කාලය කියන්නේ හැමදේම…!!
කාලය කියලා කියන්නේ හැම දේම. ඔව් එහෙම කියන එක තමයි නිවැරදිම. ඒත් පොඩි ප්‍රශ්නයක්.. අපිට පුලුවන් ද ගතවෙන කාලය අතින් අල්ලගන්න. හිතින් නවත්ත ගන්න. දෑසින් උරාගන්න.. ඔව් පුලුවන්. සිනමාව කියන්නේ ඒකට තියෙන හොඳම කලාව. ඡායාරූප…
කාලය කියලා කියන්නේ හැම දේම. ඔව් එහෙම කියන එක තමයි නිවැරදිම. ඒත් පොඩි ප්‍රශ්නයක්.. අපිට පුලුවන් ද ගතවෙන කාලය අතින් අල්ලගන්න. හිතින් නවත්ත ගන්න. දෑසින් උරාගන්න.. ඔව් පුලුවන්. සිනමාව කියන්නේ ඒකට තියෙන හොඳම කලාව. ඡායාරූප…
වර්තමාන ආර්ථික අර්බූදය තුළ ලංකා බැංකුව බංකොළොත් වීමේ අවධානමක ඇතැයි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන Fitch Rating ආයතනය ප්‍රකාශයට පත්කළ නවතම ශ්‍රේණිගත කිරීමක් නිසා හෙළිදරව් වී ඇත. එම ආයතනය රාජ්‍ය බැංකුවක් වන ලංකා බැං කුව…
එලබෙන දෙසැම්බර් 31 දා සිට තමන් දරණ තනතුරින් ඉල්ලා අස්වීමට අවසර දෙන්න යැයි ඉල්ලමින් පී. බී ජයසුන්දර වර්තමාන ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.…
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය, ලංකා විදුලිබල මණ්ඩලය, වැනි විශාල වශයෙන් පාඩු ලබන රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කළ යුතුයැයි නැවතත් යෝජනාවක් පැමිණ ඇති…
“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” යැයි ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් පවසයි. සාමුහික ගිවිසුම අලුත් කිරීම, වැටුප් වැඩිකිරීම, හා බරපතල වැඩ කොන්දේසි වලට එරෙහිව…
සියවසකට අධික කාලයක සිට මෙරටට පොහොර සහ අනෙකුත් කෘෂි රසායනික ආනයනයේ නිරත ඒ. බවර් සමාගමට ආණ්ඩුව විසින් කිසිදු සහනයක් ලබා නොදෙන පවසා එහි කම්කරුවන් බලෙන් විශ්‍රාම ගැන්වීමට එරෙහිවූ මෙරට කීර්තිමත් වෘත්තීය සමිති නායකයකු වූ බාලා…
දුවන්න පටන් අරගෙන තියනවා යැයි ජාතික සමගි ජනබලවේගයේ පඬුවස්නුවර ආසන සංවිධායක කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙම අදහස් දැක්වූයේ ඉන්ධන මිල වැඩිකිරීමට විරුද්ධව පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සහ…
රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය කරන විදේශ මුදල් ආණ්ඩුවට නැති කමයි. ඒ තරමට අපි බංකොලොත්. අලුත්ම වාර්තා අනුව දැන්…
රටතුළ උද්ගත ඩොලර් අර්බූදය නිසා සහ ආහාර නිශ්පාදනය පහත වැටීම නිසා සත්ව ආහාර ආනයනය කරගන්නට නොහැකිවීමෙන් සත්ව ගොවිපළ වසාදමන්නට සිදුවෙන දවස වැඩි ඈතක නැතිබව එම ව්‍යාපාරයේ නියුතු ව්‍යාපාරිකයන් ප්‍රකාශ කරති. මේවනවිට වෙළඳපොළේ බොයිලර් කුකුල් මස්…
එලබෙන සිංහල අලුත් අවුරුද්ද වනවිට රට තුළ ආහාර හිඟයක් ඇතිවීම බැලු බැල්මට පෙනෙන දෙයක් බව, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා එම ධුරයෙන් ඉවත් කළේ ඇයි යන පැනයට ප්‍රතිචාර දක්වමින් ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කර ඇත. ආහාර හිඟයක් ඇතිවෙන…
කැබිනට් මණ්ඩල තීරණයක් ලෙස ගායිකා යොහානි ද සිල්වා හට රුපියල් කෝටි 4ක වටිනාකමින් යුතු ඉඩම් කට්ටියක් බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතෙන් හිමිව ඇත. 1996 ලෝක කුසලානය දිනූ කණ්ඩායමේ ක්‍රීඩකයන් හට 99 අවුරුදු බදු පදනම යටතේ ලබාදුන්…
ශ්‍රී ලංකාවේ දේශපාලනයට ඉන්දියාවේ සෘජු මැදිහත් වීමක් ඉල්ලා සිටීමට දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ඒකමතිකව තීරණය කර තිබේ. බලය විමධ්‍යගත කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කිරීමට ඉදිරිපත් වන ලෙස කෙරෙන මෙම ඉල්ලීම ඉදිරි සති…
පසුගිය මානව හිමිකම් දිනය දා බදුල්ල බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන්ට කල පහර දීම වසං කිරීමට බදුල්ල මානව හිමිකම් කොමිසමේ කාර්යාලය සහ බදුල්ල බන්ධනාගාරය ක්‍රියා කළ බව හෙළි දරව් වී තිබේ. ඒම හෙළිදරව්ව ඇතුළත් වන්නේ එලෙස පහර…
තොරතුරු දැනගැනීමේ කොමිසමේ සභාපති පත් කිරීම පිළිබඳ සිවිල් සමාජ සංවිධානවල දැඩි අවධානය යන මැයෙන් නිකුත් වූ මාධ්‍ය නිවේදනය හා බැඳේ - වසර 2021 දෙසැම්බර් මස 22 වැනිදින කොළඹදී දිගුකලෙක පටන් ශ්‍රී ලාංකේය පුරවැසි සමාජය ඉමහත්…
කොවිඩ් 19 'ඔමික්‍රෝන්' වයිරස විකෘතිය අඩපණ කිරීමේ අරමුණින්, නව මාදිලියේ එන්නතක් නිපදවීම ආරම්භ කළ බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ 'ඇස්ට්‍රාසෙනකා' ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි. ''අද අප ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සමඟ එක් වී, ඔමික්‍රෝන්…
පොලිතීන් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය සාගරයට මුදාහරිමින් සාගරය අපවිත්‍ර කරන රටවල් අතර චීනය අංක එකට පැමිණ ඇති බවත් එම ලිස්ට් එකේ ශ්‍රී ලංකාව 5 වෙනි ස්ථානය හිමිකරගෙන ඇති බවත් වාර්තා වෙයි. ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස් සඟරාව කළ…
මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව විදෙස් සංචිත වැඩිකර ගැනීම සඳහා ගන්නා වූ ක්‍රියාමාර්ග නිසා එලබෙන අවුරුද්ද අවසන් වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 03 කට වඩා ඉහළට යනු ඇති බව, නිවේදනයක් නිකුත් කරමින්…
ළමයින්ගේ ඉස්කෝලේ වැඩ කරන්න අනාගතය හදාගන්න තමයි රට ගියේ. ඒත් හිතපු තරම් දුරක් යන්න හම්බ වුණේ නැහැ. මම රට යනකොට අවුරුදු තිස් හයක්. මම ගියේ අබුඩාබි වලට. එහෙ එකම ගෙදර අවුරුදු අටක් හිටියා. අන්තිම පාර…
ඇමරිකාවේ සිට පැමිණෙන්න නියමිත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීළඟ පාර්ලිමේන්තුව පටන් ගන්නට ප්‍රථම අගමැති ධුරයේ දිවුරුම් දීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඒ සමග කැබිනට් සංශෝධනයක් සිදුවෙනු ඇති බවද වාර්තා වෙයි. මීළඟ කැබිනට් සංශෝධනයේදී ශෂේන්ද්‍ර…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් වර්තමාන ආර්ථික අර්බූදයට විසඳුමක් සොයාගත යුතු උවත් ආණ්ඩුවේ ලොක්කන් රට කඩාගෙන වැටෙනකම් IMF වෙත නොයන බවක් පෙනෙන්නට තිබෙන බව ශ්රීලනීපයේ ජේෂ්ඨයෙක් අයිතිය වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය. රටේ ආර්ථිකය හෝ…
රැකියාවන් සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයින්ගෙන් 50% කට වැඩි පිරිසක් නැවත ලංකාවට පැමිණිමෙන් පසු පරණ පුරුදු ජීවිතයටම යොමු වන බව සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මෙයින් තහවුරු වන්නේ විදේශගත වුවද ඔවුන් නිසි ඵලදායිතාවයක් ලබා නොමැති බවය.…
ඉන්ධන මිල ඉහළ යෑම ගෑස් පිපිරීම් වැනි අකරතැබ්බ අතර අද දිනයේ දී ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම බිඳවැටිය හැකිබව විදුලි බල අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ එක ටර්බයිනයක ක්‍රියාවිරහිත වීමක් හේතුවෙන් මෙලෙස 22 දා…
කපිල රන්තිලක හා කැළුම් අමරසිංහ ලියූ ‘චීනුන් කොණ්ඩය කැපූ පසු ලෝකය’ කෘතිය කියවමින් සිටින කාලයේ ම උත්ප්රාසජනක අයුරින් සුනේත්‍රා රාජකරුණානායක ලියා ඇති ‘කොළඹයා සහ ෂැංහයියා’ නවකතාවත්, ඇගේ ම ‘කෘතීම දූපත්’ කෘතියත් කියවන්නට ලැබිණ. උක්ත කෘති…
මෙරට තේ සමග ඉරානයෙන් තෙල් හොවමාරු කරගැනීමේ අවබෝධතා ගිවිසුමකට දෙරට අමාත්‍යවරුන් අත්සන් තබා ඇතැයි ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත පතල්…
පවතින ඉන්ධන ඉල්ලුම පහත දමාගෙන ඉන්ධන ගෙන්වන්නට වැයවෙන ඩොලර් ඉතිරි කරගැනීම සඳහා තමන් යෝජනා කළ ප්‍රමානයට ඉන්ධන මිල ඉහළ දැමුවේ නැතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මුදල් අමාත්‍යාංශය සමග අසතුටෙන් පසුවන්නේ යැයි දැනගන්නට ලැබේ.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes