‘මම වරදක් කරනවා නම් අධිකරණය හමුවට යන්න’ – නීතිපති පාරින්ද රණසිංහ
වත්මන් නීතිපති පාරින්ද රණසිංහගේ ක්‍රියා කලාපය සම්බන්ධව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් මතු කරමින් සිටින අතර, නීතිපතිවරයාට විරුද්ධව මෙන් ම පක්ෂව ද කණ්ඩායම් වශයෙන් බෙදී අදහස් පළ කරන ආකාරයක් දැකගත හැකි ය.…

























