පුතා වෙනුවට විශ්‍රාමික හමුදා නිලධාරියා බන්ධනාගාර ගත කළ වළස්මුල්ල OIC
වළස්මුල්ල පොලිසිය විසින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාව මත විශ්‍රාමික යුධ හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගෙන නඩු පවරා රක්ෂිත බන්ධනාගාර ගත කළ සිදුවීමක් වාර්තා වේ. කිරඹ, නමනැළිය, උඩහගොඩ ප්‍රදේශයේ පදිංචි, දෙදරු පියෙකු වන දූණුවිලගේ සුසන්ත විජිත කුමාර…

























