වෘත්තීය සමිති කඩාකප්පල් කිරීමට එලියට දැමු සේවකයින් විරෝධතාවේ.
වෘත්තීය සමිතියක් පිහිටුවීම නිසා රැකියාවෙන් දොට්ට දමන ලද සේවක පිරිසක් නැවත රාජකාරියේ පිහිටු වන ලෙස ආයතන බලධාරීන්ට බලකරමින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් ඉදිරිපිටදී විරෝධතාවයක් දියත් කර තිබේ. 2021 දෙසැම්බර් මස 1 වැනි බදාදා හවස…























