ පොලීසි වල සිටින්නේ නිළ ඇඳුමේ බලයෙන් පිම්බුණු නිලධාරීන්ය. අල්ලසට, දූෂණයට බර…
බරපතල රෝග ලක්ෂණ නොමැති හා රෝග ලක්ෂණ පහළ නොවූ කොවිඩ් ආසාදිතයන් නිවෙස් තුළම රඳවා ඔවුන් පිළිබඳව අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් අද (17) සිට ක්‍රියාත්මක බව ඇතැම් පුවත්පත් මෙන්ම සාමාජ මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් රජය තවම…
https://youtu.be/iT2p_GniNbo
කාලෙකට පස්සේ ආයෙත් චිත්‍රපට බලන්න පටන් ගත්තා. කාලයක ඉඳලා ඩවුන්ලෝඩ් කරගෙන තියාගෙන හිටිය චිත්‍රපටයක් තමයි Portrait of a lady on fire කියලා කියන්නේ. මේක බාගන්න හේතුවුණේ කාන් සිනමා උළලේදී හොඳම ස්ක්‍රිප්ට් එකට හිමි සම්මානය මේ…
වර්තමාන නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ සේවා කාලය නිමා වීමට නියමිතව ඇත්තේ මේ මස මැයි 24 දාය. ඒ නිසා ඔහු හැකි තරම් මේ දිනවල සිය රාජකාරි කටයුතු නිමා කරමින් සිටියි. මේ අතර ඔහු ඊයේ (15)…
එදා බණ්ඩාරනායක මහතා මැරූ පුද්ගලයින්ට පොලිසීය විසින් වෙඩි තබා ඝාතනය නොකළ බවත් ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර අභියාචනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව සලසා දී ඒ සියල්ල නිමා වූ පසු දඬුවම ක්‍රියාත්මක වුවත් දැන් අධිකරණයේ කාර්ය භාර්යය පොලීසිය…
කොවිඩ් නිව්මෝනියාවෙන් මියැදෙන අසරණයින් ගැන කතා දැන් දැන් බොහෝ ඇසෙයි. තවත් බොහෝ රෝගීන් ප්‍රමානයක් සිය ජීවිතයේ අවසාන කාලය ගෙවාදමමින් සිටින්නේ රෝගය සමග සටනට යන්ත්‍රයක් ආධාර කරගෙනය. තවත් පිරිසක් එවැනි යන්ත්‍රයක් ලැබෙනතුරු අමාරුවෙන් ජීවිතයේ එල්ලී සිටී.…
https://youtu.be/AP8qqeHWIVU
කොවිඩ් වසංගතය හමුවේ මෙවර සෞඛ්‍ය කාර්ය මණ්ඩලද ඊට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් සිටියි. මේ සතිය ආරම්භය වන විට පමණක් වෛද්‍යවරු 40 ක් පමණ හා හෙද හෙදියන් 243 කු කොවිඩ් වෛරසයට ගොදුරු වී තිබුණි. දෙවැනි කොවිඩ් රැල්ලේදී…
ඔබ දුරු රට දිවිගෙවන කෙනෙක්. හැබැයි ඔබ සිංහල බස ගැන වගේම සාහිත්‍යය ගැනත් දෑස් දල්වන් ඉන්න කෙනෙක්. ඇත්තටම ඇයි හිතුවේ සේරා ඕඩියෝ බුක්ස් යූනළය පටන් ගන්න. මම අපේ සාහිත්‍යය සහ කලාව ගැන ඇල්මක් තියෙන කෙනෙක්.…
ආර්ථිකයට වන හානිය නැවත සකසා ගත හැකි මුත් ජීවිත වලට හානිය අපට හදා ගත නොහැකි බවත් ඒ නිසා ජන ජීවිත ආරක්ෂා කර ගැනීම රජයේ යුතුකම බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා…
ජාත්‍යන්තර නීති සම්පාදනය සම්බන්ධ වගකීම් දරන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති කොමිසමට 2023 ජනවාරි සිට අවුරුදු පහක් සඳහා සාමාජිකයන් තෝරා ගැනීමට මේ අවුරුද්දේ නොවැම්බර් මාසයේ ඡන්දය විමසීමට නියමිතය. සමස්ත සාමාජික මණ්ඩලයේ 34ක් අතරින් අට දෙනකු තෝරා…
නීති විරෝධි අධිකරණමය නොවන ඝාතන (Extra Judicial Killings) අද ලංකාවේ ක්‍රමයෙන් වර්ධය වන අයුරු දැකිය හැක. නීති විරෝධී ඝාතන යනු නීතියට පිටින් කරන ඝාතනයි. නීති විරෝධී ඝාතනයන් පිළිබඳව නැවතත් අවධානය යොමු වන්නේ දින දෙකක් තුළදී…
පොලිස් අත්අඩංගුවේ සිටි ඌරුජුවා හා කොස්ගොඩ තාරක පොලිසීයේ වෙඩි තැබීමෙන් මිය ගියේ ඊයේ (13) සහ පෙරේදා (12) දිනයන්හීදීය. පොලිසීය මේ ඝාතන දෙක සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ මෙම සැකකරුවන් විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන යමින් සිටියදි සිදු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes