ආණ්ඩුවට එරෙහි කුමන්තණ ගහන්න යළි ඉඩ නැහැ – ඇමති රොෂාන් රණසිංහ
සුළු පක්ෂ ආණ්ඩුවක් තුළ එකට කටයුතු කරන්න අවශ්‍ය නම් කතා කළ යුතු දේ විවෘත ව එකතු වෙලා කතා කළ යුතු බවත් 2015 දී ගහන ලද කුමන්ත්‍රණ යලි ගහන්න නොදෙන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා…
සුළු පක්ෂ ආණ්ඩුවක් තුළ එකට කටයුතු කරන්න අවශ්‍ය නම් කතා කළ යුතු දේ විවෘත ව එකතු වෙලා කතා කළ යුතු බවත් 2015 දී ගහන ලද කුමන්ත්‍රණ යලි ගහන්න නොදෙන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා…
ගුවන්තොටුපලේදී පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණය නතර කර යළිත් හෝටල් නිරෝධායන මාෆියාවට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබාදෙමින් සිටින බවට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා පවසයි. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් මේ බව කියා…
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය විසින් ඊයේ (09) සිට ක්‍රියාත්මක කරනු ලබන කිරිපිටි සඳහා වන නව මිල ගණන් ප්‍රකාශයට පත් කළහ.. ඒ රජය විසින් කිරිපිටි සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීමත් සමඟිනි. ඒ් අනුව කිරිපිටි කිලෝවක…
විදේශ සංචිත අර්බුදය, ආහාර ද්‍රව්‍ය හිඟවීම, ණය ගෙවීම යනාදී ආර්ථික කාරණා සම්බන්ධයෙන් මහ බැංකු අධීපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සම ඟ කළ සාකච්ඡාවකි මේ. ප්රශ්නය:- පරණ පුටුවටම ආයෙම එන්න වීම ගැන සිතෙන්නේ කුමක්ද? පිළිතුර:- මේ…
මෙරට ළමා හිංසන ඉහළ යාමට දරුවන් හා වැඩිහිටි ප්‍රජාව අතර සංස්කෘතික පරතරය බෙහෙවින් බලපා ඇතැයි රංගවේදීනී නදී කම්මැල්ලවීර මහත්මිය පවසයි. වැඩිහිටියන්ට ගෞරව කළ යුතු බවත්, වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් පිළිගත යුතු බවටත් පවතින සංස්කෘතික මතය…
අනේ කුහුඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ අපට නැත එන්නේ ඒ නිසාවෙනි අපි තැවෙන්නේ රජෙකු ලැබුනෝතින් කැවුම් කිරිබත් කන්ඤම් පෙරහැර කරන්ඤම් සාදු නාදෙන් ගිගුම් දෙන්ඤම් නුවර රජකම් කල ලංකාවේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පිටුවහල් කල පසු,…
ජාතික ළමාරක්ෂක අධිකාරියට ගත වූ මාස නවයට දරුවන් සම්බන්ධ පැමිණිලි 7958 ක් වාර්තා වී ඇති බවත් දිනකට පැමිණිලි 30 - 60 ත් අතර ලැබෙන බවත් ජාතික ළමාරක්ෂක අධිකාරියේ නීති බලාත්මක කිරීමේ අධ්‍යක්ෂ, නීතිඥ සජීවනී අබේකෝන්…
ලබන වසර සදහා වන අයවැය යෝජනාවට පෞද්ගලික අංශයේ සියළු සේවකයන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහස දක්වා ඉහළ දැමීමට යෝජනා කරන්නැයි ජාතික කම්කරු උපදේශක සභාවේ සාමාජික සංගම් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයා වෙත…
ඉහල දැමු වැටුප් නොදී කම්කරුවන්ට නොයෙක් වැඩ කොන්දේසි දමමින් වතු සමාගම් හිතුවක්කාරී ලෙස අධිරාජ්‍යයක් ගොඩ නගා තිබෙනවා, ඊට එරෙහිව කම්කරුවන්ගේ වැඩ වර්ජනයක් කැඳවනවා`යැයි ආණ්ඩුවේ හවුල් කාර පක්‍ෂයක් නියෝජනය කරන ජල සම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර ඊයේ…
ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ අලුත් පිටුවක් ඊයේ (07) ලියැවිණි. ඒ් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ පොලිස් නිළධාරිනියන් තිදෙනෙකු එකවර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කිරිමය. ඒ අනුව මෙතෙක් කලක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර…
කිරිපිටි ,ගෑස් ,තිරිගු පිටි සහ සිමෙන්ති මිල ගණන් වැඩි කිරීමට ආණ්ඩුව ඊයේ (07) රාත්‍රියේ තීරණය කර ඇත. ඒ් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමේදීය. ඒ අනුව ,එම භාණ්ඩවලට පැවැති පාලන මිල ගණන් ඉවත්…
කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදි විශාල ගසාකෑමක් සිදුවන බවට නැගෙන චෝදනාව දැන් කලක පටන් පවතින්නකි. ඒ් පෞද්ගලික ආයතනයක් වෙත සියලු පුද්ගලයින්ගේ පි.සි.ආර් පරික්ෂණ යොමු කර විශාල මුදලක් අය කරන බවටය.…
මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මා විසින් හදුන්වා දෙනු ලබන්නේ සංකේතාත්මක සහ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වයේ සංයෝගයක් ලෙසය. තිස් අවුරුදු යුද්ධක් අවසන් ව 2009 දී හිටපු ජනාධිපති , වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතා ස්වාධිපත්ය ආයතනය…
මැති ඇමැතිවරුන් වෙනුවෙන් නවතම නිවාස සංකීර්ණ ඉඳි කෙරෙද්දී ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂ අටකට පමණ පදිංචියට නිවසක් නොමැති බව අනාවරණයවී තිබේ. “මිලියන 6 ක පවුල් වෙසෙන ලංකාවේ යම් ආකාරයක නිවසක් හිමිව ඇත්තේ පවුල් මිලියන 5.2 කට පමණක්…
ජාතික ආර්ථිකයට හා ස්වෛරීභාවයට හානිකර අයුරින් ජනතා දේපළ විකිණීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පත් කර ඇති ජාතික කම්කරු උපදේශක සභාවේ වෘත්තීය සමිති කිහිපයක් විසින් ජනාධිපතිවරයා ලිපියක් යවමින් ඉල්ලා ඇත. ඒ සම්බන්ධයෙන් මහජනතාව ඇතුළු සියලූ පාර්ශවයන්…
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා ඉන්දියාවේ කම්කරු නීතියේ වෙනස්කම් සිදුකිරීම පිණිස මෙරට පාර්ලිමේන්තුවේ පනත් සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබේ. ඉන්දියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට සෙත සැලසීම අරමුණු කොටගෙන සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත…
අමද්‍යප දිනය පැවති දිනයේ නිවසක රජයේ මත්පැන් සගවා ගෙන අලවිකර තිබෙනා බවට ලැබුණු තොරතුරකට එහි පැමිණ ඇති වාහල්කඩ ඩී-හතර පොලිසියේ නිලධාරින් නිවැසියන් නොමැතිව සිටි නිවසට පහරදි අලාභ හානී සිදුකර ගොස් තිබෙනා බව එහි හිමිකරුවන් අනාවරණය…
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති සංශෝධනය කළ යුතු වගන්ති සංශෝධනයට කඩිනම් පියවර ගන්නා බවට ජනාධිපතිවරයා දිවයිනට පැමිණ සිටින යුරෝපා සංගමයේ ඉහල පෙලේ දූත මණ්ඩලයට දැනුම් දී තිබේ. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කමිටු පත්කර ඒවායේ වාර්තා අනුව අධිකරණ…
ස්ත්‍රියට සමතැන දෙන්න. කෝ ඔයාලගෙ වැඩවලදි ස්ත්‍රියට තැනක් දෙන්නේ නෑනේ. කෝ පිරිමි පහයි එක ගෑනියෙක් හොයාගන්න බැරිවුණාද ඔය සංවාදයට. ඇත්තටම ඇයි හතරක් ඉන්න සංවාද අවකාශයට දෙන්නෙක් ගැහැනු දාන්න බැරි?.. දැන් මෙහෙම කතා විලාසිතාවට වගේ ඇහෙනවා.…
නියමිත වේලාවට පොහොර ලබා නොදුනහොත් මාස් කන්නයේ ගොවිතැන විනාශ වී යාමට ඉඩ ඇති බවත් වහාම ගොවිතැනට අවශ්‍ය පොහොර ටික ලබා දෙන ලෙසත් බලකරමින් කවුඩුල්ල ඒකාබද්ධ ගොවිජන ව්‍යාපාරය මාධ්‍ය හමුවක් කැදවමින් අද (05) රජයට අවධාරණය කළේ…
ලෝක සිවිල් ව්‍යාපාරයට මෙන්ම, ලංකාවේ සිවිල් ව්‍යාපාරයට ඉතා විශාල ඉතිහාසයක් තිබේ. මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාට අනුව 1912-1915 කාලයේ පැවති අමධ්‍යප ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ඇරඹි පැරණිතම සිවිල් ව්‍යාපාරය ලෙස සදහන් කර තිබේ. ඉන් පසුව වෘත්තීය සමිති…
ආණ්ඩුව කඩා වැටීම හමුවේ සමගි ජන බලවේගය ශක්තිමත් වන විට, මලිත්ට ගහනකොට චංචලාට රිදෙනවා වගේ ආණ්ඩුවට ගහනකොට කොම්බුවට රිදිලා යැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි. ඒ් නිසා සමගිජනබලවේගය පහට…
අත්අඩංගුවේ සිටියදී පහර දී මරා දැමූ බවට ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වන, මුස්ලිම් තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ…
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු තෙල් සමාගමට ලබාදී තිබීම හා ඉන්දියානු විදේශ ලේකම්යරයා එහි නිරීක්ෂණයක නිරතවීම මගින් යළි තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමක් අපේක්ෂා නොකරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඉන්දියානු විදේශ ලේකම්වරයාගේ මෙරට සංචාරය…
ජනපති, අගමැති ඥාති දියණි නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් අතිශය සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම සඳහා ව්‍යාජ සමාගමක් ඔස්සේ රැස්කළ ධන සම්භාරයක් යොදාගත් බව ලෝකයේ දැවැන්තම මාධ්‍ය ගවේෂණයකින් හෙළිවී තිබේ. ශ්‍රී ලංකාවේ නාමය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes