අයවැය හිඟය සහ රාජ්‍ය ණය – හර්ෂ ගුණසේන
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල්…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල්…
'ප්‍රබාකරන් අපිට දීලා ගිය තෑග්ග තමයි රාජපක්ෂවරු _ දීප්ති කුමාර ගුණරත්න සමාජ විප්ලව බාගෙට කරලා වැඩක් නෑ _ ගාමිණී වියන්ගොඩ' මේ ප්‍රකාශ දෙකම පහුගිය දවස්වල මුහුනු පොතේදී නිතරම දැක්ක ප්‍රකාශ දෙකක්. මට හිතෙන්නේ අපි මේ…
පලස්තීනය හා ඊශ්‍රායලය අතර මේ වනවිට මතුව ඇති යුධ ගැටුම් හේතුවෙන් මාධ්‍යවේදීන් ඇතුළු සිවිල් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී. පලස්තීන හා ඊශ්‍රායල තානාපති කාර්යාල වෙත සංගමයේ සභාපති…
ඊයේ අත්අඩංගුවට ගැනුනු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වන කොත්මලේ ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්මේන්තුවේ සහකාර අධ්‍යක්ෂකවරයකු වන චමිල් ජයසිංහ මහතා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත.…
අද සෞඛ්‍ය තොරතුරු සන්නිවේදනය කරන ඇතැම් නිලධාරීන් ඒ පිලිබඳ කුසලතාවයෙන් තොර බව පැහැදිලිවම පෙනෙන කරුණක් බවත් දැන් රටට මෙය විහිලුවක් වී ඇතැයිද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාලක ගුණවර්ධන මහතා පවසයි. ඇතැම් විට මේ කියන්නේ ජනතාවට ඇත්තටම නොතේරෙන්නද…
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය එස්.එච් මුණසිංහ මහතාගේ අත්සනින් යුක්තව සියලුම පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලුම ආයතන ප්‍රධානීන්, සියලුම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු, සියලුම ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඇතුලු සියලුම නිලධරයන් වෙත ජනමාධ්‍ය වෙත…
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ගාලු වරායට ආසන්න මුහුදේ පාවෙන අවි ගබඩාවක් තුළ ගිනි අවි 816 ක් සහ ජීව උණ්ඩ 203395ක් නීතියට පටහැනිව බලපත්‍රයක් නොමැතිව තබාගෙන සිටියා යැයි යහපාලන කාලයේ ගොනුව තිබූ නඩුවක තීන්දුව පසුගිය…
කොවිඩ් වසංගතයේ උණුසුම රට පුරා පැතිර යද්දී ඊයේ (21) දහවල් අසන්නට ලැබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොත්මලේ ඉඩම් නිරවුල් කිරීමේ සහකාර අධ්‍යක්ෂකවරයාව නිලධාරියාව අත්අඩංගුවට ගත් පුවතය. මොහුව අත්අඩංගුවට ගෙන තිබුණේ මහජනතාව තුල අවිශ්වාසය හා අප්‍රසාදය…
පාසල් සංවර්ධනය සදහා පසුගිය රජය විසින් ආරම්භ කළ ව්‍යාපෘතියක් අත්හැර දැමීමෙන් මහජනතාවගේ බදු මුදල් අවභාවිත කර ඇති බවට වර්තමාන රජයට චෝදනා එල්ලවී තිබේ. "රජයන් වෙනස්වීමේ දී තම ව්‍යාපෘති ගැන අවධානය යොමු කරනවා විනා පැවති ව්‍යාපෘති…
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ජනමාධ්‍යට තොරතුරු ලබා දීම සම්බන්ධ චක්‍රලේඛයක් සෞඛ්‍ය නිලධාරීන්ට යැවීම තුලින් පැහැදිලිවම පෙනී යන්නේ තොරතුරු වසං කිරීමක් එහෙමත් නැතිනම් තොරතුරු වාරණය කිරීමක් සිදු කරන බව වෛද්‍ය රසායනාගර විද්වත් වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවී…
ගාල්ල, යක්කලමුල්ල පොලිසීය විසින් සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පහර දී පසුව වැරදීමක් වූ බව පවසමින් ඔහුව මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසටම හා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කර ඇත. මෙසේ අගතියට පත්ව ඇත්තේ…
ස’ පේල් වී නැතැයි කීවේ ස’මය. “මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ” යැයි ජනාධිපති රාජපක්ෂ කීවේ 2020 ඔක්තෝම්බරයේදීය.…
පැවති ආණ්ඩු සියල්ලම දේශීය බීජ සියල්ල විනාශ කර දෙමුහුන් බීජ හා ඊට සරිලන රාසායන ද්‍රව්‍ය රටට ගෙන්වා දැන් රසායනික පොහොර තහනම් කර කාබනික පොහොර ප්‍රචලිත කිරීමට යාමෙන් රජරට ගොවියා අනාතවී ඇති බව හුරුළුවැව ඒකාබද්ධ ගොවි…
රට පුරා සීඝ්රයෙන් පැතිර යන කොවිඩ් වසංගතයත් සමඟ මේ වන විට දිවයිනේ රෝහල් ධාරිතාව ඉක්මවා යමින් තිබෙන බව අප කවුරුත් දන්නා කරුණකි. මෙම තත්ත්වයත් සමඟ රෝහල් වල විවිධ අඩුපාඩු, විවිධ අවශ්‍යතා මතු වෙමින් ඇත. පහුගිය…
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් හෙට (21) සිට ලබන 25 දක්වා සංචරණ සීමා දැමීමට නියමිතව ඇත. එසේම නැවත 25 දා රාත්‍රියේ සිට 28 දා අලුයම තෙක් සංචරණ සීමාවන් පැනවීමට රජය කටයුතු යොදා ඇත. නමුත් මෙම…
කොවිඩ් 19 වසංගතයත් සමඟ ජනතාව මුහුණ දී සිටින තත්ත්වය හමුවේ කොළඹ වරාය නගර පනත හදිසියේ කලබලයෙන් සම්මත නොකර එය කල් දමන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ රජයෙන්…
එසේම පළමු කොවිඩ් මරණ 500 ක් හඳුනාගන්න මාස 12 ක වැනි කාලයක් ගත වී ඇතත් දෙවැනි කොවිඩ් මරණ 500 හඳුනා ගන්න ගත වී ඇත්තේ මාස දෙක හමාරක් වැනි කාලයක් බවද මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක් බවත්…
පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු ගැන කවුරුත් කිසිම සැකයක් තබා ගත යුතු නැති බවත් දැනටමත් නඩු 9ක් පවරා තිබෙන අතර ඉතිරි නඩු ඉතා ඉක්මණින් පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවත්, පොලීසියත් එක්වී කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර්…
කොවිඩ් 19 වසංගත තත්වය තුළ මෙවර අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවලට පෙනී සිටින ලක්ෂ 8 කට වැඩි සිසුන් පිරිසක් දැඩි පීඩනයකට/අපහසුතාවයකට පත්ව ඇතැයි ලංකා ගුරු සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාර්ලින් මහතා විසින්…
කොවිඩ් වසංගතයේ තෙවැනි රැල්ලට නිදහස් ඇඟලුම් සේවක සේවිකාවන් ද ගොදුරු වෙමින් සිටින්නේ සීඝ්රයෙනි. මේ වන විට දිවයින් පුරා තිබෙන ඇඟලුම් කම්හල්, කර්මාන්තශාලා රැසක සේවක සේවිකාවන්ට කොවිඩ් ආසාදනය වී ඇත. දෙවැනි කොවිඩ් රැල්ල ආරම්භ වූයේද මිනුවන්ගොඩ…
රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා ඝාතනය කර තිබුනි.…
ඇගේ පුතනුවන් අතුරුදහන් වූයේ දොළොස් අවුරුද්දකට ඉහතදීය. ඒ යුද හමුදාවේ කැඳවීම අදහා වට්ටුවාහල් පාලම උඩදී දරුවා බාර දුන්නයින් පසුවය. “එදත් මේ ආණ්ඩුව - අදත් මේ ආණ්ඩුව. ආණ්ඩුවට අල්ලාගෙන යන්න පුලුවන්නම් ඉන්න තැන කියන්න බැරිද?” කාටත්…
පෝට් සිටි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායක තුමා වෙත ලැබී ඇති අතර එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇත්තේ එම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ඉන් ඇතැම් වගන්ති…
මෙරට සියලු ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පහුගිය දිනෙක මහනුවරදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මෙරට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නම් හා හැඳුනුම්පත් අංක දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාල…
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කල සංශෝධනයන් සිදු නොකරන්නේ නම් පෝට් සිටි පනත පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් හා ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව කතානායකතුමා නිවේදනය කර ඇත. විස්තරාත්මක වාර්තාව අයිතිය ඔස්සේ ඉක්මනින්…..
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes