2024 මුල් මාස දෙක තුළ මිනීමැරුම් 83 ක් සහ වෙඩි තැබීම් 20 ක්.
නවතම පුවත්

2024 මුල් මාස දෙක තුළ මිනීමැරුම් 83 ක් සහ වෙඩි තැබීම් 20 ක්.

ශ්‍රී ලංකාවේ මේ වසරේ (2024) මේ වන විට ඝාතන 83ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මාධ්‍ය වෙත කියා සිටියේ මෙම කාලය තුළ වාර්තා වූ සිද්ධීන් 76කදී මෙම…

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී කෙටුම්පත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනා…
අවකාශය නවතම පුවත්

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී කෙටුම්පත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනා…

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී කෙටුම්පත සංශෝධනය කිරීම සම්බන්ධ යෝජනා කිහිපයක් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මාධ්‍ය නිවේදනයක් හරහා ඉදිරිපත් කර තිබෙනවා. එම නිවේදනය පහත සඳහන් වේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යනු ස්වාධින දේශපාලන පක්ෂවාදිත්වයෙන් තොර…

මහ දවල් මාතර දී පොලීසියෙන් තරුණයෙක් බලහත්කාරයෙන් රැගෙන යද්දී ජනතාවගෙන් විරෝධතාවයක්
නවතම පුවත්

මහ දවල් මාතර දී පොලීසියෙන් තරුණයෙක් බලහත්කාරයෙන් රැගෙන යද්දී ජනතාවගෙන් විරෝධතාවයක්

1988/89 භීෂණ සමය තුළ අතුරැදහන් වූවන්ට සාධාරණය ඉල්ලා සංවිධානය කළ වැඩසටහනක් ඊයේ මාතර නගරයෙදී පැවතුනි. අතුරැදහන්වූවන් පවුල් එකතු විසින් සංවිධානය කළ මෙම වැඩසටහන සදහා දකුණේ අතුරැදහන්වූවන් පවුල්වල සාමාජිකයින් විශාල ප්‍රමාණය සහභාගී වී තිබේ. පොලීසිය විසින්…

ඔන්ලයින් පනත නිසා කථානායකවරයාට එරෙහි ගෙනා විශ්වාසභංගයට, උත්තර ලංකා සභාගයෙත් සහාය
නවතම පුවත්

ඔන්ලයින් පනත නිසා කථානායකවරයාට එරෙහි ගෙනා විශ්වාසභංගයට, උත්තර ලංකා සභාගයෙත් සහාය

කථානායකවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සඳහා සහාය ලබාදීමට උත්තර ලංකා සභාගය තීරණය කර තිබේ. ඊයේ (26) රැස්වූ උත්තර ලංකා සභාගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත…

හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ යට ගහලා…
අවකාශය නවතම විශේෂාංග

හොර ඉමියුනෝග්ලොබියුලින් ගෙන්වූ ක්‍රමයටම ප්‍රෙඩ්නිසිලොන් ඖෂධයක් ගෙන්වීමට අදාල විමර්ෂණ යට ගහලා…

කුප්‍රකට හියුමන් ඉමියුනෝග්ලොබියුලින් නඩුවට පාදක වී ඇත්තේ ව්‍යාජ ලියාපදිංචිය බැහැර කිරීමේ ලිපියක් (WOR) භාවිතා කර මෙරටට ඖෂධ ගෙන්වනවා යැයි පවසා සීදුවේ කර්මාන්ත ශාලාවක ඖෂධ නිෂ්පාදනය කිරීමයි. නමුත්, මෙම ව්‍යාජ ලියවිල්ල කරලියට පැමිණෙන්නේ පහුගිය සැප්තැම්බර් මාසයේ…

අපරාධ රජයන ‘ රන් ත්‍රිකෝණය ‘
නවතම පුවත් විශේෂාංග

අපරාධ රජයන ‘ රන් ත්‍රිකෝණය ‘

අග්නිදිග ආසියානු කලාපයේ පිහිටි චීනයට මායිම් වූ මියන්මාරය, කාම්බෝජය හා ලාඕස දේශසීමාවන් ආසන්නයේ සිදු කෙරන නූතන මිනිස් වෙළෙඳාම ආශ්‍රිත සංවිධානාත්මක අපරාධ ජාලය පිළිබඳ අප දැනුම්වත් විය යුතු ම මොහොතක්. මක්නිසාද යත්, දහසකටත් අධික ශ්‍රී ලාංකිකයන්…

පෞද්ගලික සමාගමක් හඳ අල්ලයි!
නවතම පුවත් විශේෂාංග

පෞද්ගලික සමාගමක් හඳ අල්ලයි!

මීට ටික වේලාවකට පෙර ඇමරිකානු පෞද්ගලික සමාගමක් විසින් සාර්ථක ලෙස සඳ මත යානයක් ගොඩ බැස්සුවා. මෙය ඉතිහාසයේ මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාවයි. මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය, සෝවියට් දේශය, චීනය, ඉන්දියාව හා ජපානය යන රටවල…

ජනාධිපතිවරණය නොපැවැත්වීමට හෝ කල්දැමීමට සිතීම පවා විනාශකාරී ය – ගාමිණී වියන්ගොඩ
නවතම පුවත් විශේෂාංග

ජනාධිපතිවරණය නොපැවැත්වීමට හෝ කල්දැමීමට සිතීම පවා විනාශකාරී ය – ගාමිණී වියන්ගොඩ

ගිය වර මේ කොලමේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ගැන සාකච්ඡා කෙරුණා. ඒ යෝජනාව පසුපස, එළැඹෙන ජනාධිපතිවරණය දවසකින්වත් කල් දමා ගැනීමේ උවමනාවක් නොතිබුණු බව, ඒ ලිපියේ දක්වා ඇති සෑම කාරණයකින්ම අවධාරණය කෙරුනා. එසේ තිබියදී පවා, ජනාධිපතිවරණය…

යුද-දේශපාලනික පසුබිම තුළ මුලින් එන්නෙ මොන ඡන්දෙද?
නවතම පුවත් විශේෂාංග

යුද-දේශපාලනික පසුබිම තුළ මුලින් එන්නෙ මොන ඡන්දෙද?

අජිත් පැරකුම් ජයසිංහ පාර්ලිමේන්තු ඡන්දය පිළිබඳ තීරණයක් ගැනීමේ බලය ජනාධිපතිවරයාට තිබේ. ඒත්, ජනාධිපතිවරණය නියමිත කාලයට කලින් පවත්වන්නට වර්තමාන ජනාධිපතිවරයාට බලතල නැති බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයන් පවස්. දැන් ප්‍රශ්නය වන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කලින් විසුරුවයිද, නැද්ද කියන…

වනඅලි ඇතුන් හීලෑ කරමින් ඔවුන්ව වහල්භාවයේ තබා ගැනීම තහනම් කරමින් මහාධිකරණ නියෝගයක්
නවතම පුවත්

වනඅලි ඇතුන් හීලෑ කරමින් ඔවුන්ව වහල්භාවයේ තබා ගැනීම තහනම් කරමින් මහාධිකරණ නියෝගයක්

බංගලාදේශයේ මහාධිකරණය විසින් වනඅලි ඇතුන් හීලෑ කරමින් ඔවුන්ව වහල්භාවයේ තබා ගැනීම තහනම් කරමින්  නියෝගයක් ලබාදී තිබේ. බංගලාදේශයේ දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්වයෙකු ලෙස වනඅලි ඇතුන් නම් කර ඇත. බංගලාදේශයේ මේ වන විට සිටින…