හාම්පුතුන් හා ආණ්ඩුව යුතුකම් ඉටු නොකිරීමෙන් කම්හල්වලට වසංගතය!
කොවිඩ් වසංගතය ආසාදනය වන කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ප්රතිකාර කිරීමේ වගකීම එම ආයතන වෙතම පැවරීමට ජනාධිපතිවරයා නියෝග දෙද්දී, රට පුරා කම්හල්වල සේවකයන්ට වෛරසය ආසාදනය වීමේ වගකීම වෘත්තිය සමිති විසින් කම්කරු දෙපාර්තමේන්තුවට පවරා තිබේ. කොවිඩ් මර්දන ජනාධිපති…

























