හානි වූ පරිසරය යථාවත් වෙන්න වසර 20 ක්?
පර්ල් නැවේන් හානි වූ වෙරළ තීරය යථා තත්වයට පැමිණීමට වසර 20 ක පමණ කාලයක් ගත වෙන බවට පරිසරවේදීන් දරණ මතයට තමන්ද එකඟ බව සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපතිනී දර්ශණී ලහදපුර මහත්මිය පවසයි. පරිසර ඉතාමත් ඉක්මනින්…
පර්ල් නැවේන් හානි වූ වෙරළ තීරය යථා තත්වයට පැමිණීමට වසර 20 ක පමණ කාලයක් ගත වෙන බවට පරිසරවේදීන් දරණ මතයට තමන්ද එකඟ බව සමුද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපතිනී දර්ශණී ලහදපුර මහත්මිය පවසයි. පරිසර ඉතාමත් ඉක්මනින්…
මහ කන්නයට අවශ්‍ය කාබනික පොහොර හිඟයකින් තොරව ගොවීන්ට ලබාදීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුණේ ඊයේ (27) දිනය. මේ සඳහා සියලු අංශ සම්බන්ධ කරගත් පුළුල්…
බදුල්ල, කන්දකැටිය ප්‍රදේශයේ ජීවත් වූ 17 හැවිරිදි සඳුන් මාලිංග නැමති තරුණයා කන්දකැටිය පොලිසියේ නිළධාරීන් පිරිසක් විසින් සිදු කළ කෲර වදහිංසාව හේතුවෙන් 2014 මැයි 18 වන දින මිය යන ලදී. මෙම තරුණායාගේ මරණය සාවද්‍ය මනුෂ්‍ය ඝාතණයක්…
ජාත්‍යන්තර වරාය දෙකකට පිවිසීම අවසර නොලැබීමෙන් පසුව කොළඹ වරායට ඇතුල්වීම සඳහා ඒ ආසන්නයේ නැංගුරම් ලා තිබියදී ගිනිගත් වෙළෙඳ නෞකාවේ තිබී සාගරයට එක් වූ ද්‍රව්‍ය හේතුවෙන්, මුහුදු ජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබෙන බවට සාමුද්‍රික…
මාරාන්තික කොරෝනා වසංගතය පාලනය සඳහා වන එන්නත් ශ්‍රී ලංකාවට ගෙන්වීමට පෞද්ගලික අංශය කරන ඉල්ලීම් ඉටු කළ නොහැකි බව ලෝකයේ ප්‍රධානතම එන්නත් නිෂ්පාදන සමාගමක් විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වෛද්‍ය…
කොවිඩ් වසංගතය ආසාදනය වන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ප්‍රතිකාර කිරීමේ වගකීම එම ආයතන වෙතම පැවරීමට ජනාධිපතිවරයා නියෝග දෙද්දී, රට පුරා කම්හල්වල සේවකයන්ට වෛරසය ආසාදනය වීමේ වගකීම වෘත්තිය සමිති විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පවරා තිබේ. කොවිඩ් මර්දන ජනාධිපති…
ශ්‍රී ලංකා රජයට ලැබෙන ලෝක බැංකු ආධාරකයක ශිෂ්‍යත්ව ප්‍රතිලාභිනියක ලෙස මම බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන විට පසුගිය මැයි 18 වන දින මෙරට ජාතික සෞඛ්‍ය සේවාවෙන් (NHS) කෙටි පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ පහත දැක්වෙන ඉංග්‍රීසි ප්‍රකාශන…
මේ වන විට ගිය වර පැවති සාමාන්‍ය පෙළ විභහගයේ ප්‍රතිඵල තවමත් නිකුත් කිරීමට නොහැකිව ඇත්තේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට නොහැකි වූ නිසා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා පවසයි. නමුත් මේ සම්බන්ධව ගන්නා…
https://youtu.be/JoDoLEzZ-9Y
කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට දරා ගැනීමට ඇති හැකියාව මේ වන විට ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. විශේෂයෙන්ම මෙය බලපෑම් කරනුයේ හෙද අංශයටය. දැන් මාස කිහිපයක් පුරා හෙද හෙදියන්ගේ ගැටළු…
ජනාධිපතිවරයා මේ සෙල්ලම් කරනුයේ රටේ පුරවැසියා, රටේ ආර්ථිකය හා රටේ දුවා දරුවන්ගේ අනාගතය සමඟ බවත් ඒ නිසා ඔහු නිහතමානී වී කොවිඩ් වසංගතය ව්‍යවසනයක් දක්වා වර්ධන වීම සම්බන්ධ ස්වයං පසු විපරමක් කළ යුතුව ඇති බව ජනතා…
බන්ධනාගාර ඉතිහාසයේ පළමුවරට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් හිමිවූ රැඳවියන් දෙසියහැට දෙනෙකුට නිදහස ලබාදුන් බව බන්ධනාගාර කටයුතු පිළිබද අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා පවසයි. ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින රැඳවියන්ගේ කල් ක්‍රියාව නිරීක්ෂණය කිරීමෙන් මෙම සහනය හිමිවන බවත් වර්ෂ…
පසුගිය මැයි 25 වෙනිදා රාත්‍රියේ මට මගේ ඇමරිකන් මිත්‍රයෙක් කතා කළා. මිනිහා නාවික ක්ෂෙත්‍රයට සම්බන්ධ පුද්ගලයෙක්. '' මචං බලපං දැන් නැව් ගිනිගන්න එන්නෙත් ලංකාවට අයිති මුහුදට නේ. නැවක් ගිනි ගත්තාම අනතුරකට ලක්වුණාම ගෙවන රක්ෂණ මුදල…
පසුගිය මැයි 17 වන දින රාත්‍රියේ දී වැලිගම නගරයේ දී රථවාහන අනතුරක් හේතුවෙන් මිය ගිය බවට පොලීසිය විසින් පැවසු හතලිස් නම හැවිරිදි සුසිල් ඉන්ද්‍රජිත් නැමති වරාය සේවකයාගේ මරණය සම්බන්ධව නිකුත් වී ඇති CCTV දර්ශණ හේතුවෙන්…
https://youtu.be/AUtF79E-Au0
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය මේ අවස්ථාවේදී තම දුර්වලතා අවබෝධ කරගෙන සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට කරන විශාල සේවයක් බව රජයේ වෛද්‍ය නිලධාරී සංසදයේ කියා සිටියි. 'ධූරයෙන් ඉල්ලා අස්වීමට කරන ආයාචනයක්'…
වාහන වල සෞඛ්‍ය අවසරපත ගසාගෙන යන්නේ වෛද්‍යවරුන් පමණක් යැයි පාලකයින් සිතා සිටීම තුලින් පෙනී යන්නේ ඔවුන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති අවබෝධය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි. මේ රටේ සෞඛ්‍ය සේවකයින්…
https://youtu.be/N_K_I8J_Zcw
මේ වන විට කොවිඩ් තුන්වන රැල්ල ද ආරම්භ වෙමින් දහස් ගණනින් ජිවිත අහිමිව යන බවත් මෙය ආණ්ඩුව කරන බිලි පුජාවක් ලෙස දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. මේ රටේ…
මාස ගණනාවක් පුරා "කොවිඩ් සමඟ ජීවත් වෙමු" කියන තේමාව ඔස්සේ ගොස් රටක් වශයෙන් විශාල අගාධයකට ගිය බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි. සංචරණ සීමා පැනවීමෙන් පමණක් මේ වසංගතය තුරන්…
https://youtu.be/FaO-aHYk_Sc
රටේ වේගයෙන් පැතිර යන වසංගතය හේතුවෙන් අනාරක්ෂිත වන ළමුන් පිළිබදව තොරතුරක් වේනම් වහාම දැනුම් දෙන ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලා සිටි. එම අධිකාරියේ සභාපතිවරයා ඉල්ලා සිටින්නේ 1929 දුරකථන සේවයට ඒ පිළිබදව දැනුම් දෙන ලෙසයි.…
පසුගිය සතියේ සිකුරාදා දින නැවත සංචරණ සීමා පැනවීමට යන බවදැන ගත් ඈත දුෂ්කර ගම්වල අහිංසක මිනිසුන් නගරවල ජංගම දුරකථන අලෙවි සැල් දුරකථන සමාගම් ශාකා පමණක් නොව අන්තර් ජාල සේවා සපයන ස්ථාන කරා ඇදී ආවේ සිය…
අපේ ගරු ජනාධිපතිතුමා ඊයේ ඇඹුල්දෙණියේ සිට එන විට බොහෝ වාහන පාරේ තිබෙනු දැක ඇත. එතුමාගේ තියුණු නිරීක්ෂණයට හසු වී ඇත්තේ ඒ බොහෝ වාහන වල දොස්තර ලාංඡනය තිබෙන බවයි. එතුමා එම නිසා හිතන්නේ දොස්තරලා රෝහල් වල…
ආණ්ඩුව මීට මාස කිහිපයකට පෙර කොවිඩ් 19 වෛරසය පාලනයේ පියවරක් ලෙස එන්නත්කරණය ආරම්භ කරන ලදී. අද වන විට එකී එන්නත්කරණ වැඩසටහන බස්නාහිර පළාත තුළ වඩා පුළුල්ව ක්‍රියාත්මක වන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මායිම් නොකරමින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes