පී බී ගේ වැලි බොරළු චක්‍රලේකය රටේ ගංගා පද්දතිය විනාශයට ඇදගෙන යාමක්!
“සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය” පෙන්වා දෙන්නේ ඔක්තෝබර් 11වැනි දින කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම් ප්‍රවාහනය හා වෙළෙඳාම සම්බන්ධව බල පත්‍ර නිකුත් කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර විසින් CIF /02/2021 චක්‍රලේඛය නිකුත් කිරීම…

























