OMP / අල්ලස් කොමිසමට හිටපු ආරක්ෂක නිලධාරීන් පත් කිරීමට ජත්යන්තර විරෝධය!
යුධ සමයේ හිටපු පොලිස්පතිවරයා වූ හපුආරච්චිගේ ජයන්ත ශාන්ත කුමාර ශ්රී ලංකාවේ අතුරුදහන් වු තැනැත්තන් පිලිබඳ කාර්යාංශයේ සභාපතිවරයා ලෙස මේ වන විට පත් කර ඇත. ඒ පහුගිය මැයි 20 දා පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අනුමැතියෙනි. මීට පෙර මෙම…

























