පොලිස් භාෂාවේ වෘත්තිමයභාවයක් නොමැති බවත් ඔවුන් සැකකරුවන්ට ආමන්ත්‍රණය කරන්නේම වැරදිකරුවන් බවට පත් කරමින් බව සාහිත්‍යවේදී රවී සිරිවර්ධන මහතා පවසයි.
පොලිස් අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කර අධිකරණයෙන් වැරදිකරුද/නිවාරදිකරුද කියා තීන්දුව ලබා දෙන තෙක් ඒ පුද්ගලයා සැකකරුවෙකු පමණක් වන නමුත් වර්තමානයේ පොලිසීය හැසිරෙන්නේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයා එම අවස්ථාවේදීම වැරදිකරුවෙකු බවට පත් කරමින් බව ඒ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය. එම වීඩියෝව පහතින්….
-ශානි-